සින්හල ද පාලිද
RMV eke update wenna kochchara kal yanawada?අර හිමිකරුට යවන්න තියන වාහනේ ට්රාන්ස්ෆර් පේපර් එකේ කොලේ RMV යවලා තිබ්බාම ගැටලුවක් නෑ මම හිතන්නෙ.
එතකොට RMV එයාලගෙ සිස්ටම් අප්ඩේට් කරනවානේද? අලුත් අයිතිකාරයා ට්රාන්ස්ෆර් කරගත්තෙ නැතත්?
ඒක නං දන්නෙ නෑ. නමුත් අප්ඩේට් වෙනවා ඇති. ඒකෙනෙ ඒ කොලේ යවන්න තියෙන්නෙ නේද? දැන් නම් Whatsapp වලින් යවන්නත් පුලුවන්RMV eke update wenna kochchara kal yanawada?
වැඩි හරියක් මේකෙ තියෙන්නෙ බොරු නැත්නම් නදුන් වගේ එකෙක් වෙන්න ඕනෙ මෙහෙම දේවල් වෙන්න. එහෙම නැත්නම් මොකක් හරි සම්බන්දයක් තියෙන්න ඕනෙ කේස් එකත් එක්ක.මම නම් වාහනේ විකුණද්දි ට්රාන්ස්ෆර් පේපර් එකට අමතරව වෙනම ප්රින්ට් කරපු ඩොකියුමන්ට් එකකුත් අත්සන් කරවගන්නවා වාහනේ විකිණුවා කියන එකට. උපරිම මාසයක් දෙනවා ට්රාන්ස්ෆර් එක කරගන්න, නැත්තන් මගෙ කොපිය RMV එකට යවනවා. ඕවා හෙන නඩු. සමහර උන් ඉන්නවා පොත දීලා නය අරගන්න. නයකාරයා හොයාගන්න බැරි වුනාම උන් එනව අපිව හොයාගන. ට්රාන්ස්ෆර් එකක් කරගන්න බැරි, ඕන නැති එකෙක්ට වාහනේ විකුණන්න හොඳ නෑ.
කේස් එකක් වෙලා පොලිසියෙන් ආවොත් නම් ගොඩක් වෙලාවට විස්තරේ කිව්වම ශේප්. ඒත් පොලිසියෙ චාටර් කන්න වෙනවා. ලොකු කේස් එකක් වුනොත් වචනයක්වත් කියන්න දෙන්නෙ නෑ කෙලින්ම ඇරෙස්ට් කරනවා. මගෙ යාළුවෙක් වෑන් එකක් රෙන්ට් එකට දීලා ඒක ගත්තු උන් හොරකමකට වෑන් එක අරන් ගිහින් ඒත් මූව කුදලගෙන ගිහින් කූඩුවෙ දාල තිබ්බා දවස් 2ක්. පස්සේ ලෝයර් කෙනෙක් අරන් ඇවිත් එලියට ගත්තේ. අහක යන නඩු දාගන්න ඕන නම් හොඳයි නොදන්න උන්ට ට්රාන්ස්ෆර් පේපර්ස් දින දාල අත්සන් නොකර විකුණන්න.
OP ගෙ පොලිස් කේස් එකත් එහෙමයි. ඕකට පොලිසියට ගිහින් අහිංසක පාර්ශවය කියල කට උත්තරයක් දීල එන්න තියෙන්නෙ. වැඩිම උනොත් එක නඩුවාරයකට යන්න වෙයි.
කලින් කමෙන්ට් එක කියෝපන් බන්. අපේ වාහන අපේ අයිතියට තියෙද්දිත් ඔනෙ තරම් කේස් වෙලා තියෙන්නෙ. අපිව ඇරෙස්ට් කරල නෑ.Thing is if the accident happened in Jaffna you have to go there. Hambantota? Timbuktoo? you have to drop everything and go where they order you to, when they order you to.
I'm pretty sure just a statement wouldn't suffice if it was a murder or a drug case involving the vehicle.
The seller can avoid all of this if he properly transfers the vehicle, just mail the MTA copy to the RMV and that's it
yai yai tamai. Horakama karapu eka allaganna beri nam rental ekakin robbery ekak dunnama issellama hoyagena enne owner. Uwa hoyan ewilla u gena investigation ekak karala confirm nowenakam nikan tata bye kiyala uwa eliyata danne naa. Ownerth suspect kenek. Unwa tyagena prashna karanna policiyata ayitiya tyeanawa. "Ah oyaa rent karapu car ekakda?? hari ehenam policiyata ewit kata uttarayak deela yanna" kiyanne neha. Umbe logic ekata anuwa ehenam wahane ownertama gemak deela mama rent kala kyannt puluwan.වැඩි හරියක් මේකෙ තියෙන්නෙ බොරු නැත්නම් නදුන් වගේ එකෙක් වෙන්න ඕනෙ මෙහෙම දේවල් වෙන්න. එහෙම නැත්නම් මොකක් හරි සම්බන්දයක් තියෙන්න ඕනෙ කේස් එකත් එක්ක.
