sadhguru gana mokakda hithenne, matanam supiriyata wadinawa talks
Model eka baluwama, dennagema samana kam thiyenawa, Shadguru, India and USAසමන්තබද්‍ර නේද ඔය
Ahana prashnawalata Yes /No denna ba ne, kohoma hari mata kisima waradi uttarayak dena video ekak tawama dakke naමිනිහා කවදාවත් කවුරුත් අහන ප්‍රශ්නෙකට කෙලින් උත්තරයක් දෙන් නෑ..
කෙලින්ම වටේ ගිහින් බයිලයක් ගහන්නෙ.. හැබැයි පොර හොඳ මීටරයක්.
පාරෙන් හම්බෙලා සද්ගුරුගෙන් "කඩේට යනවද" කියල ඇහුව කියපන්කො.. පොර කියන්නෙ " ඔබත් මමත් හැමෝම ඇවිදින එක සාමාන්‍ය දෙයක්, මේ නගරයේ කඩ ගොඩක් තියනවා, තව ඒ වගේම කඩ නොවන වෙනත් ගොඩනැගිලි තියනවා. ඒත් කඩ නොවන ගොඩනැගිලි වලත් විකුණන දේවල් තියෙන්නෙ..ඒවා කඩද? hello? කඩේට යන කාරණය පුද්ගාලානුබද්ධව වෙනස් වෙනවා. ඉතින් මේ ගමන් ගැන ඔබත් මමත් දරන අදහස එකක් වෙන්නම අවශ්‍ය නෑ. ඒකට උත්තරේ ඔයා ඇතුළෙම තියනවා"Ahana prashnawalata Yes /No denna ba ne, kohoma hari mata kisima waradi uttarayak dena video ekak tawama dakke na
------ Post added on Jun 3, 2025 at 11:28 PM
Hello kiyala nam kiyanawa ananthawathපාරෙන් හම්බෙලා සද්ගුරුගෙන් "කඩේට යනවද" කියල ඇහුව කියපන්කො.. පොර කියන්නෙ " ඔබත් මමත් හැමෝම ඇවිදින එක සාමාන්‍ය දෙයක්, මේ නගරයේ කඩ ගොඩක් තියනවා, තව ඒ වගේම කඩ නොවන වෙනත් ගොඩනැගිලි තියනවා. ඒත් කඩ නොවන ගොඩනැගිලි වලත් විකුණන දේවල් තියෙන්නෙ..ඒවා කඩද? hello? කඩේට යන කාරණය පුද්ගාලානුබද්ධව වෙනස් වෙනවා. ඉතින් මේ ගමන් ගැන ඔබත් මමත් දරන අදහස එකක් වෙන්නම අවශ්‍ය නෑ. ඒකට උත්තරේ ඔයා ඇතුළෙම තියනවා"
ඔහොම කිව්වම උබ හිතනව අම්මට සිරි මාර දාර්ශනික පිළිතුරක් දුන්නෙ ඒකටනම් මම සද්ගුරු සරණ යමි කියලා . හැබැයි උබ තාම දන් නෑ පොර කඩේ යනවද නැද්ද කියලා![]()
Con Artist kenek kiwwe makkeyසෙට් නැ
Con Artist කෙනෙක්
ඕව අහ අහ ඉන්න එකෙ බුදුබණ් අහන්න
mn issara minihage hama video ekakma wage ahala balala thiynwa.. Osho ge eewath blpn poddak. porage philosophy eka maru. Habai badaaganna epaaHello kiyala nam kiyanawa ananthawath
හොර කපුවො වගෙCon Artist kenek kiwwe makkey
just a con artistsadhguru gana mokakda hithenne, matanam supiriyata wadinawa talks
උබට හරියටම තේරිලා තියෙනවාපාරෙන් හම්බෙලා සද්ගුරුගෙන් "කඩේට යනවද" කියල ඇහුව කියපන්කො.. පොර කියන්නෙ " ඔබත් මමත් හැමෝම ඇවිදින එක සාමාන්‍ය දෙයක්, මේ නගරයේ කඩ ගොඩක් තියනවා, තව ඒ වගේම කඩ නොවන වෙනත් ගොඩනැගිලි තියනවා. ඒත් කඩ නොවන ගොඩනැගිලි වලත් විකුණන දේවල් තියෙන්නෙ..ඒවා කඩද? hello? කඩේට යන කාරණය පුද්ගාලානුබද්ධව වෙනස් වෙනවා. ඉතින් මේ ගමන් ගැන ඔබත් මමත් දරන අදහස එකක් වෙන්නම අවශ්‍ය නෑ. ඒකට උත්තරේ ඔයා ඇතුළෙම තියනවා"
ඔහොම කිව්වම උබ හිතනව අම්මට සිරි මාර දාර්ශනික පිළිතුරක් දුන්නෙ ඒකටනම් මම සද්ගුරු සරණ යමි කියලා . හැබැයි උබ තාම දන් නෑ පොර කඩේ යනවද නැද්ද කියලා![]()
ඇමෙරිකාව වගේ රටවල් වල ස්පිරිටුවල් රෙවුලුශන් එකක් ගිහින් තියෙනව 90 ගනන් වල.mn issara minihage hama video ekakma wage ahala balala thiynwa.. Osho ge eewath blpn poddak. porage philosophy eka maru. Habai badaaganna epaa
පාරෙන් හම්බෙලා සද්ගුරුගෙන් "කඩේට යනවද" කියල ඇහුව කියපන්කො.. පොර කියන්නෙ " ඔබත් මමත් හැමෝම ඇවිදින එක සාමාන්‍ය දෙයක්, මේ නගරයේ කඩ ගොඩක් තියනවා, තව ඒ වගේම කඩ නොවන වෙනත් ගොඩනැගිලි තියනවා. ඒත් කඩ නොවන ගොඩනැගිලි වලත් විකුණන දේවල් තියෙන්නෙ..ඒවා කඩද? hello? කඩේට යන කාරණය පුද්ගාලානුබද්ධව වෙනස් වෙනවා. ඉතින් මේ ගමන් ගැන ඔබත් මමත් දරන අදහස එකක් වෙන්නම අවශ්‍ය නෑ. ඒකට උත්තරේ ඔයා ඇතුළෙම තියනවා"
ඔහොම කිව්වම උබ හිතනව අම්මට සිරි මාර දාර්ශනික පිළිතුරක් දුන්නෙ ඒකටනම් මම සද්ගුරු සරණ යමි කියලා . හැබැයි උබ තාම දන් නෑ පොර කඩේ යනවද නැද්ද කියලා.
![]()