mRNA COVID vaccines caused 74% deaths…

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,780
    39,661
    113
    Homagama
    ඊනියා ඇන්ටිවැස්සො ටිකට හික් ගැවෙන්න වරෙන් අම්මා තව එක රැල්ලක්.

    කලින් ගහපු එවුන් බේරෙයි. සමාජය ලෙඩ කරන බෝ කරන ඇන්ටිවැස්සො ටික සදාසොත්ති.

    Bill Hader Popcorn GIF by Saturday Night Live
     
    Last edited:

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,087
    5,693
    113
    ඊනියා ඇන්ටිවැස්සො ටිකට හික් ගැවෙන්න වරෙන් අම්මා තව එක රැල්ලක්.

    කලින් ගහපු එවුන් බේරෙයි. සමාජය ලෙඩ කරන බෝ කරන ඇන්ටිවැස්සො ටික සදාසොත්ති.

    Bill Hader Popcorn GIF by Saturday Night Live
    ඩොකාල කියල හිතන් ඉන්න කැරියො කියන කතා, ADHD තියන අපිට තමා විහිලු කරන්නෙ ABCD කියල.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,357
    36,243
    113
    මැදමහනුවර
    ඊනියා ඇන්ටිවැස්සො ටිකට හික් ගැවෙන්න වරෙන් අම්මා තව එක රැල්ලක්.

    කලින් ගහපු එවුන් බේරෙයි. සමාජය ලෙඩ කරන බෝ කරන ඇන්ටිවැස්සො ටික සදාසොත්ති.

    Bill Hader Popcorn GIF by Saturday Night Live
    @sahansira
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,707
    46,079
    113
    ඊනියා ඇන්ටිවැස්සො ටිකට හික් ගැවෙන්න වරෙන් අම්මා තව එක රැල්ලක්.

    කලින් ගහපු එවුන් බේරෙයි. සමාජය ලෙඩ කරන බෝ කරන ඇන්ටිවැස්සො ටික සදාසොත්ති.

    Bill Hader Popcorn GIF by Saturday Night Live

    ඔය වගේ කථා ඩොක්ට කෙනෙක්ට සුදුසු නෑ..👎
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,780
    39,661
    113
    Homagama
    ඔය වගේ කථා ඩොක්ට කෙනෙක්ට සුදුසු නෑ..👎
    සුදුසුම විදිහ තමයි මේක. අපි සමාජය ආරක්ෂා කරන්න බැදිලා ඉන්නේ.
    ඇන්ටිවස්සොන්ට දුටුතැන ශොට් එක දෙන්න ඕනා. උන් සමාජයයට කරන හානිය දැක්කානම් තේරෙයි.
    ඉතා සුලු පිරිසකගේ වැඩ නිසා රටේ ගන්නම ඕනා සමහර වැක්සින් ගන්නේ නැතුව පස්සේ ලෙඩවෙලා කුඩා ලමයි සැහෙන්න විදවලා විදවලා මැරෙනවා දැකලා තියෙනවා.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,596
    113
    Colombo
    සමාජය ලෙඩ කරන බෝ කරන ඇන්ටිවැස්සො ටික සදාසොත්ති.
    ඒක හොදයි. වර්ගයා බෝ නොකරම චුත වෙනවනම් තවත් හොදයි.

    ඔය වගේ කථා ඩොක්ට කෙනෙක්ට සුදුසු නෑ..👎
    උබ සුදුසු ටික කොලේක ලියලා දීපන්
    doctorsලා ටික හෙට ඉදන් ඒ විදිහට කතා කරයි 😝
    ------ Post added on Jun 2, 2025 at 11:30 AM
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ඊනියා ඇන්ටිවැස්සො ටිකට හික් ගැවෙන්න වරෙන් අම්මා තව එක රැල්ලක්.

    කලින් ගහපු එවුන් බේරෙයි. සමාජය ලෙඩ කරන බෝ කරන ඇන්ටිවැස්සො ටික සදාසොත්ති.

    Bill Hader Popcorn GIF by Saturday Night Live
    ලොක්කා මෙදා සැරේවත් සුව විරු පට්ට්මට ඇඳ ගන්නෙ නැතුව තමුන්ගෙ capacity එකට වැඩ කරන්න ලෙඩ්ඩු කියන්නේ තාවකාලිකව අසරණ උනු තක්කඩි කියන එක ඔලුවේ තියන්.
     
