ලන්කාවෙ මෙච්චර කාලෙකට සිද්දවෙච්ච සහ අනාගතෙත් බොහෝවිට කරන්න පුලුවන් සල්ලි ඉක්මනින් හම්බ කරන්න පුලුවන් ක්‍රම ටික මෙන්න.
උබලත් උබල දන්න අනිත් උන් සල්ලි හොයන්න කරපු ඒව කියන් පලයල්ල. උබල සල්ලි හොයන්න කරපු ඒව කියන්න එපා (හේතුවක් තියෙනව).
ඔව් මෙතන තියෙන්නෙ ගොඩක්ම නීති විරෝදී දේවල් තමයි, ඉතින් මාතෘකාව ඇත්තටම සල්ලි හොයන ක්‍රම මිසක් "අපි සිල්ගමු, හොද ලමයි වෙමු" නෙමෙයි.
ඒත් මම කාටවත් කියන්නෙ නෑ හොර වැඩ කරන්න, අපරාද කරන්න කියල.
1. මුදල් විශුද්දි කරනය (මනී ලෝන්ඩරින්)(උඩින් පෙන්නව හොද බිස්නස් එකක් වගේ, කෑම බිස්නස්, ඇඩ්වටයිසින්, හොර සල්ලි සුද්ද කරන්න ඒක තියන් ඉන්නව) (තාමත් කෙරෙනව මේ ආන්ඩුව ඉන්නකොටත්, ඒක නිසා ලක්ශ 100 ක් 200 ක් ලේසියෙන්ම හොයන්න පුලුවන් දැනුත් මට පේන විදිහට, ලන්කාවෙ රජයෙන් අල්ලන පාටක් පේන්න නෑ ශේප් එකේ කරගෙන යන එවුන්ව, අල්ලන්න පටන් ගත්ත කියල දන්නව, ඒත් කෙරෙන පාටක් නෑ)
2. මද්‍ය ප්‍රමානයෙන් ලන්කාවේ කුඩු විකිනීම (පොඩි සිල්ලර වෙලදාම ප්‍රොෆිට් නෑ, ලොකුවටම විකුනන්නත් බෑ මොකෝ ලන්කාවෙ පොලිටික්කො ටික ලොකුවට ඒව කරනව)
3. බෝට්ටුවක් තියෙනව නම්, උඩින් දීවරයන් ලෙස පෙන්නා, යටින් කුඩු ලන්කාව තුලට ගෙන ඒම. ලේසියෙන්ම තව බෝට්ටු ගන්න පුලුවන්, බැන්කුවට පෙන්නන්න පුලුවන් "මේ මම මාලු අල්ලල සල්ලි ගොඩක් හෙව්ව, මට ලෝන් එකක් දෙන්න තව බෝට්ටු දෙකක් දාන්න" කියල.
4. දේශපාලුවෙක් වීම (ඉස්සර නම්) සහ ඒ බලයෙන් විවිද පොදු දේපල හොරකන් කිරීම, මුදල් හොරකන්, බිස්නස් පටන් ගැනීම සහ තමන්ගේ බලයෙන් බිස්නස් සාර්තක කරවීම ("මම අර ඇමති, මගේ රබර් ලෝඩ් එක ඉස්සෙල්ල මිලදී ගනින්, අනිත් උන්ගෙ ඒව පස්සෙ තව ගන්න ඕනෙ උනොත් ගනින්"
5. අන් අයගේ මුදල් රදවා තබා ගැනීම (අර උඩින් කිව්ව කුඩු බිස්නස් කරන වගේ අයගෙ මුදල් බැන්කු වල දාන්න බෑ, ඒ වෙලාවට මෙයාල තමයි තියාගෙන ඉන්නෙ, ප්‍රයිවට් බැන්කු වගේ මිනිස්සු, ගොඩක් වෙලාවට ලෝකෙට පෙන්නන හොද බිස්නස් එකක් හරහා වෙන්නෙ)
6. දේශපාලුවෙක් අල්ලා, අවුශද ගෙන්වීමේ ගබඩා කිරීමේ ලයිසන්ස් ගෙන, අඩු මුදලට අවුශද පිටරටින් ගෙන්වා, 100 ගුනයක් මිල වැඩිකර විකිනීම (සහ අන් අයට ලයිසන්ස් ගත නොහැකි ලෙස දේශපාලුවාට දිගටම මුදල් ගෙවීම, සාමාන්‍යයෙන් ප්‍රොෆිට් එකෙන් 15%).
