Machan kella online

ob_server

Well-known member
  • Jan 16, 2023
    6,166
    6,701
    113
    messenger nam e welema update wenne ne.. 10 min withara online penwala thama offline mark wenne.
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    258
    914
    93
    messenger කියන්නේ පිස්සු ඇප් එකක්, ඒකෙ online පෙන්නනවා කියලා කෙල්ල මොකෙක් හරි එක්ක චැට් කරනවා වෙන්නේ නෑ... හැබැයි ඔහොම සැක කර කර ලව් කරන එකනම් සාපයක් කොල්ලෝ. cheat කරනවානම් ගෑනුන්ට මිනිස්සුන්ට ඕනේ තරම් ක්‍රම තියෙනවා. නීති දාලා ගෑනු රකින්න බෑ. අර උඩ කියනවා වගේ තමන්ට පුළුවන් තමන්ගේ සතුට බලාගන්න විතරයි. ඒ නිසා කෙල්ල දිහා සැකෙන් බල බල පැසව පැසව දුක් විඳිනවට වඩා ඒකිගේ මොකක් හරි තියෙනවනම් අතටම අහුවෙයි දවසක. බොරු සැකේ විසක්.
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,160
    15,915
    113
    Colombo
    සැකයක් නෑ කියන්න එපා බන්. පොඩිහරි තියනවා, නැත්තන් උබ ඕක ගැන හිතන්නෙ නෑ. ඒ වගේම gut feelings ignore කරන්නත් එපා. I was there too මචන්. ඔයිට වඩා දේවල් මම කරා. මගෙ උපදෙස තමයි එහෙම monitor කරන්න යන්න එපා.
    දෝතටම ගෙනත් දෙනවා කියලා කිව්වෙ, එහෙම උබට වැරැද්දක් කරනවානම් ඒ කෙල්ල, හොරයක් බොරුවක් තියනවානම්, ඒ දේවල් නිකන්ම උබට අහුවෙනවා කියලා.

    උබට එච්චර වයස නැතුව ඇති අනිවාර්යයෙන්ම. මම වගේ, hard way lesson එක ගන්නෙ නැතුව ඔය දේවල් ගැන හොය හොය හිත හිත උබ stress වෙවී උබගෙ වැඩ මගෑර ගන්නෙ නැතුව වැඩකරපන් කොල්ලෝ. ජය වේවා!
    මේක ඇත්තක්
     

    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,321
    2,187
    113
    California
    බලාපන් සුන්දරයෝ බොලාටත් බෝ වෙලා ලෙඩ උනොත් කියාල වෙන්ටැ එහෙම කරන්නේ, බොලා ගැන තියන මෙව්වා එකට 😏
    අවුරුදු 16 සුන්දරයෝ... මේකි මූනේ පත photo එකක් ගහලා එව්වනේ eyebrows පාට කරන්න ඕනද කියලා
    මට හික් ගෑවුණා underage නිසා කේස් ඇදෙයි කියලා
    බැන්නා පොඩි උට්ටිට, ඒකයි ඔය තරහා ගිහින් 😌
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,067
    10,845
    113
    Machan fb massanger eke kella online innawa pennanawa 😇 eth kiyanawa online na kiyala, messanger eke aulakda?
    උම්බෙ හිතෙ අවුල

    සැකයක් නෑ කියන්න එපා බන්. පොඩිහරි තියනවා, නැත්තන් උබ ඕක ගැන හිතන්නෙ නෑ. ඒ වගේම gut feelings ignore කරන්නත් එපා. I was there too මචන්. ඔයිට වඩා දේවල් මම කරා. මගෙ උපදෙස තමයි එහෙම monitor කරන්න යන්න එපා.
    දෝතටම ගෙනත් දෙනවා කියලා කිව්වෙ, එහෙම උබට වැරැද්දක් කරනවානම් ඒ කෙල්ල, හොරයක් බොරුවක් තියනවානම්, ඒ දේවල් නිකන්ම උබට අහුවෙනවා කියලා.

    උබට එච්චර වයස නැතුව ඇති අනිවාර්යයෙන්ම. මම වගේ, hard way lesson එක ගන්නෙ නැතුව ඔය දේවල් ගැන හොය හොය හිත හිත උබ stress වෙවී උබගෙ වැඩ මගෑර ගන්නෙ නැතුව වැඩකරපන් කොල්ලෝ. ජය වේවා!
    සින්දු කියන්න පුලුවන්නම් සින්දුවක් කියනවා

    Lightspeed6 ඔවු ඔන්න දැක්කා නෙ සින්හවන්ශෙ වැඩ?
    ------ Post added on Jun 4, 2025 at 9:10 PM
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,178
    8,564
    113
    If you can't control anything, don't think about it කොල්ලෝ.
    ආදරේ කරපන්, හැබැයි කාටවත් attach වෙන්න එපා. උබටමයි පාඩුව ඒකෙන්.
    උබ බය උබව රවට්ටයි කියලනෙ, එහෙම වෙනවනම් එහෙම වෙයි, බයවෙන්න එපා එහෙම උනොත් උබට ඕක බඳින්න වෙන්නෙත් නෑ.

