Sadhguru

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth
    මිනිහා කවදාවත් කවුරුත් අහන ප්‍රශ්නෙකට කෙලින් උත්තරයක් දෙන් නෑ..
    කෙලින්ම වටේ ගිහින් බයිලයක් ගහන්නෙ.. හැබැයි පොර හොඳ මීටරයක්.
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,561
    2,162
    113
    සමන්තබද්‍ර නේද ඔය
    Model eka baluwama, dennagema samana kam thiyenawa, Shadguru, India and USA

    මිනිහා කවදාවත් කවුරුත් අහන ප්‍රශ්නෙකට කෙලින් උත්තරයක් දෙන් නෑ..
    කෙලින්ම වටේ ගිහින් බයිලයක් ගහන්නෙ.. හැබැයි පොර හොඳ මීටරයක්.
    Ahana prashnawalata Yes /No denna ba ne, kohoma hari mata kisima waradi uttarayak dena video ekak tawama dakke na
    ------ Post added on Jun 3, 2025 at 11:28 PM
     
    • Like
    Reactions: CohenLenstra

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth
    Ahana prashnawalata Yes /No denna ba ne, kohoma hari mata kisima waradi uttarayak dena video ekak tawama dakke na
    ------ Post added on Jun 3, 2025 at 11:28 PM
    පාරෙන් හම්බෙලා සද්ගුරුගෙන් "කඩේට යනවද" කියල ඇහුව කියපන්කො.. පොර කියන්නෙ " ඔබත් මමත් හැමෝම ඇවිදින එක සාමාන්‍ය දෙයක්, මේ නගරයේ කඩ ගොඩක් තියනවා, තව ඒ වගේම කඩ නොවන වෙනත් ගොඩනැගිලි තියනවා. ඒත් කඩ නොවන ගොඩනැගිලි වලත් විකුණන දේවල් තියෙන්නෙ..ඒවා කඩද? hello? කඩේට යන කාරණය පුද්ගාලානුබද්ධව වෙනස් වෙනවා. ඉතින් මේ ගමන් ගැන ඔබත් මමත් දරන අදහස එකක් වෙන්නම අවශ්‍ය නෑ. ඒකට උත්තරේ ඔයා ඇතුළෙම තියනවා"
    ඔහොම කිව්වම උබ හිතනව අම්මට සිරි මාර දාර්ශනික පිළිතුරක් දුන්නෙ ඒකටනම් මම සද්ගුරු සරණ යමි කියලා . හැබැයි උබ තාම දන් නෑ පොර කඩේ යනවද නැද්ද කියලා :p
     
    Hello kiyala nam kiyanawa ananthawath
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,975
    4,604
    113
    Abyss
    sadhguru gana mokakda hithenne, matanam supiriyata wadinawa talks
    just a con artist
    පාරෙන් හම්බෙලා සද්ගුරුගෙන් "කඩේට යනවද" කියල ඇහුව කියපන්කො.. පොර කියන්නෙ " ඔබත් මමත් හැමෝම ඇවිදින එක සාමාන්‍ය දෙයක්, මේ නගරයේ කඩ ගොඩක් තියනවා, තව ඒ වගේම කඩ නොවන වෙනත් ගොඩනැගිලි තියනවා. ඒත් කඩ නොවන ගොඩනැගිලි වලත් විකුණන දේවල් තියෙන්නෙ..ඒවා කඩද? hello? කඩේට යන කාරණය පුද්ගාලානුබද්ධව වෙනස් වෙනවා. ඉතින් මේ ගමන් ගැන ඔබත් මමත් දරන අදහස එකක් වෙන්නම අවශ්‍ය නෑ. ඒකට උත්තරේ ඔයා ඇතුළෙම තියනවා"
    ඔහොම කිව්වම උබ හිතනව අම්මට සිරි මාර දාර්ශනික පිළිතුරක් දුන්නෙ ඒකටනම් මම සද්ගුරු සරණ යමි කියලා . හැබැයි උබ තාම දන් නෑ පොර කඩේ යනවද නැද්ද කියලා :p
    උබට හරියටම තේරිලා තියෙනවා
    mn issara minihage hama video ekakma wage ahala balala thiynwa.. Osho ge eewath blpn poddak. porage philosophy eka maru. Habai badaaganna epaa
    ඇමෙරිකාව වගේ රටවල් වල ස්පිරිටුවල් රෙවුලුශන් එකක් ගිහින් තියෙනව 90 ගනන් වල.

    ඒකෙන් ව්‍යාපාරික අවස්තාව හරියට පාවිච්චි කරපු සෙට් එකක් තමයි ඔය

    තව ඉන්නවා : Jay shetti, dandapani etc..
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,388
    6,044
    113
    පාරෙන් හම්බෙලා සද්ගුරුගෙන් "කඩේට යනවද" කියල ඇහුව කියපන්කො.. පොර කියන්නෙ " ඔබත් මමත් හැමෝම ඇවිදින එක සාමාන්‍ය දෙයක්, මේ නගරයේ කඩ ගොඩක් තියනවා, තව ඒ වගේම කඩ නොවන වෙනත් ගොඩනැගිලි තියනවා. ඒත් කඩ නොවන ගොඩනැගිලි වලත් විකුණන දේවල් තියෙන්නෙ..ඒවා කඩද? hello? කඩේට යන කාරණය පුද්ගාලානුබද්ධව වෙනස් වෙනවා. ඉතින් මේ ගමන් ගැන ඔබත් මමත් දරන අදහස එකක් වෙන්නම අවශ්‍ය නෑ. ඒකට උත්තරේ ඔයා ඇතුළෙම තියනවා"
    ඔහොම කිව්වම උබ හිතනව අම්මට සිරි මාර දාර්ශනික පිළිතුරක් දුන්නෙ ඒකටනම් මම සද්ගුරු සරණ යමි කියලා . හැබැයි උබ තාම දන් නෑ පොර කඩේ යනවද නැද්ද කියලා :p .
    :yes: