newila balapan kakula peneiතුන්වෙනි කකුල මොකක්ද?![]()
Thoge pakaකෝ කවුරුත් දන්නෙ නැද්ද?
තුන්වෙනි කකුල මොකක්ද?
කකුලක් වගේ එයා යූස් කරන්නෙ මොකක්ද?
Hote
ගිරවට හෙටක් ඇත.
ඕකුන් මිරිස්, බිලින් කන්න රුසියො....උත්තරේ හරි
මම නාල ඉස්සරහ මිදුලට ඇවිත් ඇග පිහ පිහ ඉන්නකොට
ගේට්ටු කනුවෙ ගිරව් දෙන්නෙක් අපි දාපු කෑම කනව
මෙයාල ඇවිදිනකොට හොට පාවිච්චි කරනව
අපිට හෙටක් නැත. ගිරවා කෙළ පාටයි.ගිරවට හෙටක් ඇත.
අමු මිරිස් කරල් නම් කනවා. බිලිං කනවද බන් ? මම ඇහුවෙත් අදයි.ඕකුන් මිරිස්, බිලින් කන්න රුසියො....
අපේ ගෙදර කාමරංග ගස් තියෙනවඕකුන් මිරිස්, බිලින් කන්න රුසියො....
මේ ඉන්නෙ හොරගෙඩිය. අහු උනොත් යතු ගාල යන්නෙ bilimbi ගහ.අපිට හෙටක් නැත. ගිරවා කෙළ පාටයි.
අමු මිරිස් කරල් නම් කනවා. බිලිං කනවද බන් ? මම ඇහුවෙත් අදයි.
------ Post added on Jun 4, 2025 at 6:17 PM
අනේ කන්න දියන් බන්. බොලාට පින්. අපේ වත්තටත් ඉස්සර ගිරව් එනවා. දැන් ගිරව් අඩු වෙලා බන් මාර විදිහට. දැන් අපේ පැත්තෙ ගිරවෙක් පේන්න නෑ.මේ ඉන්නෙ හොරගෙඩිය. අහු උනොත් යතු ගාල යන්නෙ bilimbi ගහ.
![]()
බිලි ගෙඩියෙත් ඇටද මෙයාල කන්නෙ?මේ ඉන්නෙ හොරගෙඩිය. අහු උනොත් යතු ගාල යන්නෙ bilimbi ගහ.
![]()
හරියටම දන්නෙ නෑ එක. උන් ගියාට පස්සෙ ගහ බිම යතු ගාල වගේ.බිලි ගෙඩියෙත් ඇටද මෙයාල කන්නෙ?
හරි බිලිං කියුබ්ස් නේදහරියටම දන්නෙ නෑ එක. උන් ගියාට පස්සෙ ගහ බිම යතු ගාල වගේ.

හරි බිලිං කියුබ්ස් නේද
ඕකුන් කන්නෙ මැද පොඩියට තියෙන ඇට
ඇටේ පාදගන්න කෑලි කඩල බිමට දානව
ඇට ටික කාල ඉවර වුණාම ගෙඩිය බිම දානව