7. පුද්ගල ඝාතනය (මේක නම් ටිකක් පාඩුයි, රු: 50000 ට ත් මිනී මරන්න වෙනව, ඊට පස්සෙ හිරේ යන්නයි, මල කරදරයි, විශේශයෙන් මේ ආන්ඩුව තියෙන නිසා)
8. ලන්කාවෙ ප්‍රදාන බැන්කු වලට, ලීසින් කම්පනි වලට සෙට් වෙලා ඉන්න අපත ගෝතයෙක්, තගෙක්, වාහන සීසර් කෙනෙක් (තග දාල, ලීසින් එහෙම දාපු වාහන උස්සන, උන්ට ගහන එකෙක්, තව බැන්කු වගේ නම්, ගත්ත නය ගෙවන්නෙ නැතුව ඉන්න එවුන්ගෙ වෝනින්ග් විදිහට අත පය වලට පිහි පාරවල්, කටවල් කැපීම වගේ ඒව) හොදට ගෙවනව.
9. මැනික් වෙලදාම සහ යටින් පොඩියට මනී ලෝන්ඩරින් කිරීම (පාඩු බැලන්ස් කරන්න)
10. පොලිටික්කන් අල්ලා බාර් ලයිසන්ස් අරන් බාර් දැමීම (මේ ආන්ඩුවත් දෙනව ලයිසන්ස්) (බොන මිනිස්සු කවදාවත් අඩු වෙන්නෙ නැති නිසා ෆ්‍රොෆිට් ඉතා අදිකයි)
11. හොද රූපලාවන්‍ය සම්බන්ද දෑ ගෙන්වා, ඒවාට ඒ ආකාරයෙන්ම හොරට සෑදූ දෑ ඔරිජිනල් එක වගේම ලාන්ජන ගසා විකිනීම.
ලන්කාවෙ ගොඩක් රූපලාවන්‍ය ලයිසන්ස් අරන් ගෙන්නන අයත් ගොඩක්ම බඩු හොර ඒව, ඔරිජිනල් කම්පනි එකෙන්ම ගෙන්නන අය ඉතා අඩුයි.
රු 5000 ට විකුනන ක්‍රීම් එකක්, චීනෙන් හෝ කොරියාවෙ ගෙවල් වල පුරෝපුව ගේනව ඩොලර් 1 ට වගේ, ඊට පස්සෙ ඒව විකුනනව ඔරිජිනල් ඒව වගේ.
ලන්කාවෙ අවුශද නියාමන එකෙන් අවසර ගන්නෙ එක ප්‍රොඩක්ට් එකකට, ලෙටර් එකක් දීල, ඒත් විකුනන්නෙ යටින් හොර ඒව.
උබල ගන්න ප්‍රොඩක්ට් එක නිකමට අහල බලපන්, ඔරිජිනල් එක හදන්නෙ කොරියාවෙ එකක් නම්, කොරියන් ඒ අදාල කම්පනි එකෙන්මද ගෙන්නන්නෙ නැත්තන් කොරියාවෙ වෙන කම්පනි එකක් හරහා ද කියල, උන් කියයි "අපි ගෙන්නන්නෙ කොරියාවෙන් මයි" කියල ඒත් කියන්නෙ නෑ "අපි මිලදී ගන්නෙ සහ ගෙන්නන්නෙ ඔරිජිනල් කම්පනි එකෙන් මයි" කියල.
ඉතින් මේක හොදම හොර බිස්නස් එකක් සහ ලන්කාවෙ රජයවල් වල ඉන්න එවුනුත් සෙට් වෙලා වෙන්නත් පුලුවන් මේව කරන්නෙ ඒක නිසා ප්‍රොෆිට් ඉතා අදිකයි.
12. භාවිතා කරන ලද අමුද්රව්‍ය හන්ගා වන්චාකාරී ලෙස වෙලද පල තරගකාරීත්වය අත්පත් කර ගැනීම
මේකෙදි කරන්නෙ මොකක් හරි ප්‍රොඩක්ට් එකක් හදල, ලේබල් එකේ ගහන්නෙ නෑ ඒකට දැම්මෙ මොනාද කියල. ඒකට ලන්කාවෙ නීති වලින් අනුමත ප්‍රමානෙට වඩා, හෝ නීති විරෝදී දේවල් දානව තමන්ගෙ ප්‍රොඩක්ට් එක විකුනන්න.
