Ithin messenger ekath ehema thamai eeka on karan inna oone na background eken run unath online peenawa data on namData on nam kohomath messages yanawa ban. Ekai case eka
මේක ඇත්තක්සැකයක් නෑ කියන්න එපා බන්. පොඩිහරි තියනවා, නැත්තන් උබ ඕක ගැන හිතන්නෙ නෑ. ඒ වගේම gut feelings ignore කරන්නත් එපා. I was there too මචන්. ඔයිට වඩා දේවල් මම කරා. මගෙ උපදෙස තමයි එහෙම monitor කරන්න යන්න එපා.
දෝතටම ගෙනත් දෙනවා කියලා කිව්වෙ, එහෙම උබට වැරැද්දක් කරනවානම් ඒ කෙල්ල, හොරයක් බොරුවක් තියනවානම්, ඒ දේවල් නිකන්ම උබට අහුවෙනවා කියලා.
උබට එච්චර වයස නැතුව ඇති අනිවාර්යයෙන්ම. මම වගේ, hard way lesson එක ගන්නෙ නැතුව ඔය දේවල් ගැන හොය හොය හිත හිත උබ stress වෙවී උබගෙ වැඩ මගෑර ගන්නෙ නැතුව වැඩකරපන් කොල්ලෝ. ජය වේවා!
අවුරුදු 16 සුන්දරයෝ... මේකි මූනේ පත photo එකක් ගහලා එව්වනේ eyebrows පාට කරන්න ඕනද කියලාබලාපන් සුන්දරයෝ බොලාටත් බෝ වෙලා ලෙඩ උනොත් කියාල වෙන්ටැ එහෙම කරන්නේ, බොලා ගැන තියන මෙව්වා එකට![]()
උම්බෙ හිතෙ අවුලMachan fb massanger eke kella online innawa pennanawaeth kiyanawa online na kiyala, messanger eke aulakda?
සින්දු කියන්න පුලුවන්නම් සින්දුවක් කියනවාසැකයක් නෑ කියන්න එපා බන්. පොඩිහරි තියනවා, නැත්තන් උබ ඕක ගැන හිතන්නෙ නෑ. ඒ වගේම gut feelings ignore කරන්නත් එපා. I was there too මචන්. ඔයිට වඩා දේවල් මම කරා. මගෙ උපදෙස තමයි එහෙම monitor කරන්න යන්න එපා.
දෝතටම ගෙනත් දෙනවා කියලා කිව්වෙ, එහෙම උබට වැරැද්දක් කරනවානම් ඒ කෙල්ල, හොරයක් බොරුවක් තියනවානම්, ඒ දේවල් නිකන්ම උබට අහුවෙනවා කියලා.
උබට එච්චර වයස නැතුව ඇති අනිවාර්යයෙන්ම. මම වගේ, hard way lesson එක ගන්නෙ නැතුව ඔය දේවල් ගැන හොය හොය හිත හිත උබ stress වෙවී උබගෙ වැඩ මගෑර ගන්නෙ නැතුව වැඩකරපන් කොල්ලෝ. ජය වේවා!
මාත් මෙක තෙරුම් ගත්තෙ මෑතකදි. හොදම දෙ තමා අපි අපෙ level up කරගන්න එක. And මම loyal කියන එක 1st කියයද්දි මෙකිට එකග වෙන්න බෑලු. And කවදාවත් dayout එකකට ගන්න බෑ. Uni ගාවට එන්නම් කිව්වා බලන්න. බෑ කිව්වා. මම අපි යාලුවො වගෙ ඉමු කියලා කෙලින්ම කිව්වා. කිසිම අගයක් නෑ මෙ ගොබ්බ ගැනුන්ටනම්. හිතන් ඉන්නෙ තව කෙනෙක් හොයාගන්නIf you can't control anything, don't think about it කොල්ලෝ.
ආදරේ කරපන්, හැබැයි කාටවත් attach වෙන්න එපා. උබටමයි පාඩුව ඒකෙන්.
උබ බය උබව රවට්ටයි කියලනෙ, එහෙම වෙනවනම් එහෙම වෙයි, බයවෙන්න එපා එහෙම උනොත් උබට ඕක බඳින්න වෙන්නෙත් නෑ.
සරලවම, ලව් කරපන්, හැබැයි ඕවා ගැන හිතන්න යන්න එපා. උබ loyal ඉඳපන්. හොර බොරු තියනවනම් දෝතටම ගෙනත් දෙනවා ඒවා.
Messenger ගැන අහපු එකට, ඔව් එහෙම දෙයක් තියනවා. හැබැයි ඒ, ඔන්ලයින් ඉඳලා ගියත් විනාඩි 10ක් විතර යනකන් ඔන්ලයින් පෙන්නනවා.
කොහොමද මුගෙ සැක සන්කාව. මු වගෙ එවුන් තමයි අර ගැනි වැඩට ගියාම පන්දුර අස්සට වෙලා එබිකම් කරන්නෙhabai sirawatama messanger eke ohoma case ekak thiyenawa bn... samahara welawata maha raaata minissu online pennawa habai e welawata online na
Machan fb massanger eke kella online innawa pennanawaeth kiyanawa online na kiyala, messanger eke aulakda?
නැහැ පෙරනිමිති කියන්නේ forecast.අහ ඔබ ඉගෙන ගන්න English වචන්ය "red flags"