ද්විත්ව හෝ තනි කලු ලේබල

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,810
    18,620
    113
    බොලාලා ලග විකිනීමට ඇති ද්විත්ව හෝ තනි කලු ලේබල හෝ සමාන අයිතම ඇතිනම් කරුණාකර පල කරන්න.

    තොග අවසාන වීමට ආසන්න බැවින් නැවත ගබඩාගත කිරීමට අවශ්‍යව ඇත
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    බොලාලා ලග විකිනීමට ඇති ද්විත්ව හෝ තනි කලු ලේබල හෝ සමාන අයිතම ඇතිනම් කරුණාකර පල කරන්න.

    තොග අවසාන වීමට ආසන්න බැවින් නැවත ගබඩාගත කිරීමට අවශ්‍යව ඇත
    Italian brandy ekak thieyenawa dubai duty free eken gattha kiyakata denna puluwanda
     
    Attachments

    • brandy-vecchia-romagna-tre-botti-cl-70_1200x.jpg
      brandy-vecchia-romagna-tre-botti-cl-70_1200x.jpg
      838.4 KB · Views: 52

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    බොලාලා ලග විකිනීමට ඇති ද්විත්ව හෝ තනි කලු ලේබල හෝ සමාන අයිතම ඇතිනම් කරුණාකර පල කරන්න.

    තොග අවසාන වීමට ආසන්න බැවින් නැවත ගබඩාගත කිරීමට අවශ්‍යව ඇත
    සල්ලි කාරයෝ නේද සිංගල්මොල්ට් බීපන් යකෝ, ලැජ්ජ නැද්ද අඩු කුලේ උන් බොන ඒවා බොන්නෙ 🥴 🥴
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,810
    18,620
    113
    සල්ලි කාරයෝ නේද සිංගල්මොල්ට් බීපන් යකෝ, ලැජ්ජ නැද්ද අඩු කුලේ උන් බොන ඒවා බොන්නෙ 🥴 🥴
    සිංගල් මෝල්ට් හොද ටිකක් රෙකමදාරු කරන්න ඒනම්. මම blended වලට ටිකක් ප්‍රියයි ඒකයි ලේබල්ම හොයන්නෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    සිංගල් මෝල්ට් හොද ටිකක් රෙකමදාරු කරන්න ඒනම්. මම blended වලට ටිකක් ප්‍රියයි ඒකයි ලේබල්ම හොයන්නෙ
    සිංගල්මොල්ට් ඕන එකක් හොඳයි බන්, islay වගේ ඒවා දුම් රහයි, අනිත් ඒවා ඉතින් normal whiskey වගෙ තමා. හැබැයි බිව්වට අමාරු නෑ.

    නැත්තන් gin and tonic තමා මම ආසම දේ.

    මේ තියෙන්නෙ මගෙ දැන් කලෙක්ශන් එක, ඇරපු නැති බොතල් 8ක් තියෙනවා, ඇරපු 3ක් තියෙනවා

    ------ Post added on Jun 5, 2025 at 9:42 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,810
    18,620
    113
    සිංගල්මොල්ට් ඕන එකක් හොඳයි බන්, islay වගේ ඒවා දුම් රහයි, අනිත් ඒවා ඉතින් normal whiskey වගෙ තමා. හැබැයි බිව්වට අමාරු නෑ.

    නැත්තන් gin and tonic තමා මම ආසම දේ.

    මේ තියෙන්නෙ මගෙ දැන් කලෙක්ශන් එක, ඇරපු නැති බොතල් 8ක් තියෙනවා, ඇරපු 3ක් තියෙනවා

    ------ Post added on Jun 5, 2025 at 9:42 PM
    හෙනසිය මරු නේ.. අර අං තට්ටුව තියන එකයි ඒකයි විතරයි බීල තියෙන්නෙ
     
    • Like
    Reactions: tharakaf

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,563
    2,426
    113
    සිංගල් මෝල්ට් හොද ටිකක් රෙකමදාරු කරන්න ඒනම්. මම blended වලට ටිකක් ප්‍රියයි ඒකයි ලේබල්ම හොයන්නෙ
    Singleton eka hodai