උදාහරනයක් විදිහට, හැමෝම භාවිතා කරන කෝපි එකක් වගේ, මේකට කස්ටර්මස් ලව ඇඩික්ට් කරල තියාගන්න පොඩි ප්‍රමාන වලින් කුඩු, මත්ද්රව්‍ය, සීනි ඉතා වැඩි ප්‍රමානයක්, හෝ තමන්ට පිලිකා, වකුගඩු, හාට්, දියවැඩියා, ඇස්පෙනීම අඩු වෙන, ප්‍රෙශර් වගේ නොයෙකුත් ලෙඩ හැදෙන ලන්කාවෙ අනුමත නැති තහනම් කෙමිකල් දානව වෙන්න පුලුවන්.
පිටරටවල් වල අවුශද කම්පනි වලින් ලක්ශ ගනන් වලින් සල්ලි අරන් ලෙඩ හදවන්නම ඒව දානව වෙන්න පුලුවන්.
ඒ කෙසේ වෙතත් තමන්ට සල්ලි කුට්ටි ගනන් හොයන්න පුලුවන්.
(උදාහරනයක් ලෙස මොන්ටාඩෝ කියල ලන්කාවෙ විකුනන කොෆී එකේ ලේබල් එකේ තමන් පාවිච්චි කරන්නෙ මොනාද කියල කිසිම දෙයක් සදහන් නෑ, ඉතින් හොයන්න බෑ පිටරටින් සල්ලි අරන් මොන වසක් දාලද කියල, ලන්කාවෙ ඉන්න රජයේ පොන්න නියාමනයෙන් ඒව නියාමනයකුත් නෑ, ඒක නිසා අවුලක් නෑ වගේ කරන් යන්න පුලුවන් කියල තමයි මට හිතෙන්නෙ සල්ලි සෑහෙන්න හොයන්න. උනුත් දන්නව ඇති ලන්කාවෙ ඉන්නෙම පොන්නයො සෙට් එකක් රජයේ ඒක නිසා උන් ගොඩ කියල)
එහෙම බැලුවම මේකත් ඉතා හොද ක්‍රමයක් සල්ලි හොයන්න.
13. ලන්කාවට කෙලවෙන ජල පද්දති විනාශ කරන නීතිවිරෝදී පිටරට මසුන් ගෙන්වා මුදා හැරීම, ලන්කාවේ ආවේනික ගස් කොලන් හා සතුන්ට කෙලවෙන බීජ සහ අනිත්කුත් සතුන් ගෙන්වීම. වගාවන් අක්කර ගනන් පාලු කරවීමට හැකි, පොල් කර්මාන්ත, රබර් කර්මාන්ත සහ තේ කර්මාන්ත වැනි දෑ, සහමුලින් අතුගා දමා, ලන්කාවෙ අනෙක් මිනිසුන්ට බිස්නස් කෙලවී, නමුත් පිටරටින් ඔබට මුදල් කුට්ටි ගනන් හම්බෙන ව්‍යාපාරයක්.
14. NFT (ක්‍රිප්ටො) විකුනනවා ලෙස පෙන්වා, යටින් මනී ලෝන්ඩරින් කිරීම.
15. දේවාලයක් පටන් ගැනීම. දේවාලෙට ටික ටික සල්ලි එනකොට හාස්කම් වලට මිනිසුන් හයර් කරන්න ඕනෙ, එයාල හැම තැනම එක එක බොරු වපුරනව, "අතන හාස්කම්", "මට හරි ගියා", "මගෙ හොරකන් කරපුව හම්බුනා", වගේ.
තව ඉතින් දේව මෙහෙයවල් වගේ ඒව කරන්නත් පුලුවන්, මිනිස්සු හයර් කරල, උන්ට රගපාන්න කියන්න ඕනෙ ලෙඩ්ඩු වගේ, ඊට පස්සෙ උබල අත තියල, මොකක් හරි දෙයක් කිව්වම උන්ට ලෙඩ හොද වෙනව වගේ කරන්න ඕනෙ, ඔය අස්සෙන් දේවාලෙට ආපු සල්ලි වගේ මනී ලෝන්ඩරින් කරන්නත් පුලුවන්.
16. මොකක් හරි පර්පස් එකක් පටන් ගන්න ඕනෙ, පර්පස් කියන්නෙ නිකන් හිතහන්කො, ලන්කාවෙ දුප්පත් ලමයිට පොත් බෙදාදෙනව අනිත් උන්ගෙන් එකතු කරල, ලන්කාවෙ දුප්පත් ලමයිට කෑම බෙදනව, හැබැයි උබේ සල්ලි නෙමෙයි. එහෙම නැත්තන් ගෑනු ලමයින්ට පෑඩ් බෙදනව (ඉන්දියාවෙ එවුන් වගේ, ලන්කාවෙ එවුනුත් පෑඩ් පාවිච්චි කරන්නෙ නෑ වගේ බොරුවට පෙන්නනව)
ඒත් උබ ඒක අනිවා වීඩියෝ කරල ෆොටෝ ගහල බෙදුව කියල සාක්ශි තියාගන්න ඕනෙ. ඊට පස්සෙ ඒව යූ ටියුබ් දාල තව තව සල්ලි ඉල්ලන්න පුලුවන් මිනිස්සුන්ගෙන්. ඒ එවන ලක්ශගනන් සල්ලි වලින් 10% ක් වගේ ආපහු අර පොත් බෙදන්න, කෑම වලට, වගේ ඒවට යොදනව, ඉතුරු 90% උබ තියාගන්නව.
එහෙම නැත්තන්, කෙල්ලෙක් වගේ නම්, මාසෙකට කලින්, ඔය උඩ කිව්ව පර්පස් එක කරන්න පටන් ගන්නව, ඊට පස්සෙ බියුටි පැජන්ට් එකකට යනව ,මිස් ස්‍රී ලන්කා වගේ (ලස්සන ඕනෙ නෑ, කැත එකියක්ට උනත් පුලුවන්), මොකක් හරි පොලිටිකල් කනෙක්ශන් එකක් හරහා හෝ තමන්ගෙ අම්ම හෝ තාත්තගෙ කනෙක්ශන් එකක් හරහා. "බියුටි විත් අ පර්පස්" කියල අර මාසෙකට කලින් පටන් ගත්ත එක පෙන්නල, තමන් හෙන මිනිස්සුන්ට උදව් කරන කෙනෙක් කියල පෙන්නල. ඊට පස්සෙ ලන්කාවෙ මිනිස්සුන්ව අන්දන්න ඕනෙ එයාට කැමති වෙන විදිහට හැසිරිල.
ඊට පස්සෙ තමයි සල්ලි හොයන කොටස එන්නෙ, දැන් ඒ කෙල්ල දින්නත් නැතත්, එක එක ප්‍රසිද්ද කම්පනි වල ලොකු කුට්ටි ගනන් සල්ලි අරන් "බ්‍රෑන්ඩ් එම්බසෙඩර්" වගේ පොසිශන් කරන්න පුලුවන්. තව තව ගොඩක් සල්ලි හොයන අවස්තා එනව. බියුටි ප්‍රොඩක්ට් එකක් විකුනන්නත් පුලුවන් අර උඩින් කිව්ව ක්‍රමේකට. ලන්කාවෙ මෝඩ මිනිස්සු ඇන්දිල ගන්නව අනිවා.
ඔය වගේම කරන්න පුලුවන් තව පර්පස් එකක් තමයි, ඉන්දියාවෙ ලැට් යන්නෙ පාරෙ කියන එක කොපි කරල බොරුවට පෙන්නව ලන්කාවෙ එවුනුත් ලැට් යන්නෙ පාරෙ කියල, ඊට පස්සෙ ටොයිලට් දෙක තුනක් හදල දෙනව, ඒව එක්ක ෆොටෝ ගහනව, ඒකත් හොදයි "බියුටි විත් අ පර්පස්" සාක්ශි වලට.
17. ඩොකෙක් වගේ නම්, ලන්කාවෙ ප්‍රයිවට් හොස්පිටල් එකක් එක්ක සෙට් වෙලා, ලෙඩෙක් මාකට් කරනව. ඒ කියන්නෙ ලෙඩාගෙ සර්ජරි එකට ඇත්තටම කරන්න පුලුවන් නම් ලක්ශ 10 ට, ඒක කරන්න ලක්ශ 100 ක් යනව කියල, ලෙඩා හරහා මාකටින් පාරක් දෙනව. ඒත් ඒ සල්ලි යන්නෙ 80% ක් වගේ ඩොකාට, සහ 20% වගේ හොස්පිටල් එකට. ලන්කාවෙ මිනිස්සු, පිටරටවල් වල ඉන්න ලන්කාවෙ මිනිස්සු "අනේ මගේ පැටිය බේරගන්න තව ඕනෙ ලක්ශ 10 යි" වගේ කිව්ව ගමන් සල්ලි දෙනව. ඒත් අර ඩොකාට බල කරන්නෙ නෑ "යකෝ ඕකට තෝ ඔච්චර අය කරන්නෙ ඇයි බල්ලො, අනිත් එවුන් වගේ තෝත් සාදාරන ගානකට කරපන්කො" කියල. ඒක නිසා මේකත් සුපිරි බිස්නස් එකක්.
