බොලාලා ලග විකිනීමට ඇති ද්විත්ව හෝ තනි කලු ලේබල හෝ සමාන අයිතම ඇතිනම් කරුණාකර පල කරන්න.
තොග අවසාන වීමට ආසන්න බැවින් නැවත ගබඩාගත කිරීමට අවශ්‍යව ඇත
තොග අවසාන වීමට ආසන්න බැවින් නැවත ගබඩාගත කිරීමට අවශ්‍යව ඇත
Italian brandy ekak thieyenawa dubai duty free eken gattha kiyakata denna puluwandaබොලාලා ලග විකිනීමට ඇති ද්විත්ව හෝ තනි කලු ලේබල හෝ සමාන අයිතම ඇතිනම් කරුණාකර පල කරන්න.
තොග අවසාන වීමට ආසන්න බැවින් නැවත ගබඩාගත කිරීමට අවශ්‍යව ඇත
මම නම් බීල නෑ.. මෙහෙ ඉතිං මාකට් එව්ව තමා විකිනෙන්නෙItalian brandy ekak thieyenawa dubai duty free eken gattha kiyakata denna puluwanda
මේක කීයකටද ගත්තෙ?Italian brandy ekak thieyenawa dubai duty free eken gattha kiyakata denna puluwanda
මිතුරා කොයි ඉසවුවේද?Bottle ekak aran ennam, bage bage daala set wemuda??
බොන්න තියනවනං කියන තැනකට එන්නං හාමුදුරුවනෙ...
මිතුරා කොයි ඉසවුවේද?
------ Post added on Jun 5, 2025 at 9:03 PM
සල්ලි කාරයෝ නේද සිංගල්මොල්ට් බීපන් යකෝ, ලැජ්ජ නැද්ද අඩු කුලේ උන් බොන ඒවා බොන්නෙබොලාලා ලග විකිනීමට ඇති ද්විත්ව හෝ තනි කලු ලේබල හෝ සමාන අයිතම ඇතිනම් කරුණාකර පල කරන්න.
තොග අවසාන වීමට ආසන්න බැවින් නැවත ගබඩාගත කිරීමට අවශ්‍යව ඇත
සිංගල් මෝල්ට් හොද ටිකක් රෙකමදාරු කරන්න ඒනම්. මම blended වලට ටිකක් ප්‍රියයි ඒකයි ලේබල්ම හොයන්නෙසල්ලි කාරයෝ නේද සිංගල්මොල්ට් බීපන් යකෝ, ලැජ්ජ නැද්ද අඩු කුලේ උන් බොන ඒවා බොන්නෙ![]()
![]()
සිංගල්මොල්ට් ඕන එකක් හොඳයි බන්, islay වගේ ඒවා දුම් රහයි, අනිත් ඒවා ඉතින් normal whiskey වගෙ තමා. හැබැයි බිව්වට අමාරු නෑ.සිංගල් මෝල්ට් හොද ටිකක් රෙකමදාරු කරන්න ඒනම්. මම blended වලට ටිකක් ප්‍රියයි ඒකයි ලේබල්ම හොයන්නෙ
හෙනසිය මරු නේ.. අර අං තට්ටුව තියන එකයි ඒකයි විතරයි බීල තියෙන්නෙ
Cognac, brandy පලතුරු රහයි,හෙනසිය මරු නේ.. අර අං තට්ටුව තියන එකයි ඒකයි විතරයි බීල තියෙන්නෙ
සිංගල් මෝල්ට් හොද ටිකක් රෙකමදාරු කරන්න ඒනම්. මම blended වලට ටිකක් ප්‍රියයි ඒකයි ලේබල්ම හොයන්නෙ
Singleton eka hodaiසිංගල් මෝල්ට් හොද ටිකක් රෙකමදාරු කරන්න ඒනම්. මම blended වලට ටිකක් ප්‍රියයි ඒකයි ලේබල්ම හොයන්නෙ
Ganath dapan itin
14k eachකීයද මිතුර?