මගේ රෙන්ට් කරන වාහන අරන් ගිහින් උකස් තියල තියෙනව, හොරකමේ ගිහින් තියෙනව, මංකොල්ලකෑම් වෙලා තියෙනව, සූදු පොලවල් වල සින්න වෙලා තියෙනව, කසින්ගෙ රෙන්ට් වාහනෙන් එක බෝම්බයක් තියන්න ඔත්තු බලන්න ගිහින් තියෙනව, ඒකෙම බොම්බෙ පිපිරුනාට පස්සෙ වීඩියෝ කරන්න අරන් ගිහින් තියෙනව, ඔය එකම කේස් එකකවත් අපිව ඇරෙස්ට් කරලවත් නෑ. වාහන උසාවි අරන් යනව. දවස් ගනන් වාහන උසාවියේ තිබ්බත් අපිව අරන් යන්නෙ නෑ. සමහර කේස් දුරපලාවත්වල උනාම සති ගනන් උසාවියේ වාහනේ තිබිල පස්සෙ තමයි අපිව දැනුවත් කරන්නෙත් පොලිසියෙන් මෙහෙම කේස් එකක් වෙලා කියල. ඒකට තමයි CID එකක් ඉන්නෙ. එයාල බලනව අපි සම්බන්දද කියල. කට උත්තර දෙන්නයි උසාවියෙන් වාහනේ රිලිස් කරගන්න විතරයි පොලිසි උසාවි යන්න ඕනෙ.
ගොඩක් කේස් වලදි ලෝයර්ට 3000 ක් දීල අපි අහිංසක පාර්ශවයේ කිව්වාම එදාම වාහනෙත් රිලිස් වෙනව. එකම කේස් එකකදි t56යි අත්බෝම්බෙකුයි එක්ක අල්ලපු එකක වාහනේ රිලීස් උනේ දෙවෙනි නඩුවාරෙන්. දෙවෙනි නඩුවාරෙ වෙනකම් මාසයක් උසාවියේ වාහනේ. පාස්කු කේස් එකේ නම් කසින්ල ලොකු රස්තියාදුවක් උනා. CID කැදෙව්ව වාර 10කට වඩා. එකකදිවත් ඇරෙස්ට් කලේවත් පොලිසි කේස් එකක්වත් වැටුනෙ නෑ. අහිංසක පාර්ශවය කියල නිදහස් උනා.
OP ගෙ පොලිස් කේස් එකත් එහෙමයි. ඕකට පොලිසියට ගිහින් අහිංසක පාර්ශවය කියල කට උත්තරයක් දීල එන්න තියෙන්නෙ. වැඩිම උනොත් එක නඩුවාරයකට යන්න වෙයි.
කලින් කමෙන්ට් එක කියෝපන් බන්. අපේ වාහන අපේ අයිතියට තියෙද්දිත් ඔනෙ තරම් කේස් වෙලා තියෙන්නෙ. අපිව ඇරෙස්ට් කරල නෑ.
කවදත් වගේ එලකිරියෙ ඉන්නෙ වැඩිහරියක් introvert, survival වෙන්නම දගලන, සමාජයට, ප්රශ්න වලට ගූ බයේ ඉන්න උන්. මටත් ඒක තේරෙන්න ගොඩක් කල් ගියා. දැන් ඉතින් බැනපියව් මට. ඒත් යතාර්තය ඒකයි.
Lol.. mama num loweth wikunanne naa Open papers.. introvert magulak nemei.. owata rasthiyadu wenna welawal naa anika eka illegal..You'd avoid properly transferring a vehicle you sold because you're a social butterfly and an extrovert?
![]()

Lol.. mama num loweth wikunanne naa Open papers.. introvert magulak nemei.. owata rasthiyadu wenna welawal naa anika eka illegal..![]()
![]()
වේස්ටින්ග් ටයිම් නෙමෙ සේවින්ග් ටයිම්, වාහන බලන්න එන පලවෙනි/දෙවෙනි එකාටම විකුනන්න පුලුවන්. සේල් කාරයෙක්ට හරි රිසෙලර් කෙනෙක්ට හරි කෑශ් වලටම දීල ෆ්රී ඉන්න පුලුවන්.You'd avoid properly transferring a vehicle you sold because you're a social butterfly and an extrovert?![]()