Suzuki Fronx Club - Preorders for Alpha 2025 From AMW

Nelza

Well-known member
  • Mar 31, 2017
    1,022
    1,297
    113
    Colombo, Sri Lanka
    https://www.suzuki.lk/vehicles/fronx-auto/

    https://www.suzuki.lk/wp-content/uploads/501-3-768x434.jpg

    FRONX-Brochure https://www.suzuki.lk/wp-content/uploads/FRONX-Brochure.pdf

    Pre ordering started,
    1. 9.8 Million Total Introductory Price they say
    2. Advanced payment 250, 000 LKR
    3. NIC with billing proof
    4. Color Selection required
    5. Estimated delivery in 4 months
    Display will be available from 26th June at Show room.

    FAQ
    1. Yes, Indian made
    2. Rebadge as Toyota Taisor
    3. One of the highest grades, Alpha
    4. Reviews are comparatively good (than Nissan Magnite)
    5. Said to have the seat belt issue (alerting without passenger)
    6. With cruise control

    7. Said to be with mild hybrid model with higher fuel efficiency 18- 20 km/l
     
    Last edited:

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    meke Indian version ekai Japanese version ekak wenas neda ? 4-star safety rating thiyenne Japanese version ekata kiyala dakka
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,968
    1
    100,524
    113
    33
    Kalutara
    නිකමට අහන්නේ සුන්දර හෙසාන්ට අදහසක් නැතෙයි රෝද හතරකට යන්ට? 🤗

    අපිට ඔය වාහන ප්‍රශ්න නෑනේ.. බිකොස් මට සල්ලි නෑනේ... අනික මේ ගෙදරින් එලියට බහින්නේත් හාවා හඳ දකිනවා වගේ..
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,804
    1
    9,047
    113
    අපිට ඔය වාහන ප්‍රශ්න නෑනේ.. බිකොස් මට සල්ලි නෑනේ... අනික මේ ගෙදරින් එලියට බහින්නේත් හාවා හඳ දකිනවා වගේ..
    තනියම ඉන්න මාත් ආසයි බන්. හැබැයි ඉඳල හිටල කොහෙහරි යන එකෙත් ගතියක් තියෙනව.හැබැයි එක්කො තනියම නැත්තම් තමන්ට හොඳටම සෙට් වෙන උන් එක්ක යන්න ඕනේ
     
    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    අපේ අයියල කියන ඇහුනා මේකෙ බූස්ටර් ජෙට් කියල ජෙට් එන්ජිමක්ලු තියෙන්නෙ. ඇත්තද බන්?
     
    • Like
    Reactions: ChoronaSottiya

    $onny

    Well-known member
  • May 21, 2012
    3,215
    4,015
    113
    අපේ අයියල කියන ඇහුනා මේකෙ බූස්ටර් ජෙට් කියල ජෙට් එන්ජිමක්ලු තියෙන්නෙ. ඇත්තද බන්?
    ow lankawata anne boosterjet mild hybrid eka thama
     
    oOopSie

    Well-known member
  • Jan 31, 2023
    713
    700
    93
    Specs kohomada ban?
    FeatureKia Sonet GTX PlusMaruti Fronx Alpha 1.0L Turbo
    Engine (cc)998998
    Power (bhp)118 @ 6000 rpm99 @ 5500 rpm
    Torque (Nm)172 @ 1500–4000 rpm147.6 @ 2000–4500 rpm
    Transmission7-speed DCT6-speed AT
    ARAI Mileage (kmpl)18.220.01
    Infotainment Screen8.0-inch7.0-inch
    Wireless ChargingYesNo
    Ventilated SeatsYesNo
    ADAS FeaturesLevel 1No
    Boot Space (liters)385308
    Fuel Tank (liters)4537
    Ex-Showroom Price (INR)₹14.84 Lakh₹11.50 Lakh

    Features - Sunroof, Rear Sun shade, Bose speaker system (tested, and it was excellent), Electronic sead adjustement, Premium cabin experience, Tyre pressure monitoring system, ADAS lvl 1

    Cons - Less room in rear, GTX (highiest model has white and black seat, which are ugly asf, Low fuel milage compared to Fronx

    The Kia Sonet GTX Plus offers more performance and premium features, while the Fronx is a more budget-friendly and fuel-efficient option.
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    Fronx කියන්නේ Baleno එකටම තමා..
    හේෂාන් මහත්තයා මොකද කියන්නේ බස්සමුද කිරි කිරි සුපිරි අලුත් වන්ඩියක්. එතකොට ඔය ගෑනුළමයෙක් උනත් නිකන්ම කමතිකරගත්තහැකි
     
    Kia Sonet GTX Plus eka keeyak wenawa ban?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,968
    1
    100,524
    113
    33
    Kalutara
    හේෂාන් මහත්තයා මොකද කියන්නේ බස්සමුද කිරි කිරි සුපිරි අලුත් වන්ඩියක්. එතකොට ඔය ගෑනුළමයෙක් උනත් නිකන්ම කමතිකරගත්තහැකි

    ෆිට්, හොනට් තිබ්බ කාලේ සැට් වුනේ නැති කාලේ දැන් කොහේ සැට් වෙන්නද.. 😤