වැල හෙල්ප් (18+)

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,438
    36,358
    113
    මැදමහනුවර
    සිත/ කය හෝ නාම/ රූප දෙකක් වශයෙන් අවබෝධ කර ගැනීම "ලු" සක්කාය දිට්ටිය දුරු කර ගන්න තියෙන එකම විදිහ.

    එතකොට "සිත" "කය" "නාම" "රූප" සක්කාය දිට්ටියෙන් පරිබාහරවද තියෙන්නේ?

    ඕක තමයි පෘථක්ජන මිනිස්සු බන කියද්දි තියෙන අවුල. සක්කාය දිට්ටිය නැති වෙන්නේ ප්‍රථම මාර්ගඵලයෙන්. පෘථක්ජන කෙනෙක්ට සක්කාය දිට්ටය ගැන කතා කරන්න දෙයක් නැහැ. අන්ධයෙක් රතු පාට ගැන විස්තර කරනවා වගේ. ඒ වගේ තමයි මාරගඵල ලබපු (ඇස් පේන) එකෙක්ට, අන්ධ පෘථක්ජනයට රතු පාට පෙන්නන්නත් බැහැ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,983
    1
    61,055
    113
    Mother Earth
    මමත් ආසයි මගෙ වැරදි හදා ගන්නැතුව අනුන්ගෙ වැරදිවලට බැන බැන ඉන්න.
    1749100121304.jpeg
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    @Candid-B @Hrithik_Roshan @nevermindNevergiveup
    මන් කවද්ද වැල් බලන එක ඇතුලුව පොදුවේ සෙන්සුවල් ප්ලේසර් එක හොද නැහැ කියල හරි ඒවා කරන්න එපා කියලා හරි කිව්වේ?

    අනිත් එක මන් මාර්ගඵල ලාබියෙක්. මට ඕක කොහොමත් අදාල නැහැ.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605

    කවුද හොඳ නෑ කිව්වෙ උඹට වැල් වල එල්ලිලා ගිහින් මාර්ග ඵල නෙලාගන්න පුලුවන් :cool:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    කවුද හොඳ නෑ කිව්වෙ උඹට වැල් වල එල්ලිලා ගිහින් මාර්ග ඵල නෙලාගන්න පුලුවන් :cool:
    sensual pleasure එකේ ඇති ප්‍රස්නයක් නැහැ සහ ඒක නැති කරන්නත් බැහැ පෘථක්ජන කෙනෙක්ට. ඕකට මට මතක හැටියට ආනන්ද හාමුදුරුවොන්ටද කොහෙද බුදුන් පෙන්නලා දුන්නා, වතුර නොගැවී ඉන්න පුලුවන්ද කියලා.. උපමාවකින්.

    පෘථක්ජන කෙනෙක්, නිවන් දකින්න අරමුනෙන් ප්‍රතිපදාවක් අනුගමය කරද්දි, අධිකව සෙන්සුවල් ප්ලෙසර් එක විදින්න ඇබ්බැහි වුනොත් අන්තිමට වඩන ප්‍රතිපදා ඔක්කොම පැත්තක දාලා, ඒකට ඇලිලා පරිහානියට පත් වෙලා මැරිලා යනවා. ඒක තමයි හොදම විදිහට ඔප්ටිමයිස් වෙලා ප්‍රතිපදාව වඩන්නෙක්ට (භික්ෂුවකට) ඒවගෙන් ඈත් වෙන්න ශික්ෂා පද පැනෙව්වේ..

    සෙන්සුවල් ප්ලේසර් එක විදින්න තියෙන ආසාව නැති වෙන්නේ අනාගාමි මාර්ගඵල ලාබියෙක්ට. ඒ හැර එතනින් පල්ලෙහා හැමෝටම සෙන්සුවල් ප්ලෙසර් එක විදින්න කැමැත්ත තියෙනවා. සමහරු බොරුවට සප්රෙස් කරන් හිටියට ඒක නැති වෙලා නැහැ. සෝවාන් ඵලයෙන් පස්සේ සතිපට්ටානය වැඩෙද්දි දුරු වෙවී යන සංයෝජනයක් ඒක.
     
    ඔය ආගමික ලබ්බවල් වැඩිය ඔලුවට ගන්නෙ නැතුව ඉන්න ටිකේ හොඳට කාල බීල බඩු ගහල ෆුල් ආතල් එකේ ඉඳපන් මොකද මේ ආත්මෙන් ඔක්කොම ඉවරයි නැවත ඉපදීමක් නෑ. මටනම් හැමදේම දුකයි අස්තිරයි ගගා කියනව ඇහෙනකොට ඩීප්‍රෙෂන් වැඩිවෙනවා හිතට කිසි සැනසීමක් දැනෙන්නෙ නැහැ.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,549
    5,514
    113
    Colombo
    උඹල full length porn movies බලනවද බන්?
    බැලුවහම බඩු යවන්න ඕන වෙන්නෙ නැද්ද?
    බලනවා මුලදිම තට්ටම් දෙක අස්සට පොල්ල දාලා ගහද්දි බඩු යවන්නමයි හිතෙන්නේ ඒ ගෑණු දගලන විදිහට..කැරි විදිනව ඉතකින් තද කරන් ඉදලග ඊලග දවසේ නෙක්ස්ට් සීන් එකෙන් පටන් අරන් අර සීන් එකමයි
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,272
    3,865
    113
    බලනවා මුලදිම තට්ටම් දෙක අස්සට පොල්ල දාලා ගහද්දි බඩු යවන්නමයි හිතෙන්නේ ඒ ගෑණු දගලන විදිහට..කැරි විදිනව ඉතකින් තද කරන් ඉදලග ඊලග දවසේ නෙක්ස්ට් සීන් එකෙන් පටන් අරන් අර සීන් එකමයි
    Post nut clarity eddi epa wenwane bn