Indian Premier League - 2025 🏏🏆

මෙවර කුසලානය කාටද?


  • Total voters
    74
  • Poll closed .

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    මෙන්ඩට ලී කෙලි ලීග් එක ගහගෙන ඉන්න පුළුවන් වෙයි...
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,486
    124,447
    113
    දෙහිවල
    යෝ යෝ, රත්තරන් යාලුවනේ 😁

    kim jong un GIF
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,644
    3,348
    113
    Bandarawela
    ඊය අප්පිරියයි . දැන් ඕක බෝල 30න් ලකුනු 50ක් වත් දාන්න ඕන ලජ්ජාවෙන් බේරෙන්න. නැත්තන් ලංකාවේ එකෙක් නිසා GT කප් එක ගැහුවේ නැ කියල fansල පතුරු ගහයි මාස ගානක්.
     
    • Haha
    Reactions: Ysa Karu and ttj