IPL - Kusal Mendis

dilann

Well-known member
  • Jul 6, 2018
    65,904
    163,917
    113
    එකමත් එක රටක
    U nathuwa wena ekek idala keeping and batting kara nm GT la dinala 😅😅😅😅
    ඒ අත ඇරිය දෙක නම් ලේසිම දෙකක් නෙවෙයි බන් .

    ඊට වඩා අර fast ball දාපු සුද්දා කෑවා . ඌ මුලින්ම rohith ගේ අතටම ආපු ගෙඩියක් බාල over 3ට 51ක් දුන්න . .

    Dan mittata PSL uth ne IPL uth ne 😅 Hoda wade 😅
    මූ ලබන පාර IPL යනවා බන් .. මොනවද ඔට්ටු ? :rofl:
    ------ Post added on May 31, 2025 at 11:07 AM
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,361
    2
    1,407
    113
    On a Cloud
    ඒ අත ඇරිය දෙක නම් ලේසිම දෙකක් නෙවෙයි බන් .

    ඊට වඩා අර fast ball දාපු සුද්දා කෑවා . ඌ මුලින්ම rohith ගේ අතටම ආපු ගෙඩියක් බාල over 3ට 51ක් දුන්න . .
    Amaru athi eth Mn nm hithanne na ea chatches 2 godaakma amaru ewa 2k kiyala, Muutath wada naaki kale Sangakkarath oita wada amaru catches gaththane bn.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,904
    163,917
    113
    එකමත් එක රටක
    Amaru athi eth Mn nm hithanne na ea chatches 2 godaakma amaru ewa 2k kiyala, Muutath wada naaki kale Sangakkarath oita wada amaru catches gaththane bn.
    සංගත් අත ඇරියා ඕන තරම් .
    මූ PSL එකේ ඔය දෙකටම වඩා හොද එකක් ඇල්ලුවා . . එහෙම තමයි .

     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,436
    3,825
    113
    eka Kusal kenek team eka Final genath Final ekath gahuwa
    thawa Kusal kenke team eke Final heene iwara kara
     
    • Like
    Reactions: zid2021

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,090
    1
    16,458
    113
    −273.15°C
    එකම සමයක PSL IPL තරගාවලි 2 කම ක්‍රිඩාකල ලොව පලමු ක්‍රිකට් ක්‍රිඩකයා
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,701
    39,393
    113
    Homagama
    Kusal Mendis has a debut to forget in the IPL — two dropped catches behind the stumps. Redemption now rests on his batting

    Kusal Mendis dropped Rohit Sharma catch vs Prasidh Krishna.!

    -Kusal Mendis dropped Suryakumar yadav catch vs Coetzee.!!

    - Azzam

    No more both IPL and PSL
    ගෙඩි බෑමයි, හිට් විකටුයි
    මැච් ෆික්සින් කරාදත් මන්දා
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,361
    2
    1,407
    113
    On a Cloud
    සංගත් අත ඇරියා ඕන තරම් .
    මූ PSL එකේ ඔය දෙකටම වඩා හොද එකක් ඇල්ලුවා . . එහෙම තමයි .


    Crucial ma match ekakaka hodama batmans la dennek gema cathes miss karama muu guilty wenawa kohomath..
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,674
    15,007
    113
    Milagiriya
    මූ ලබන අවුරුද්දේ auction එකෙන් ගන්නේ බන් :rofl:
    අපෝ ගනී මෙන් කියලා 😝 ලබන අවුරුද්දේ මූව auction එකෙන් ගත්තොත් මන් වලතර ගාවට ගිහින් මන්නෙන් කොටා ගන්නවා :yes:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,904
    163,917
    113
    එකමත් එක රටක
    අපෝ ගනී මෙන් කියලා 😝 ලබන අවුරුද්දේ මූව auction එකෙන් ගත්තොත් මන් වලතර ගාවට ගිහින් මන්නෙන් කොටා ගන්නවා :yes:
    මුගේ performance එන්න එන්න වැඩි වෙලා බන් තියෙන්නේ..
    තව අවුරුද්දක් යද්දී මූව කොහොමත් ගන්නවා .
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,090
    1
    16,458
    113
    −273.15°C
    උබල ඔය හිතන විදියට නෙවෙයි බන් ක්‍රිකට් ගහන්නේ :rofl:
    ඔව්,ඒක තමයි. වරක් ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙලෙස පැවසුවා.

    "ක්‍රිකට් ගැන දන්න අය මාත් එක්ක ඉඳියි!"