Indian Premier League - 2025 🏏🏆

මෙවර කුසලානය කාටද?


  • Total voters
    74
  • Poll closed .

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    කුසල් නම් නාන්නම් ආපු එකෙක්. අනේ මන්දා. පව් කොල්ලා
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,995
    113
    උඩරට
    ctb kanawa final :cool:
    sala cup namdee me para RCB thamai gammata :love2:

    Virat Kohli Cricket GIF
     
    • Haha
    Reactions: Ysa Karu

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,368
    2
    1,430
    113
    On a Cloud
    දයාබර ක්‍රීඩාlolලී මිතුරු මිතුරියනි ,
    මේ නූල Indian Premier League 2025 වෙනුවෙන් පල කරල ලදී . . 🏏

    මාර්තු 22 සිට මැයි 25 වෙනකන් මෙවර IPL තරගාවලිය පැවැත්වෙනවා. සම්පුර්ණ කණ්ඩායම් 10යි. ගිය පාර වගේම තමයි. අපෙන් ඉන්නවා 8ක් !!
    වනිදු , මතීෂ , තීක්ෂණ , එෂාන් , කමිදු , තුෂාර , චමීර , දසුන්
    ( Brook වෙනුවට) .

    වැඩිදුර විස්තර පහතින්. පුළුවන් වෙලාවට සෙට්වෙන්න නුලට.

    WdS08Zy.jpg


    YqhWQ4V.jpg



    @Mr_Unknown @aggregate @Tricle_Buwa @Kodiya97 @හෙළයෙක් @kasun090354t @Emios @Dreko Phoenix @podiya22 @sakuntha1996 @Rapunzel003 @dayt0na @NaiRobi @pdkuma @Dead Cupid @thesasindu @wmdoca @Ritigala Jayasena69 @AEG @SLK_sri @SimMaster @2osama @speedmalli @beam_tech @PrasangaSPerera @EKGuest @hecker_thama @ExamHe @shenat @luk3r @kevin_levin @AhhhCapaCapa @Absolute Zero @AnjanaROCK @Sen-lu @Mr Bones @rangana26 @Wade Ripple @Fade @jennt @hichchiputha @Pol hora @you are ugly but I @ob_server @pavithra_uk @Voldemort Bro @lovethebomb @Loku Aiyaa @ST.PIERRE @Candid-B @Sandy_Fdo @Chimpanzee Putha @Nanosudha @B.Chat @Purple2022 @stasia @Erzo @geeko @newbie22 @your_love @malakadss @RottenCOLT @usa_nihaal @Galvatron @LZP1992 @thisNameIsForElakiri @FalconX @Yakka putha @gama22 @Master malli @dmtx @Psiko @dmsupun @EdNygma @inranasingha @Hankook @emoji diaries @ceylonexplorer @sakilla @siri_ayya @reddit @577 @ArnoDorian @kingkusa @hasithayad @Asmodeus @PrameshD.12 @Maui_15 @FenixBird123 @Banda_23 @FlashBoz @Mandalorian @DiksonAlex @ChamaraGL @charitha2011 @helayalk @EnIgma001 @kolavari @windows_ubuntu @PodiPCY @Heshan Daminda @Ysa Karu @Walter White
    Anthimata Overseas players la wadima inna teams 4 thama ithuru une.... :yes::yes::yes::yes:
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    Dabayoi Pakkui degolloma hina wenawa athi gothayata. Aye IPL & PSL 2ma gahanna wenne na muuta...
    බීලා වෙරීමරගාතේ මනුස්සයෙක් යටකරලා මරපු එකට මූට ඔයිට වඩා පටිසන් දෙන්න ඕන...
     
    • Like
    Reactions: scorp12

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,368
    2
    1,430
    113
    On a Cloud
    බීලා වෙරීමරගාතේ මනුස්සයෙක් යටකරලා මරපු එකට මූට ඔයිට වඩා පටිසන් දෙන්න ඕන...
    Kiyala wedak na, Me gothayata deepu chances wena player kenekta labuna nm meeta wada wedak karaganna thibba. Me Kusal lonthaya nm kicha wennama upan booru patiyek... wade kiyanne uutath utama galapena daayaka sabawak innawane.. :lol: :lol: :lol: :lol:
     
    • Like
    Reactions: scorp12 and ttj