✨️ Miss World 2025 - කිරුළ තායිලන්තයට ✨️

Yeezus

Well-known member
  • Nov 20, 2024
    4,841
    1
    6,689
    113

    converted_image - 2025-05-31T215024.343.jpg
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    ඉතියෝපියාවේ කල්ලිත් ලස්සනයිනෙ
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    අන්න FB ඵකේ ඉන්දියාවට පලු යන්න අපේ ගෑණු බණිනවා..🤣🤣
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,803
    2,330
    113
    අන්න FB ඵකේ ඉන්දියාවට පලු යන්න අපේ ගෑණු බණිනවා..🤣🤣
    Lol. ලන්කාවේ ගෑනුන්ට ඔයිට වඩා දෙයක් බෑනේ ඉතින්.කට තියෙනව මොනා නැතත්.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,187
    17,121
    113
    අන්න FB ඵකේ ඉන්දියාවට පලු යන්න අපේ ගෑණු බණිනවා..🤣🤣

    ලංකාවේ අය හරි කැමතියි හීන ලෝක මවාගෙන ඉඳලා ඒවා නැති වුනහම කොහේ හරි ඉන්න ඵකෙක් අල්ලන් ඒකට චෝදනා කරලා, බැණලා පුළුවන්නම් ඊට වඩා වැඩි දෙයක් හරි කරලා හිත හදාගන්න..දේශපාලනය පැත්තෙනුත් ඵහෙමමයි..අරගල කරෙත් ඵකෙක්ට විතරක් චෝදනා කරලා නේ..🤷‍♂️
     
    • Like
    Reactions: sandaru1rox

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,445
    36,376
    113
    මැදමහනුවර
    ලංකාවේ අය හරි කැමතියි හීන ලෝක මවාගෙන ඉඳලා ඒවා නැති වුනහම කොහේ හරි ඉන්න ඵකෙක් අල්ලන් ඒකට චෝදනා කරලා, බැණලා පුළුවන්නම් ඊට වඩා වැඩි දෙයක් හරි කරලා හිත හදාගන්න..දේශපාලනය පැත්තෙනුත් ඵහෙමමයි..අරගල කරෙත් ඵකෙක්ට විතරක් චෝදනා කරලා නේ..🤷‍♂️
    හරියටම හරි ඉරාජ්ට විතරයි චෝදනා කරේ
     
    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    653
    445
    63
    කවිහාරිගේ පුකේ මයිල් ගහක් තරම්වත් වටින්නේ නෑ රොෂෙල්
    රොෂෙල්ගේ පුකේ මයිල් ගහක් තරම්වත් වටින්නේ නෑ අනුදි