මුන්ට ලංකාවට touristලා එන්නෙ ඇයි කියලාවත් තේරෙන්නෙ නෑ වගේ. 

මුන්ම නේද අර airport එකේ කුරුබා විකුනුමෞ වගේ කතාවක් දැම්මෙ


මුන්ම නේද අර airport එකේ කුරුබා විකුනුමෞ වගේ කතාවක් දැම්මෙ


Oyta wada lassana minissu inna, hama magulen ma gasaa kanna balanne nathi minissu inna aasiyaathika ratawal kochchara thiyenawaada mey gubbayamata wadaa

සුද්දො ලංකාවට එන්නෙ අපේ වාර බලලා නෙවී ගොඩයෝ, උන්ගෙ සීත කාලේ මග හරින්න. නොදකින් බජාජ් ජෙප්පාඇල්ලෙ / නුවර නම්, වාරෙ ආවරෙ නැ, (නුවර නම් කරන්න ඇති ලබ්බක් නැ)
මුහුදු ලයින් එකෙ තමයි වාර අවාර තියෙන්නෙ..
සවුත්කෝස්ට් ඔෆ් වෙද්දි, ඊස්ට් කෝස්ට් ඔන් වෙනවා. (හැබැයි සවුත් තරම් හයිප් එකක් නැ, මදි)
ඇල්ලෙ, කොයි කාලෙත් සුද්දො ඉන්නවා..
ඒ වගේ ගමනාත්ත තමයි හදලා ගන්න ඕනෙ.
වාහෙනට ඇඩ්වාස් කරගන්න බැරිව තටමන උබට මොන ටුවර්ද මිට්ටො..![]()


ලෝකෙ සීත කාලෙ එන්නෙ හැම රටකටම එක වෙලාවට ද මැට්ටො..සුද්දො ලංකාවට එන්නෙ අපේ වාර බලලා නෙවී ගොඩයෝ, උන්ගෙ සීත කාලේ මග හරින්න. නොදකින් බජාජ් ජෙප්පා
වාහනයක් ගන්න ඕනකමක් දැන් නෑ මිට්ටො. එකේන් ගෙදර එහා පැත්තේ තව ගෙයක් ගහනවා![]()

ආහ් ඒකත් එහෙමද? උන් ලංකාවටම එයි එහෙනම්. බලන් හිටපන්.ලෝකෙ සීත කාලෙ එන්නෙ හැම රටකටම එක වෙලාවට ද මැට්ටො..![]()
කාර් ත්රෙඩ් එකක් වැටුනෙත් කාලෙකින්,![]()

අන්න හරීන් සීයාගෙ කාලෙ ගෙනාපු යෝජනවක්ලු ඒක..ආහ් ඒකත් එහෙමද? උන් ලංකාවටම එයි එහෙනම්. බලන් හිටපන්.
කාර් ත්රෙඩ් දානෙන් නෑ මිට්ටො දැන්, ඒත් ගෙවල් හදන ඒවා දාල ඇති![]()

ලෝකෙ උතුරු අර්ධ ගෝලයට winter එක එද්දි තමයි උන් ගොඩක් වෙලාවට සමකාසන්න රටවලට travel කරන්නෙ. දෙසැම්බර් අවට මාස ටික.වාරේ අවාරේ කියලා එකකුත් තියනවද?ලංකාවේ දේශගුනයත් එක්ක වාර අවාර අදාළ නෑනේ.
ලෝකෙ සීත කාලෙ එන්නෙ හැම රටකටම එක වෙලාවට ද මැට්ටො..![]()
කාර් ත්රෙඩ් එකක් වැටුනෙත් කාලෙකින්,![]()