    • Like
    Reactions: emoji diaries

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,046
    6,471
    113
    East Blue (Goa Kingdom)
    ඇමරිකන් anti vax පල් මොඩයෝන්ගේ ඡන්ද වලට කහින පොන්නයෝ ,

    ඒත් ඇත්තටම මුන් කරන්නේ මේ වගේ දේවල් highlight කරන බොරු generalize කරලා P-Hacking (උන්ට ඕන විදිහට data සෙට් හදල ) වලින් .

    ඔහොම ලෙඩ උන කියන data වලින් වලින් කියන්න පුළුවන් නම් negative effects ගැන vaccine එකෙන් වෙන .
    මොකටද ඇත්ත scientific researches කරන්නේ , මේවා මිනිස්සු අන්දන්න කරන නාට්ටි ,

    ඇත්ත ප්‍රශ්න තියෙනවා scientific researches & සමහර test වලින් පැහැදිලිව ඔප්පු උන අව්ල් තියෙන දේවල් pharmaceutical companies වලින් දැන දැන විකුනපු , ඒවා ගැන මුන් කතා නැහැ ,

    ඇත්තට covid vaccines වල(මේක ඕනම vaccines එකකට බෙහෙතකට වෙන්න පුළුවන් ) වෙන්න පුළුවන් අවුලක් තමයි හදද්දී batches අව්ල් වෙන එක , ඒ වගේ දේවල් ගැන check කරන්නේ නැහැ ,

    මේ video එකේ උඹ දාපු timestamp එකේ මෝඩ තට්ටයා වගේ උන් කරන්නේ ,
    එහෙම දැන දැන වැරදි කරන pharmaceutical companies බේරණ එක මේ වගේ(data joke එක මූ කියන 74% ) දේවල් trend කරලා .තව anti vax පල් මොඩයෝන්ගේ ඡන්ද හොයන එක .

    Trump පොන්නයා masks දාන්න ඕන නැහැ කිව්වම ,
    ඒකට support එකට WHO උඩින්ම ඉඳපු පොන්න මිනි මරුවෝ දෙන්නා කිව්වා ,මාස්ක්ස් දාන්න ඕන නැහැ 1meter තියා ගත්තම ඇති කිව්වා .

    ගොඩක් රට වල උන් අර WHO උඩින්ම ඉඳපු පොන්න මිනි මරුවෝ දෙන්නා කිව්ව එක පිලි පැද්ද . ඒ නිසා තව මිලියන බර ගානක් මිනිසුන්ට බෝ උනා virus එක . මෝඩයෝ දෙන්නගේ කතා අහල virus එකේ infect වෙලා තිබ්බ උන් මාස්ක් නැතුව හතර වටේ virus එක spray කර කර ගියපු නිසා .

    මේ ඉන්නේ එක පොන්න මිනි මරුවෙක් .

    images
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,117
    3,107
    113
    Bump

    සුදුසුම විදිහ තමයි මේක. අපි සමාජය ආරක්ෂා කරන්න බැදිලා ඉන්නේ.
    ඇන්ටිවස්සොන්ට දුටුතැන ශොට් එක දෙන්න ඕනා. උන් සමාජයයට කරන හානිය දැක්කානම් තේරෙයි.
    ඉතා සුලු පිරිසකගේ වැඩ නිසා රටේ ගන්නම ඕනා සමහර වැක්සින් ගන්නේ නැතුව පස්සේ ලෙඩවෙලා කුඩා ලමයි සැහෙන්න විදවලා විදවලා මැරෙනවා දැකලා තියෙනවා.
    Long-term data nethuwa mRna Gena ochchara sahathika denna puluwan nam umba elakiri eke peya ganan rasthayadu wevi eka ekata Kade yanne nehe neh
    ------ Post added on Jun 2, 2025 at 12:51 PM
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,780
    39,661
    113
    Homagama
    Long-term data nethuwa mRna Gena ochchara sahathika denna puluwan nam umba elakiri eke peya ganan rasthayadu wevi eka ekata Kade yanne nehe neh
    බුදුදහමයි මාරිබිස්කටුයි වගේ ගැලපිලි වලට නම් හපුවාම තමා.
    සහතික නිසානේ සුන්දරයෝ හිතේ බයක් නැතුව අපිට නිදහසේ ඉන්න පුලුවන් වෙලා තියෙන්නේ. 😄😄

    BTW තාම සිංහල වචන ටික හරියට ගලපගන්න බැ වගේ නේද හපුවො. පොලිටිකල් ත්‍රෙඩ්වල නෑවෙත් ආටිකියුලේට් කරගන්න බැරි එකෙන් නේ. ඕකට වැක්සින් නැ.
     
    • Like
    Reactions: Ritigala Jayasena69