ද්විත්ව හෝ තනි කලු ලේබල

nooby

Well-known member
  • Mar 25, 2018
    4,211
    2,410
    113
    Srilanka
    කොහෙන්ද ගන්න පුලුවන්? 4ම එකම ජාතියද?
    ඔව් එහෙම තමා කිව්වේ මචන්.

    JD mona ekada ? No.7 da ?
    ඒක නම් දන්නේ නෑ අහල කියන්නම්
    ------ Post added on Jun 6, 2025 at 9:41 AM
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    මේක කීයකටද ගත්තෙ?


    මිතුරා කොයි ඉසවුවේද?
    ------ Post added on Jun 5, 2025 at 9:03 PM
    Dubai duty free එකින් 23ක්‌ විතර වෙනවා, එළියේ කීයක්ද කියලා දනනේ නෑ,
     
    • Love
    Reactions: Tricle_Buwa

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    සිංගල්මොල්ට් ඕන එකක් හොඳයි බන්, islay වගේ ඒවා දුම් රහයි, අනිත් ඒවා ඉතින් normal whiskey වගෙ තමා. හැබැයි බිව්වට අමාරු නෑ.

    නැත්තන් gin and tonic තමා මම ආසම දේ.


    මේ තියෙන්නෙ මගෙ දැන් කලෙක්ශන් එක, ඇරපු නැති බොතල් 8ක් තියෙනවා, ඇරපු 3ක් තියෙනවා


    ------ Post added on Jun 5, 2025 at 9:42 PM
    roku nice ne <3
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,804
    18,617
    113
    ඔව් එහෙම තමා කිව්වේ මචන්.


    ඒක නම් දන්නේ නෑ අහල කියන්නම්
    ------ Post added on Jun 6, 2025 at 9:41 AM
    ok bro.. balala kiyanma

    Dubai duty free එකින් 23ක්‌ විතර වෙනවා, එළියේ කීයක්ද කියලා දනනේ නෑ,
    Price එකක් කියන්න බ්‍රෝ..එලියෙ එහෙම විකිනෙන එකක් නෙමේ.
    ------ Post added on Jun 6, 2025 at 10:00 AM
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ok bro.. balala kiyanma


    Price එකක් කියන්න බ්‍රෝ..එලියෙ එහෙම විකිනෙන එකක් නෙමේ.
    ------ Post added on Jun 6, 2025 at 10:00 AM
    බ්‍රෝ ඔයා කොහෙද? මම පොඩ්ඩක් බලලා සාදාරන Price ekak කියන්නම්,
     
    • Love
    Reactions: Tricle_Buwa

    Nelza

    Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka

    ද්විත්ව හෝ තනි කලු ලේබල දැනට නැත​


    මුක්කු දැනියෙල් 1ක්, ගුරුතුමන් 2ක් හා අගයඑකතු කිරීමේ බදු 69 ක් ඇත
     
    • Love
    Reactions: Tricle_Buwa

    Tax Advisor

    Active member
  • Jun 1, 2023
    80
    103
    33

    ද්විත්ව හෝ තනි කලු ලේබල දැනට නැත​


    මුක්කු දැනියෙල් 1ක්, ගුරුතුමන් 2ක් හා අගයඑකතු කිරීමේ බදු 69 ක් ඇත
    Teachers kiyada?
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,804
    18,617
    113
    black lable & JD available 15k each.mamath wadipura ewa wikunanne.exchange karannath puluwan.okkomna ratin genapuwa.mehe ewa nemei
    මිල සහ මිලදී ගත හැකි ස්ථානය දැන්වත් කරන්න මිතුර.. හැකි නම් ඡායාරූප කීපයක් එවන්න

    ද්විත්ව හෝ තනි කලු ලේබල දැනට නැත​


    මුක්කු දැනියෙල් 1ක්, ගුරුතුමන් 2ක් හා අගයඑකතු කිරීමේ බදු 69 ක් ඇත
    මුක්කු දැනියෙල්ගේ මිල ගනන් පවසන්න මිතුර
    ------ Post added on Jun 6, 2025 at 10:32 AM

    Blue Lable 2 thiyanwa. dekama 1.80 denawa. 1Ltr.
    මාස කීපයකින් නිල් පැහැ ලේබලයක් ලැබීමට නියමිත බැවින් දැනට පොරොත්තු ලේඛනටට ඇතුකත් කලෙමි. ස්තූතියි !
    ------ Post added on Jun 6, 2025 at 10:33 AM