Trip recommendations එකක් ඔනේ

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    මචන්ලා,
    පොඩි outing එකක් plne කරන් හිටියා මේ එන weekend එකේ පොඩි trip එකක් යන්න..
    එත් එතන book කරගන්න බැරි උනා..
    යන්න හිටියෙ හුලන්ගල jungle glamping කියන place එකට..

    Colombo ඉදන් ගොඩක්ම දුරින් නැතිව,
    day එකක් නැවතිලා එන්න
    නිදහසේ සින්දුවක් කියන් chill එකෙ ඉන්න පුලුවන්
    Place ටිකක් recommend කරනවාද..

    මේ වගේ vibe එකක් තියෙන

    1000103488.jpg
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    මචන්ලා,
    පොඩි outing එකක් plne කරන් හිටියා මේ එන weekend එකේ පොඩි trip එකක් යන්න..
    එත් එතන book කරගන්න බැරි උනා..
    යන්න හිටියෙ හුලන්ගල jungle glamping කියන place එකට..

    Colombo ඉදන් ගොඩක්ම දුරින් නැතිව,
    day එකක් නැවතිලා එන්න
    නිදහසේ සින්දුවක් කියන් chill එකෙ ඉන්න පුලුවන්
    Place ටිකක් recommend කරනවාද..

    මේ වගේ vibe එකක් තියෙන

    View attachment 251678
    Kithul Kanda hodai. Colabatath lagai
     
    • Love
    Reactions: MATHISHA666

    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    හුලන්ගල jungle glamping නෙමෙයි යකෝ මේ Sudagala Jungle Glamping
    ahh ow bn enna etana tama :giggle:

    Kithul Kanda hodai. Colabatath lagai
    thanks bn mn balanm
    ------ Post added on Jun 3, 2025 at 9:23 PM

    කිතුල්ගල තියෙනවා ඔය වගේ ප්ලේස් කීපයක්. පොඩ්ඩක් ගූගල් මැප් එකේ booking.com එකේ හොයල බලපන් සුද්දාහ් ....😋
    thanks machan
    ------ Post added on Jun 3, 2025 at 9:23 PM