    සරලවම, ලව් කරපන්, හැබැයි ඕවා ගැන හිතන්න යන්න එපා. උබ loyal ඉඳපන්. හොර බොරු තියනවනම් දෝතටම ගෙනත් දෙනවා ඒවා.

    Messenger ගැන අහපු එකට, ඔව් එහෙම දෙයක් තියනවා. හැබැයි ඒ, ඔන්ලයින් ඉඳලා ගියත් විනාඩි 10ක් විතර යනකන් ඔන්ලයින් පෙන්නනවා.
    මාත් මෙක තෙරුම් ගත්තෙ මෑතකදි. හොදම දෙ තමා අපි අපෙ level up කරගන්න එක. And මම loyal කියන එක 1st කියයද්දි මෙකිට එකග වෙන්න බෑලු. And කවදාවත් dayout එකකට ගන්න බෑ. Uni ගාවට එන්නම් කිව්වා බලන්න. බෑ කිව්වා. මම අපි යාලුවො වගෙ ඉමු කියලා කෙලින්ම කිව්වා. කිසිම අගයක් නෑ මෙ ගොබ්බ ගැනුන්ටනම්. හිතන් ඉන්නෙ තව කෙනෙක් හොයාගන්න
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    ටක් ගාල කෙල්ලගේ පොටෝ එකක් දාන්න බලන්න. හදිස්සියක්
     

    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    315
    183
    43
    habai sirawatama messanger eke ohoma case ekak thiyenawa bn... samahara welawata maha raaata minissu online pennawa habai e welawata online na
     
    • Like
    Reactions: roshantele

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,067
    10,845
    113
    habai sirawatama messanger eke ohoma case ekak thiyenawa bn... samahara welawata maha raaata minissu online pennawa habai e welawata online na
    කොහොමද මුගෙ සැක සන්කාව. මු වගෙ එවුන් තමයි අර ගැනි වැඩට ගියාම පන්දුර අස්සට වෙලා එබිකම් කරන්නෙ

    මට මගෙ යලුවෙක් " active now" කියලා පෙනවා හැබයි උ නිදි.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    Machan fb massanger eke kella online innawa pennanawa 😇 eth kiyanawa online na kiyala, messanger eke aulakda?

    මචන් හෙට කියල දවසක් තියනව,
    අනිද්ද ඉන් අනිද්ද තියනව,
    ඉලග සතිය
    ඔන්නම් ඉලග මාසෙත් තියනව.
    ඒ හන්දා නෝ කලබල..
    ඒකිට , උබම ඉස්ස්‍රහට අඩියක් තියල බූට් කන්න ලගයි වගේ එකක් පෙන්නන්න එපා.
    කා එක්කච චැට් ගගා උබට සැක බව පෙන්නන්නම එපා.

    Activities
    උබට ඒකි තරම් විශ්වසවන්ත කවුරුත් නෑ කියල කියපන්.
    මීට් උනාම උබේ පොන් එක දීපන් බොරුවක් ගහල(මේක බලන්න අරකබලන්න ගග ).
    ඒකිගෙ එකෙ ඉල්ලන්න එප.(හැබැයි හොරෙන් බලපන් චන්ස් එකක් ආවොත්)

    වෙනදට වැඩිය ශෙප් එකේ සහ උබේ පැත්තෙන් ඕකහොදින් ගෙනියන්න උවමනා දේවල් ටික නොපිරිහෙලා කරපන්.
    වලි තියේ නම් අඩුම කරපන්
    බලන්න යන්න බැරි උනානම් ඒව කරපන්.
    පොඩි පොඩිවියදම් කරල අරන්දෙන්න දෙයක් තියෙනම් සහ ඒවා අතපසු උනානම් අරගන දීපන්.
    ඒකි ඔන්ලින් ඉන්නව අනම්මනම් කොටින්මෞබ මොකුත් දන්නේ නෑ.

    උබට යයි වගේ බයනම්,ඕකිම උබට ඔන්නම්..
    ඒකිගේ යාලුවෝන්ට උබ එක්ස්පොස් වෙයන්.
    ගෙදර උන්ට එක්ස්පොස් වෙයන්.

    දැනට ඔහොම පලයන්.අප්ඩේටෙකක් තිබ්බොත් කියපන්.
    අර හදාගන්න අදික විශ්වාසය හරහ උබ ඒකි ගැන හොරෙන් ඇහැ ගහගන හිටපන්.
    එතකොට ඒකි සැක හිතන්නේ නෑ,එය කරන වැරදි රහසිගත දේවල් බය නැතුව කරන නිසා උබට ලේක් වෙනව.
    Phone බලපන් චාන්ස් අවොත්
     
    • Like
    Reactions: roshantele