රටටම විදුලිය ඇණ හිටියද?

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    විජුලි බලු මන්ඩලේ පකයලාට සෝලා කියන්නේ ගැරඩින්ට භූමිතෙල් වගේ වෙන හැටි හොයලා පකයලාගේ පුකවල වලට ගල් අඟුරු, ඩීසල් බැරල් එක ගානේ ලෝඩ් කරලා ගිනි තියන්න ඕනේ හරි නම්. කැරි හොරු :angry::angry::angry::angry::angry::frown::frown:
    හොරු පන්නන්න ජෙප්පො එනකං හිටු උන් එක්ක ඔය සෙල්ලම් බෑ. හැප්පිලා බලමු🤣😂🤣😂🤣
     
    • Haha
    Reactions: 2osama and Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    F5i6OnP.jpeg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,525
    86,805
    113
    ආශ්චර්යමත් රටක

    මුත්තා වැල් පාලමේ යන එක නේද මේ 🙈😹😹

    හැබැයි පාන්දර 3.30 ගිය උන්ට කලින් ඉර පායලද කියලා බලන්න වෙයි.

    පාන්දර 3.30 ට කරන්ට් එක තියෙනවද බලන් අවදියෙන් ඉඳපු උන්ව මානසික රෝග සායනේට යවන්න වෙයි. 🤭
    ------ Post added on Jun 6, 2025 at 6:09 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,360
    100,237
    113
    පාන්දර 3.30 ට කරන්ට් එක තියෙනවද බලන් අවදියෙන් ඉඳපු උන්ව මානසික රෝග සායනේට යවන්න වෙයි. 🤭
    ------ Post added on Jun 6, 2025 at 6:09 PM
    ඒ මොකෝ ඔය වෙලාවට ඇහැරලා ඉන්න එක එච්චර අමුතු දෙයක් නෙවෙයි නෙ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,525
    86,805
    113
    ආශ්චර්යමත් රටක
    ඒ මොකෝ ඔය වෙලාවට ඇහැරලා ඉන්න එක එච්චර අමුතු දෙයක් නෙවෙයි නෙ.

    අපිට නං අමුතු දෙයක් මල පාන්දර 3.30 ට ඇහැරන් ඉන්න එක 🙈 එච්චර අමාරුද බන් ලංකාවෙ ජීවිතේ?

    මේකෙ ටෝක් දෙන එවුන් කියන්නෙ සුපිරි සැප ජීවිත ගත කරනව කියලනේ. බලන් යද්දි අනිත් මිනිස්සු නිදාගන්න වෙලාවටත් ඇහැරගෙන 😆
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    අපිට නං අමුතු දෙයක් මල පාන්දර 3.30 ට ඇහැරන් ඉන්න එක 🙈 එච්චර අමාරුද බන් ලංකාවෙ ජීවිතේ?

    මේකෙ ටෝක් දෙන එවුන් කියන්නෙ සුපිරි සැප ජීවිත ගත කරනව කියලනේ. බලන් යද්දි අනිත් මිනිස්සු නිදාගන්න වෙලාවටත් ඇහැරගෙන 😆
    අනුරයා රට හදපු හැදිල්ලට මිනිස්සු දැන් පාන්දර 3 ඉඳන් වැඩ බන්😂😂
     
    • Love
    Reactions: shenat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,360
    100,237
    113
    අපිට නං අමුතු දෙයක් මල පාන්දර 3.30 ට ඇහැරන් ඉන්න එක 🙈 එච්චර අමාරුද බන් ලංකාවෙ ජීවිතේ?

    මේකෙ ටෝක් දෙන එවුන් කියන්නෙ සුපිරි සැප ජීවිත ගත කරනව කියලනේ. බලන් යද්දි අනිත් මිනිස්සු නිදාගන්න වෙලාවටත් ඇහැරගෙන 😆
    අම්මෝ බං උබ වගේ එකෙක් ඔහොම ගොං වෙයි කියලා නන් හිතුවේ නෑ. 🤭🤭

    fan,ac ඔෆ් උනත් සාමාන්‍යෙන් මිනිසුන්ට ඇහරෙනවා.
    ලයිට් ගියාද බලන්න ඇහැරගෙනම ඉන්න ඕනි නෑ.

    පාඩම් කරන උන්. සිකුරිටි ජොබ් කරන උන්, පොඩි උන් ඉන්න ගෙවල්, වැඩට යන්න ඉන්න උන් තව අටෝරාශියක් උන් ඔය වෙලාවට ඇහැරලා කොහොමත්.
     
    • Sad
    Reactions: shenat