තව ඉතින් පිටරට හෝ ලගම තියෙන ඉන්දියන් හොස්පිටල් එකක් එක්ක එකතු වෙලා, උන්ට ලෙඩ්ඩු යවන විදිහට උඩ ක්‍රමේටම කුට්ටිය අරන් කරන්න පුලුවන්, පොඩි ගානක් යන වැඩේට ලොකු බිලක් දාල, කට් එක කුට්ටි ගනන් ගන්නව.
18. ප්‍රයිවට් ප්‍රැක්ටිස් කිරීම. මේකට නම් ඉතින් දිගටම ලන්කාවෙ ප්‍රයිවට් වයිද්‍ය විද්‍යාල වලට ඩොකාල විරුද්ද වෙනව ලන්කාවෙ හැදෙන ඩොකාල ප්‍රමානෙ අවශ්‍ය ගානට වඩා අඩුවට තියාගන්න. එතකොට තමයි දැන් ඉන්න ඩොකාලට ලෙඩ්ඩු රවට්ටල ලොකු ගනන් ගන්න පුලුවන්. ඩොකාල සෙට් එක වැඩි උනොත් බලය අඩුයි. ලෙඩ්ඩු 20 ක් බැලුවත් දවසට 50000 ක් හොයන්න පුලුවන්. ඒකත් වෘත්තියක් නිසා විනාඩි 10 ක් ලෙඩෙක් බලන්න ගන්න ඕනෙ රු: 200 ක් වගේ උනත් රු: 5000 ක් වගේ ලෙඩෙක් ගෙන් රවට්ටල ගන්න පුලුවන් වෙලා තියෙනව. ලන්කාවෙ රජයත් ඉතින් වයිද්‍ය සන්ගම් වලට ගූ බය පොන්නයො සෙට් එකක් නිසා, ප්‍රයිවට් මෙඩිකල් කොලේජ් හදන්නෙත් නෑ. ගොඩක් වෙලාවට රජයේ රොහලේ ඉන්න තියෙන වෙලාවෙන් හෝ තමන්ගෙ වැඩ කාලසටහන බැලන්ස් කරල නිවාඩු කෘතිමව අරන් තමයි ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්නෙ, එතකොට රජයෙනුත් ගෙවනව (මිනිස්සුන්ගෙ බදු සල්ලි), ප්‍රයිවට් ප්‍රැක්ටිස් එකෙන් එන ගානත් හම්බෙනව මිනිස්සුන්ව රවට්ටල.
19. අනිත් ක්‍රමේ තමයි, ඔය ටියෑන්ජින්, බෙලරුසියා වගේ මෙලෝ කොලිටියක් නැති, අඩුම ගානෙ ලන්කාවෙන් ගිය එවුන්ව උන්ගෙ තියටර් ඇතුලටවත් ගන්නෙ නැතුව නිකන් ලකුනු දෙන, මෙඩිකල් ඩිග්‍රි වලට රට යැවීම, ඔය කෝලෝ පොන්සීකා එහෙම යැව්වනෙ, සල්ලි කෝටි ගනන් හෙව්ව. එව්වත් හොද බිස්නස්, වයිද්‍ය සන්ගමේටත් කුට්ටියක් දීල වැඩේ රන් කරන්න පුලුවන්. "ලන්කාවෙ මෙඩිකල් කැම්පස් එපා ඒත් රට යවල ආපහු ගෙන්නගෙන ඩොක් විදිහට පත්වීම් දෙන්න නන් කමක් නෑ" කියල රජය බය කරල, ලන්කා රජයට පුකේ ඇරල කරන් යන්න පුලුවන්.
උබල දන්න ක්‍රම තියෙනව නම් කියපල්ල.

Last edited: