@Asmodeus උබ හැමදාම ලයික් කරල යනව විතරයි. මොනවහරි කියහන්
ගොන් කතානෙ බන් කියන්නෙ. කුලී වැඩ කියන්නෙ ජොබක් උනාට කරන එකා දැනගන්න ඕනා entrepreneur කෙනෙක් වෙන්න. දැන් බලපන් බාස්ලා අවුරුදු කීයාක් ඒකම කරලා හිඟන්නො වගෙ මැරිලා යනවද, එතනින් එහාට contractor කෙනෙක් වෙලා සල්ලි කාරයෙක් වෙනවද කියලා. බාස් වැඩේ risk නෑ, contractor වැඩේ risky වෙන්න පුලුවන්. ඔය එක උදාහරනයක් විතරයි.ඒක මන් දන්නවා. ඒත් රිස්ක් එකක් අරන් කුලී වැඩ කරල හරි ජොබ් කරල හරි ලොකු දියුණුවක් ගත්ත එවුන් නැනෙ.
ඒකයි මේ නූල දාල තියෙන්නෙ. රිස්ක් එකක් ගන්නවනම් මොන වගේ පැතිද ගන්න හොද කියල බලන්න

මම කියන ගොඩක් දේවල් වල තේරුමක් තියනවා බන්, ඒක තේරුම් ගන්නවද නැද්ද, ජීවිතෙට ගන්නවද නැද්ද කියන එක උඹලගෙ තීරනයක්. උඹලගෙ හිතවල් රිදෙන්නෙ නැති වෙන්න කතා කලා කියලා මට හම්බෙන දෙයක් නෑ. අනික උඹලා මම කියපුවා ගත්තා නොගත්තා කියලා මට වැඩකුත් නෑ.@tharakaf උබ කියන දේවල්වල ගන්න සෑහෙන්න දේවල් තියනවා, මම දකින අවුල උබ ඒව කියන විදිය සෙට් නෑ මම ඇතුලු ගොඩක් උන්ට (මම හිතන්නෙ). @IndrajithGamage මෙන්න මුගෙත් එහෙමයි.
ඕනම ෆීල්ඩ් එකක් එකෙක් මහන්සි වෙලා වැඩ කලොත් ගොඩ යන්න පුලුවන් කියලද කියන්නෙ?ගොන් කතානෙ බන් කියන්නෙ. කුලී වැඩ කියන්නෙ ජොබක් උනාට කරන එකා දැනගන්න ඕනා entrepreneur කෙනෙක් වෙන්න. දැන් බලපන් බාස්ලා අවුරුදු කීයාක් ඒකම කරලා හිඟන්නො වගෙ මැරිලා යනවද, එතනින් එහාට contractor කෙනෙක් වෙලා සල්ලි කාරයෙක් වෙනවද කියලා. බාස් වැඩේ risk නෑ, contractor වැඩේ risky වෙන්න පුලුවන්. ඔය එක උදාහරනයක් විතරයි.![]()
![]()
ow mekanam ehema thamaa. ape team eketh me dawas wala senior cloud engineer vacancy ekak thiyenawa. eeth senior manager kiwwa kellek witharay ookata ganne kiyalaඅදකාලේ කෙල්ලෙක්ට ගොඩයන්න මාරම ලේසී බන් මහාලොකු ලස්සනක් ඕනෙත් නෑ . Average looking උනත් හාවෙක් අල්ලගන්න එක easy
.ඔහොම හැම තිස්සෙම සල්ලි හොයපු මිනිස්සු ගැන හොයන්නේ නැතුව , උබට සල්ලි හොයන්න පුලුවන් කියල හිතෙන skill එකක් අරන් consistent වැඩ කරන්න .ඊට පස්සේ හරියන්න හරි වරදින්න හරි risk එකක් ගන්න
@Psiko ඔබගේ අදහස් ලබාදෙන්නෙ මොහුට
මේකනම් බොරු කතාවක් බන්. විනාස වෙන එකාට සල්ලි තියෙන්න ඕන නැ. ඌ කොහොමත් විනාස වෙනවා.ලොකු සල්ලියක් කෙටි කාලෙකින් අත ගාන්න ලැබුනොත් ඉක්මනටම විනාස වෙන්න ත් පුලුවන් වෙයි. ටික ටික grow වෙද්දි තමා හැම අතින් ම experience ලැබිල stable growth එක් ලැබෙන්නෙ
ඔයා දැකල නැති උනාට එහෙම මිනිස්සු ඉන්නවා!ඒක මන් දන්නවා. ඒත් රිස්ක් එකක් අරන් කුලී වැඩ කරල හරි ජොබ් කරල හරි ලොකු දියුණුවක් ගත්ත එවුන් නැනෙ.
ලොක්කට බඩු, ගංජා, සහ යටි මඩි ගහන සල්ලි වලින් කොටසක් දීම.
2008 ඉඳන් job කරනවා.... මේක තමයි මම දැක්ක ලේසිම විදිහ.....
ගාල්ලේ,මාතර එවුන් කිරි හට්ටියෙන් පටන් ගන්නේ, අන්තිමට ලොක්කගේ ගෑනිටත් ගහලා බිස්නස් එකටත් කෙලවලා මාරු වෙන්නේ.![]()

