ID number එකෙන් TIN Number එක බලා ගන්න

isuru cs

Active member
  • May 6, 2012
    294
    248
    43
    LK
    1749099047058.png

    NIC of spouse kiyna ekata ID no eka dapn danata TIN ekk tiyenm pennawa TIN No of Spouse kiyna thana
     
    • Like
    Reactions: Asmodeus

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    මම tin එක ගැන දාපු thread එකක් ඇති. එ්කෙ තියෙන phone number එකට කතා කරලා අහපුවාම කියනවා.

    තව කවුරු හරි link එකකුත් දාලා තිබ්බා id number එක දාලා tin එක බලන්න පුලුවන් එකක්.
     
    • Like
    Reactions: Nelza

    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    581
    511
    93
    මම tin එක ගැන දාපු thread එකක් ඇති. එ්කෙ තියෙන phone number එකට කතා කරලා අහපුවාම කියනවා.

    තව කවුරු හරි link එකකුත් දාලා තිබ්බා id number එක දාලා tin එක බලන්න පුලුවන් එකක්.
    E TIN eka ahagaththata passe tax file karanna onada?