රුසියානු strategic aviation සහ යුක්‍රේන ප්‍රහාරය.

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    VzqIjc4.png
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,779
    9,799
    113
    ත්‍රස්තවාදී ප්‍රහාරයක් වගේ ඒවා කරලා නම්බුව නැති වෙනවනම් ඇමරිකාවෙත් නම්බුව නැති වෙලා ගොඩක් කල් හලෝ..කාක්කෙක්වත් උඩින් පියාබන්න බැහැ කිව්ව පෙන්ටගනේටත් ගැහුවා බින් ලාඩන්.මහලොකු CIA බුදිද ආ?.:lol:




    9/11 කියන්නේ මොසාඩ් එකෙන් කරපු false flag operation එකක්..

    බලන් ගියාම කටින් පුටින් වැඩ ටින් ටින්..🤪
    ------ Post added on Jun 5, 2025 at 11:55 AM
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,692
    5,626
    113
    A50 decommissioned ඒව කියන එක ඇත්ත කියලා හැම තැනම දාල තියෙන්නෙ. Russian උන් ගාව A50 2 හරි 3ක් හරි තියෙන්නේ. ඔය air port එකට ගහන video එකේ එක ළග තියෙන A50 10 වගේ පේනවා. අනික ඒවල tale එකේ තියෙන්නෙ Russian air force logo එක නෙවේ Soviet logo එක.
    A 50 s කියලා තමා කියන්නේ. රුසියාව පාවිච්චි කරන්නේ A50u එක. ඒවා ඉතින් අතේ ඇගිලි ගානට තමා තියෙන්නේ. දැන් ඒකත් production නවත්තලා.
    මොනාද බන් මේ කියන්නෙ? කොටි කියන්න ත්‍රස්ත කන්ඩායමක්, පෙන්ටගනේට ගැහුවෙ අල් කයිඩ ත්‍රස්ත කන්ඩායමක්. ඒවා රියල් ත්‍රස්ත වැඩ. යුක්‍රේනය කියන්නේ එ.ජා පිලිගත් රටක්. මේ රට යුද්දෙක ඉන්නෙ, යුක්‍රේනයට බෝම්බ දාපු, දාන මිලිටරි ආම්පන්න වලට තමා ගැහුවේ. රුසියාව ගහන්නෙ එක්කො ශොපින් මෝල් එකකට, එක්කො කෝච්චි ස්ටේශමකට, එක්කො ඉස්කෝලෙකට. රුසියාවත් මේ වගෙම හැන්ගිලා තමයි කර්ස්ක් වලට ගැහුවෙ ගෑස් බටේ දිගේ ගිහින්. එහෙම තමයි බන් යුද්ද. එක පැත්තකින් යුදබිමේ සටන් යනකොට අනිත් පැත්තෙන් සැබටාජ් වැඩ යනවා.
    ඕක ත්‍රස්තවාදී ක්‍රියාවක් තමා බන්. යුක්‍රේනයත් start ගිවිසුමේ කොටස් කාරයෙක්. එකේ අනුව එයාර්පෝට් එකේදි ගහන්න බැහෑ. උඩදීනම් පුළුවන්.

    Documentary එකක් වගේ බං මේක කියවද්දි.... (y)

    ලංකාවේ කවුරුත් දන්නේ නැහැ බන් ගහලා තියෙන්නේ මොනවටද කියලාවත්. හැබයි ඉතින් නිවුස් වල සියල්ල දත් උන් ගහන්නේ පේලේන් හතලිහක් ඉවරයි කියලා.
    ------ Post added on Jun 5, 2025 at 1:09 PM
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,291
    5,612
    113
    ඕක ත්‍රස්තවාදී ක්‍රියාවක් තමා බන්. යුක්‍රේනයත් start ගිවිසුමේ කොටස් කාරයෙක්. එකේ අනුව එයාර්පෝට් එකේදි ගහන්න බැහෑ. උඩදීනම් පුළුවන්.

    START treaty eka bilateral agreement ekak soviets and US athara. eta passe New START treaty ekata giya eke inne russia and US witharai. Ukraine kisi link ekak neh. reference ekak pennanna balanna
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,692
    5,626
    113
    START treaty eka bilateral agreement ekak soviets and US athara. eta passe New START treaty ekata giya eke inne russia and US witharai. Ukraine kisi link ekak neh. reference ekak pennanna balanna
    ඔය ගිවිසුම හින්දා තමා උන් න්‍යශ්ඨික ආයුධ ටික ආපහු රුසියාවට බාරදෙන්නේ යුක්‍රෝනය බෙලරුසියාව කසකස්ථානය රටවල් තුනම බාර දෙනවා. ඒ වගේම යුක්‍රේනයේ තිබ්බ strategic bombers ටික අහක් කරන්නේවත් ඔය ගිවිසුම හින්දා. ඇග්‍රිමන්ට් එක රුසියාව හා ඇමරිකාව අතර start ඇග්‍රිමන්ට් හතරක් තියනවා බන්. ඊට අමතරව තව ගිවිසුම් බර ගානක් තියනවා. රුසියාව මේ වෙනකම් ජෝකර්ව තියන්න ඉන්නේ මොකද කියලා ද හිතන් ඉන්නේ. ඒත් ඔය ගිවිසුම් වලට පින්සිද්ද වෙන්න තමා.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,806
    1
    27,780
    113
    වටින ලිපියක්. AWS aircrafts වල වටිනාකම හරියටම දැන ගත්තේ ලගදී වුන India Pakistan air skirmish එකෙන්
     
    • Like
    Reactions: Stimulus mind

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,992
    113
    උඩරට
    ඉස්සෙල්ලම තේරුම් ගනින් මට යුක්‍රේනයෙනවත් රුසියාවෙන්වත් සල්ලි ලැබෙන්නෙ නෑ. :rofl:
    උබ යුද්දය ගැන තව ටිකක් හොයල බලපන්, හින්දි ෆිල්ම් වල වගේ "එනව නම් මූනට මූන වරෙන් " කියලා යුද්ද කරන්නෙ නෑ. රුසියාව එක රැයකට ඩ්‍රෝන 200ක් යවනවා යුක්‍රේනෙට. යුක්‍රේනෙ මාස ගානක් දගලල ඩ්‍රෝන 117යි යැව්වෙ. දෙයක් කියනකොට මධ්‍ය්ස්තව බලල කියපන්. ඔය ෆිල්ම් වල පොත් වල එහෙමත් නැත්නම් හීනෙන් දකින විදියට ලෝකෙ යුද්ද කරන්නෙ නෑ. :D



    The U.S. Secretary of State officially designated Al-Qaeda as a Foreign Terrorist Organization (FTO) on October 8, 1999.
    ------ Post added on Jun 5, 2025 at 11:22 AM
    okata kiyala wadak na wachana aparade, russiawa tharan waddo loke na kiyala u hithan inne 😂
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,247
    45,152
    113
    okata kiyala wadak na wachana aparade, russiawa tharan waddo loke na kiyala u hithan inne 😂

    හොරා කාල උන්ගේ රටවල් පෝසත් කරගෙන අනික් රටවල් හිඟමන් කරපු සුද්දෝ තමා උඹල වගේ නුවර කලවම්මුන්ට වැඩ්ඩෝ..අනේ නිකන් පල ඩෝ🤣

     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,992
    113
    උඩරට
    හොරා කාල උන්ගේ රටවල් පෝසත් කරගෙන අනික් රටවල් හිඟමන් කරපු සුද්දෝ තමා උඹල වගේ නුවර කලවම්මුන්ට වැඩ්ඩෝ..අනේ නිකන් පල ඩෝ🤣
    හුම්.. සුද්දොන්ගෙන් පලිගනින් දැන් මේකේ වැළලිලා 😂
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,247
    45,152
    113
    හුම්.. සුද්දොන්ගෙන් පලිගනින් දැන් මේකේ වැළලිලා 😂

    ඒවා උන්ට වෙනවා ගාණට.🤣.උඹ නුවර ඉඳන් සුද්දට දිදී හිටියට ඒවා ගැන දන්නේ නෑනේ..කවදහරි ඵහේ ගිහින්ම බලපං..ඵදාට අැඬෙයි..🤣
     
    • Wow
    Reactions: Ritigala Jayasena69

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,992
    113
    උඩරට
    ඒවා උන්ට වෙනවා ගාණට.🤣.උඹ නුවර ඉඳන් සුද්දට දිදී හිටියට ඒවා ගැන දන්නේ නෑනේ..කවදහරි ඵහේ ගිහින්ම බලපං..ඵදාට අැඬෙයි..🤣
    amo amo geopolitical osthar 🙏 😂
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,992
    113
    උඩරට
    උඹ ඔස්තාර් නිසා තමා තාම ලංකාවට වෙලා යුරෝපේ දිහා බලන් හූල්ලන්නේ..🤣🤣
    adagena hullanne ubane, suddo hora kaawa gaga, thota kiyala deyak karaganna bari unama suddage pitin daala adanawa ane apiwa higanno kala kiyala 😂