ගිරවට කකුල් තුනක් තියෙනව

AnuradhaRa

Well-known member

  • ගිරවට හෙටක් ඇත.

    උත්තරේ හරි
    මම නාල ඉස්සරහ මිදුලට ඇවිත් ඇග පිහ පිහ ඉන්නකොට
    ගේට්ටු කනුවෙ ගිරව් දෙන්නෙක් අපි දාපු කෑම කනව

    මෙයාල ඇවිදිනකොට හොට පාවිච්චි කරනව
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,285
    24,465
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    උත්තරේ හරි
    මම නාල ඉස්සරහ මිදුලට ඇවිත් ඇග පිහ පිහ ඉන්නකොට
    ගේට්ටු කනුවෙ ගිරව් දෙන්නෙක් අපි දාපු කෑම කනව

    මෙයාල ඇවිදිනකොට හොට පාවිච්චි කරනව
    ඕකුන් මිරිස්, බිලින් කන්න රුසියො....
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,989
    1
    61,076
    113
    Mother Earth
    ගිරවට හෙටක් ඇත.
    අපිට හෙටක් නැත. ගිරවා කෙළ පාටයි. 🤷‍♂️

    ඕකුන් මිරිස්, බිලින් කන්න රුසියො....
    අමු මිරිස් කරල් නම් කනවා. බිලිං කනවද බන් ? මම ඇහුවෙත් අදයි. :unsure:
    ------ Post added on Jun 4, 2025 at 6:17 PM
     

    AnuradhaRa

    Well-known member
  • ඕකුන් මිරිස්, බිලින් කන්න රුසියො....
    අපේ ගෙදර කාමරංග ගස් තියෙනව
    ලපටි ගෙඩි සේරම ඉවර කරනව
    ගෙඩිය නෙමේ කන්නෙ, ඇතුලෙ ඇට ටික කන්නෙ
     
    • Love
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,285
    24,465
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අපිට හෙටක් නැත. ගිරවා කෙළ පාටයි. 🤷‍♂️


    අමු මිරිස් කරල් නම් කනවා. බිලිං කනවද බන් ? මම ඇහුවෙත් අදයි. :unsure:
    ------ Post added on Jun 4, 2025 at 6:17 PM
    මේ ඉන්නෙ හොරගෙඩිය. අහු උනොත් යතු ගාල යන්නෙ bilimbi ගහ.

    2636b4a6d162978dfdeaba94d8df1b12.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,989
    1
    61,076
    113
    Mother Earth
    මේ ඉන්නෙ හොරගෙඩිය. අහු උනොත් යතු ගාල යන්නෙ bilimbi ගහ.

    2636b4a6d162978dfdeaba94d8df1b12.jpg
    අනේ කන්න දියන් බන්. බොලාට පින්. අපේ වත්තටත් ඉස්සර ගිරව් එනවා. දැන් ගිරව් අඩු වෙලා බන් මාර විදිහට. දැන් අපේ පැත්තෙ ගිරවෙක් පේන්න නෑ. :-(
     

    AnuradhaRa

    Well-known member
  • හරියටම දන්නෙ නෑ එක. උන් ගියාට පස්සෙ ගහ බිම යතු ගාල වගේ.
    හරි බිලිං කියුබ්ස් නේද :lol:
    ඕකුන් කන්නෙ මැද පොඩියට තියෙන ඇට
    ඇටේ පාදගන්න කෑලි කඩල බිමට දානව

    ඇට ටික කාල ඉවර වුණාම ගෙඩිය බිම දානව
     
    • Haha
    Reactions: Amith0424