Brand new bike 2025

ShiranthaG

Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    CT -100 එකක් කීයක් වෙනවද බන්ලා ?

    ඉස්සරහට බයික් වල මිල ලක්ෂ 5කින් විතර අඩු වෙනවා

    අලුත් වාහන ලක්ෂ 20 -30 අතර අඩු වෙනවා .

    එතකන් වාහන ගන්න එපා


    ලංකාවේ export වෙන කන්ටේනර් ගානත් rapidly අඩු වෙනවා කියල daily mirror තිබ්බා
    වෙනවා නම් හොදයි , හැබැයි නින්දෙන් නගිටහන් බන් . ලෝකේ depreciate වෙන asset එකක් appreciate වෙන එකම රට ලංකාව වෙන්න ඇති බන් .
    ------ Post added on Jun 6, 2025 at 4:23 PM
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,371
    6,940
    113
    CT -100 එකක් කීයක් වෙනවද බන්ලා ?
    image.png


    https://www.dpmco.com/en/products/motorcycles/bajaj.html

    image.png

    TVS Raider 7.7 laks
    ------ Post added on Jun 6, 2025 at 4:28 PM
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    image.png


    https://www.dpmco.com/en/products/motorcycles/bajaj.html

    image.png

    TVS Raider 7.7 laks
    ------ Post added on Jun 6, 2025 at 4:28 PM
    අඩෝ , කොල්ලෙක්ගේ මුල්ම හීනෙ බයික් එකක් ගන්න එකනේ . දැන් නම් ඉන්න එවුන් බයික් එකක් අරන් ඉවරයි . :( ඉස්සර පිසහට් එකේ රයිඩර් ලට දුන්න CT -100 කොම්පැනිය ගානේ . අවුරුදු ගාන ( පහක් මට මතක හැටියට ) සවිස් ඉවර වෙද්දී බයික් එක ඌට අයිති . මේ ගණනුත් එක්ක දැන් නම් දෙන්නේ නැතිව ඇති .