day job එකක් කරලා පඩිය ඉතුරු කරලා සල්ලි කාරයෙක් වෙන්න පට්ටම අමාරුයි, ඒකට මාර දේවල් සෙට් වෙන්න ඕනා.ඕනම ෆීල්ඩ් එකක් එකෙක් මහන්සි වෙලා වැඩ කලොත් ගොඩ යන්න පුලුවන් කියලද කියන්නෙ?
මූ කියන එකේ ඇත්තක් තියෙනවා, එන සල්ලි මැනේජ් කරන්න දන්නෙ නැති උන් පට ගාල විනාස වෙලා යනවා. ගොඩක් උන් මුලින් කරන්නෙ ගමට පෙන්න ලොකු ලීස් දාල වාහන ගන්නවා. එතනින් එහාට ඩවුන්ද පල්ලන් තම.මේකනම් බොරු කතාවක් බන්. විනාස වෙන එකාට සල්ලි තියෙන්න ඕන නැ. ඌ කොහොමත් විනාස වෙනවා.
ඒක පුද්ගලානුබද්දයි බන්. මන් කියන්න ඒක ඉක්මනට සල්ලි හම්බෙනවද හිමින් සල්ලි හම්බෙනවද කියන එක මත රදා පවතින්නෙ නැ.මූ කියන එකේ ඇත්තක් තියෙනවා, එන සල්ලි මැනේජ් කරන්න දන්නෙ නැති උන් පට ගාල විනාස වෙලා යනවා. ගොඩක් උන් මුලින් කරන්නෙ ගමට පෙන්න ලොකු ලීස් දාල වාහන ගන්නවා. එතනින් එහාට ඩවුන්ද පල්ලන් තම.
අනික උඹ ඔය argue කරන්නෙ risk එකක් අරන් ගේමක් ගහන එකෙක් එක්ක. මම හිතන්නෙ නෑ උඹට ඌත් එක්ක argue කරන්න තරම් හැකියාවක් තියෙනවා කියලා.![]()
පුද්ගලානු බද්ද එකට වඩා ඉක්මනට උඩට යන එකා වැටෙන්න තියෙන චාන්ස් වැඩි. හේතුව experience එකක් නැති කම.ඒක පුද්ගලානුබද්දයි බන්. මන් කියන්න ඒක ඉක්මනට සල්ලි හම්බෙනවද හිමින් සල්ලි හම්බෙනවද කියන එක මත රදා පවතින්නෙ නැ.
මේකනම් බොරු කතාවක් බන්. විනාස වෙන එකාට සල්ලි තියෙන්න ඕන නැ. ඌ කොහොමත් විනාස වෙනවා.

පුද්ගලානුබද්දයිඅරු කියපු කතාව ඇත්ත. එකෙක් කෝටි ගානක් ටික කාලෙකින් හෙව්වත් වැඩක් නෑ, ඒ සල්ලි හොයද්දි ඌ දීපු වටිනාකම උට දීර්ග කාලිනව දෙන්න බැරි නම්. ඊට පස්සෙ ලොස් තමයි. මේවා කොමන් සෙන්ස් බං.![]()