මේක අඩුකුලේභාන්ඩයක් වගේනෙ ජපන් ඇල්ටො එක මීට වැඩිය හොදයි ලුක් එක. පදින උන් ඉන්නවද? කොහොමද තත්වෙ
Wadakaru Well-known member Mar 4, 2024 5,562 10,102 113 Kotte Jun 2, 2025 #1 මේක අඩුකුලේභාන්ඩයක් වගේනෙ ජපන් ඇල්ටො එක මීට වැඩිය හොදයි ලුක් එක. පදින උන් ඉන්නවද? කොහොමද තත්වෙ Reactions: wissnshaftler
Gingy Well-known member Oct 23, 2023 6,845 12,824 113 Jun 2, 2025 #2 Wadakaru said: මේක අඩුකුලේභාන්ඩයක් වගේනෙ ජපන් ඇල්ටො එක මීට වැඩිය හොදයි ලුක් එක. පදින උන් ඉන්නවද? කොහොමද තත්වෙ Click to expand... පැද්දා,ඉඩ මදි, මහ ලොකු සැපක් නම් නෑ. පිකප් හොඳයි බ්ලයින්ඩ් ස්පොට් වැඩියි
Wadakaru said: මේක අඩුකුලේභාන්ඩයක් වගේනෙ ජපන් ඇල්ටො එක මීට වැඩිය හොදයි ලුක් එක. පදින උන් ඉන්නවද? කොහොමද තත්වෙ Click to expand... පැද්දා,ඉඩ මදි, මහ ලොකු සැපක් නම් නෑ. පිකප් හොඳයි බ්ලයින්ඩ් ස්පොට් වැඩියි
Wadakaru Well-known member Mar 4, 2024 5,562 10,102 113 Kotte Jun 2, 2025 #3 Gingy said: පැද්දා,ඉඩ මදි, මහ ලොකු සැපක් නම් නෑ. පිකප් හොඳයි බ්ලයින්ඩ් ස්පොට් වැඩියි Click to expand... කීයටද ගත්තෙ කීයටද දුන්නෙ ඕක දීල මොකක්ද ගත්තෙ
Gingy said: පැද්දා,ඉඩ මදි, මහ ලොකු සැපක් නම් නෑ. පිකප් හොඳයි බ්ලයින්ඩ් ස්පොට් වැඩියි Click to expand... කීයටද ගත්තෙ කීයටද දුන්නෙ ඕක දීල මොකක්ද ගත්තෙ
Gingy Well-known member Oct 23, 2023 6,845 12,824 113 Jun 2, 2025 #4 Wadakaru said: කීයටද ගත්තෙ කීයටද දුන්නෙ ඕක දීල මොකක්ද ගත්තෙ Click to expand... ගත්තෙ නෑ, දවස් දෙකක ගමනක් ගියා. එතකොට තිබ්බෙ රශ් එක. රශ් එකට වඩා නම් සැපයි වාහනේ (අළුත් හින්දා වෙන්න ඇති) දැන් මරුටි එස්ටිලෝ එකක් පදින්නනේ. එන්ජිමේ සද්දෙ නම් අජූතයි.අයිඩ්ල් ඉද්දි ට්රැක්ටරේ වගේ (බ්රෑණ්ඩ් නිව් 2000විතරක් දුවපු එකක් මේ) Reactions: wissnshaftler
Wadakaru said: කීයටද ගත්තෙ කීයටද දුන්නෙ ඕක දීල මොකක්ද ගත්තෙ Click to expand... ගත්තෙ නෑ, දවස් දෙකක ගමනක් ගියා. එතකොට තිබ්බෙ රශ් එක. රශ් එකට වඩා නම් සැපයි වාහනේ (අළුත් හින්දා වෙන්න ඇති) දැන් මරුටි එස්ටිලෝ එකක් පදින්නනේ. එන්ජිමේ සද්දෙ නම් අජූතයි.අයිඩ්ල් ඉද්දි ට්රැක්ටරේ වගේ (බ්රෑණ්ඩ් නිව් 2000විතරක් දුවපු එකක් මේ)
oOopSie Well-known member Jan 31, 2023 718 708 93 Jun 2, 2025 #5 Mahindra ne bn monawa wunath 2022 kaale wage permit walata ganna deddi nam nikan baluwa, Reviews baluwama adahasa ath ariya. aragena wikunala hari danna 58 - 60 kata wage used ekak gannawata wada Magnite ekak ganinko. Monawa wunath Nissan ne, 0 Milage , Mekata wada nam hondai.
Mahindra ne bn monawa wunath 2022 kaale wage permit walata ganna deddi nam nikan baluwa, Reviews baluwama adahasa ath ariya. aragena wikunala hari danna 58 - 60 kata wage used ekak gannawata wada Magnite ekak ganinko. Monawa wunath Nissan ne, 0 Milage , Mekata wada nam hondai.
Gwynbleidd Well-known member Aug 7, 2020 11,850 22,146 113 Kaer Morhen thewitcher.com Jun 2, 2025 #6 Full size suv එකක් වගේ හදන්න ගිහින් පිටිපස්සට එද්දී එක පාරට මතක් වෙලා සබ් 4 හදමු කියලා. පිටිපස්සෙන් බාගෙට කපලා වගේ පේන්නේ. Reactions: Gingy
Full size suv එකක් වගේ හදන්න ගිහින් පිටිපස්සට එද්දී එක පාරට මතක් වෙලා සබ් 4 හදමු කියලා. පිටිපස්සෙන් බාගෙට කපලා වගේ පේන්නේ.