වෙඩින් එකට අරක්කු හෙල්ප්

dagara waliga

Well-known member
  • Aug 27, 2018
    877
    561
    93
    Colombo
    වෙඩින් එකට බොන සෙට් එකට දෙන්න ඩීසන්ට් ටිකක් සැරට වදින එක මොකක්ද මේ සෙට් එකෙන්. 6000ට අඩුවෙන් එකක් බැලුවෙ. (ලෝකල්)
    මීට අමතරව වෙන මොනාහරි තියෙනවනම් රෙකමන්ඩ් කරන්න. අඩුවට ගන්න තැනක මහරගම.මොරටුව.පානදුර අවට තියෙනවනම් කියන්න. බොතල් 15ක් ඔනේ

    Screenshot_20250802_230813_Facebook.jpgScreenshot_20250802_230720_Facebook.jpgScreenshot_20250802_230139_Facebook.jpgScreenshot_20250802_230342_Facebook.jpg
    Screenshot_20250802_230458_Facebook.jpgScreenshot_20250802_230117_Facebook.jpgScreenshot_20250802_230303_Facebook.jpgScreenshot_20250802_230156_Facebook.jpg
     
    • Like
    Reactions: Kalegana

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    අපරාදෙ ඔය සල්ලි දු........
    එක්කො ඕනෙ නෑ.

    Bump

    කොල්ලා බඳින්න වගේ යන්නෙ. එල එල 👍
    ------ Post added on Aug 3, 2025 at 12:53 AM
     
    • Like
    Reactions: dagara waliga

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,769
    4,866
    113
    වෙඩින් එකට බොන සෙට් එකට දෙන්න ඩීසන්ට් ටිකක් සැරට වදින එක මොකක්ද මේ සෙට් එකෙන්. 6000ට අඩුවෙන් එකක් බැලුවෙ. (ලෝකල්)
    මීට අමතරව වෙන මොනාහරි තියෙනවනම් රෙකමන්ඩ් කරන්න. අඩුවට ගන්න තැනක මහරගම.මොරටුව
    .පානදුර අවට තියෙනවනම් කියන්න. බොතල් 15ක් ඔනේ
    @scurvy මෙන්න මුට දෙයියා බොන ජාතියක් දෙන්න. :ROFLMAO:
     
    • Like
    Reactions: dagara waliga

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,305
    8,271
    113
    Galaha
    6000 ට අඩුවෙන් 🙄

    එහෙනම් ඉතින් Galerie Brandy දුන්නානම් හරි, නැත්නම් @Walter White ගෙන් Label 5 වගේ එකක් ඔය ගාණට සෙට් කරගන්න 🤷🏽‍♂️
    මම දුනේ ගැලරි. මම අහනකොට කොල්ලො කීවා විස්කි දීපන් ඉක්මනට වදිනව ආය ගහන්නෙ නෑ කියල. ඒ උනාට ගැලරි දුන්නෙ ගෑනුත් එක්ක සේරමල බීව. සේරම හොඳයි කීවා බඩු. විස්කි දීපන් කියපු උනුත් ගැලරි හොඳයි කීවා. බියර් දුන්නෙ කාස්බර් ස්පෙශල් බ්‍රූ ගැලරි පස්සෙ අමාරුවක් නෑ බඩු වැඩි උනත්.
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ena un balala brand eka deepan. adukule type nam gal hodai. hamadama gal gahana un whisky bonneth kata kapala.
    wedding eka chora karala yanne eeta passe.
     
    • Like
    Reactions: dagara waliga