kidnap කරලද බන් ගෙන්නන්න යන්නේ 🥴🥴

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,450
    75,172
    113
    මුන්ට ලංකාවට touristලා එන්නෙ ඇයි කියලාවත් තේරෙන්නෙ නෑ වගේ. :lol::lol:

    මුන්ම නේද අර airport එකේ කුරුබා විකුනුමෞ වගේ කතාවක් දැම්මෙ :lol: :lol:

     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,970
    5,637
    113
    ලංකාවෙ ටුවරිසම් වල අවාරයක් කියල නෑනෙ.
    අවුරුද්ද පුරාම එන්න පුලුවන් සංචාරක ඩෙස්ටිනේෂන් එකක්.
    සමහර පැති වලට අවාරයක් තිබුනට ඒ කාලෙ වෙන පැත්තකට සීසන්
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,652
    13,380
    113
    අවාරේ සිරිපාදේ යන්නේ ..
    මේකත් එහම කන්සෙප්ට් එකක් නේද
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,269
    113
    පාරේ යනකොට සුදු වෑන් එකකට දාගත්ත. සිහිය ආවා ගමන් සීගිරිය පෙන්නුව. බහිනකොටම අල්ලලා වැන් එකට දැම්මා ගෙනිච්චා ඇල්ලට
     
    • Haha
    Reactions: Asmodeus

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,080
    1
    15,894
    113
    ඇල්ලෙ / නුවර නම්, වාරෙ ආවරෙ නැ, (නුවර නම් කරන්න ඇති ලබ්බක් නැ)
    මුහුදු ලයින් එකෙ තමයි වාර අවාර තියෙන්නෙ..

    සවුත්කෝස්ට් ඔෆ් වෙද්දි, ඊස්ට් කෝස්ට් ඔන් වෙනවා. (හැබැයි සවුත් තරම් හයිප් එකක් නැ, මදි)

    ඇල්ලෙ, කොයි කාලෙත් සුද්දො ඉන්නවා..
    ඒ වගේ ගමනාත්ත තමයි හදලා ගන්න ඕනෙ.

    වාහෙනට ඇඩ්වාස් කරගන්න බැරිව තටමන උබට මොන ටුවර්ද මිට්ටො.. :rofl:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,172
    113
    ඇල්ලෙ / නුවර නම්, වාරෙ ආවරෙ නැ, (නුවර නම් කරන්න ඇති ලබ්බක් නැ)
    මුහුදු ලයින් එකෙ තමයි වාර අවාර තියෙන්නෙ..

    සවුත්කෝස්ට් ඔෆ් වෙද්දි, ඊස්ට් කෝස්ට් ඔන් වෙනවා. (හැබැයි සවුත් තරම් හයිප් එකක් නැ, මදි)

    ඇල්ලෙ, කොයි කාලෙත් සුද්දො ඉන්නවා..
    ඒ වගේ ගමනාත්ත තමයි හදලා ගන්න ඕනෙ.

    වාහෙනට ඇඩ්වාස් කරගන්න බැරිව තටමන උබට මොන ටුවර්ද මිට්ටො.. :rofl:
    සුද්දො ලංකාවට එන්නෙ අපේ වාර බලලා නෙවී ගොඩයෝ, උන්ගෙ සීත කාලේ මග හරින්න. නොදකින් බජාජ් ජෙප්පා 🤭

    වාහනයක් ගන්න ඕනකමක් දැන් නෑ මිට්ටො. එකේන් ගෙදර එහා පැත්තේ තව ගෙයක් ගහනවා;);)
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,080
    1
    15,894
    113
    සුද්දො ලංකාවට එන්නෙ අපේ වාර බලලා නෙවී ගොඩයෝ, උන්ගෙ සීත කාලේ මග හරින්න. නොදකින් බජාජ් ජෙප්පා 🤭

    වාහනයක් ගන්න ඕනකමක් දැන් නෑ මිට්ටො. එකේන් ගෙදර එහා පැත්තේ තව ගෙයක් ගහනවා;);)
    ලෝකෙ සීත කාලෙ එන්නෙ හැම රටකටම එක වෙලාවට ද මැට්ටො.. :rofl: :rofl:
    කාර් ත්‍රෙඩ් එකක් වැටුනෙත් කාලෙකින්, 🤭🤭
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Okey aluthin koranna deyak na. Giya aanduven Harin patan aran ivarai. Anika global influencersla, publicity nathuva oka karanna amarui. Un thamai international magazines, newspapersvala articles liyanne.

    Overcoming seasonality: Sri Lanka’s strategy for year-round tourism​


    23 Jun 2024 | By The Sunday Morning Business Desk
    https://www.themorning.lk/articles/e5sR8HDXFBcYrzO9sozi
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,172
    113
    ලෝකෙ සීත කාලෙ එන්නෙ හැම රටකටම එක වෙලාවට ද මැට්ටො.. :rofl: :rofl:
    කාර් ත්‍රෙඩ් එකක් වැටුනෙත් කාලෙකින්, 🤭🤭
    ආහ් ඒකත් එහෙමද? උන් ලංකාවටම එයි එහෙනම්. බලන් හිටපන්.

    කාර් ත්‍රෙඩ් දානෙන් නෑ මිට්ටො දැන්, ඒත් ගෙවල් හදන ඒවා දාල ඇති
    ;) ;)
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,001
    15,486
    113
    New Zealand
    වාරේ අවාරේ කියලා එකකුත් තියනවද? :oo: ලංකාවේ දේශගුනයත් එක්ක වාර අවාර අදාළ නෑනේ.
     
    • Like
    Reactions: shenat

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,080
    1
    15,894
    113
    ආහ් ඒකත් එහෙමද? උන් ලංකාවටම එයි එහෙනම්. බලන් හිටපන්.

    කාර් ත්‍රෙඩ් දානෙන් නෑ මිට්ටො දැන්, ඒත් ගෙවල් හදන ඒවා දාල ඇති ;)
    ;)
    අන්න හරීන් සීයාගෙ කාලෙ ගෙනාපු යෝජනවක්ලු ඒක..
    ඒක නිසා සුද්දො එවි නෙද???


    සිලිබයියෝ දන්න සීත කාල.. :rofl: :rofl:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,966
    1
    9,781
    113
    Gampaha
    ආරුගම්බෙ සීසන්. එන මාසෙ ඉදන් සර්ෆින්ග් වලට හොදයි. ආවාරෙ කියල එකක් නෑ. දැන් ඩවුන්සවුත් තමයි අවාරෙ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,764
    23,446
    113
    වාරේ අවාරේ කියලා එකකුත් තියනවද? :oo: ලංකාවේ දේශගුනයත් එක්ක වාර අවාර අදාළ නෑනේ.
    ලෝකෙ උතුරු අර්ධ ගෝලයට winter එක එද්දි තමයි උන් ගොඩක් වෙලාවට සමකාසන්න රටවලට travel කරන්නෙ. දෙසැම්බර් අවට මාස ටික.
    උතුරු අර්ධ ගෝලෙ තමයි බහුතරයක් රටවල් පිහිටල තියෙන්නෙ.
     
    • Like
    Reactions: tharakaf

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,368
    6,533
    113
    40% විතර අසල්වැසි රටවලින් එන්නෙ, ඒකට ගැලපෙන දෙයක් වෙන්නත් ඕන. ඉන්දියන් ආහාර පාන ආදිය.
     
    Last edited: