නානා විලේ

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,636
    24,008
    113
    උඩරට
    නානා විලේ..

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,847
    4,993
    113
    "නාන විලේ නාගස් තිබුනලු", "නාගස් වල අතු බෙදුනලු".
    මොනවද බන් මේ සින්දු ??

    නාන විලේ නාගස් හැදෙන්න ගොඩ හෝදන් ගිහින් විල ගොඩ වෙලා ඇති බන්. බැකෝ එකක් දාල විල හාරන්න කියපල්ලා.
    "නාගස් වල අතු බෙදුනලු". නාගස් වල අතු බෙදෙනවා තමයි. අතු බෙදෙන්නේ නැති ගස් ඕන නම් පොල් / කිතුල් වගේ ගස් හිටෝගන්න කියපල්ලා. :ROFLMAO:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,122
    101,901

    Jana kaviyak oya
     
    • Like
    Reactions: Little Hulk

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,869
    13,070
    113
    ලංකාවේ.. ලංකාවේ
    "නාන විලේ නාගස් තිබුනලු", "නාගස් වල අතු බෙදුනලු".
    මොනවද බන් මේ සින්දු ??

    නාන විලේ නාගස් හැදෙන්න ගොඩ හෝදන් ගිහින් විල ගොඩ වෙලා ඇති බන්. බැකෝ එකක් දාල විල හාරන්න කියපල්ලා.
    "නාගස් වල අතු බෙදුනලු". නාගස් වල අතු බෙදෙනවා තමයි. අතු බෙදෙන්නේ නැති ගස් ඕන නම් පොල් / කිතුල් වගේ ගස් හිටෝගන්න කියපල්ලා. :ROFLMAO:
    oka jana kawiyak. pada 4k withara thiyana. eka dalaa sinduwak karala
     
    • Like
    Reactions: Duckduck

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,545
    27,113
    113
    Kandy
    "නාන විලේ නාගස් තිබුනලු", "නාගස් වල අතු බෙදුනලු".
    මොනවද බන් මේ සින්දු ??

    නාන විලේ නාගස් හැදෙන්න ගොඩ හෝදන් ගිහින් විල ගොඩ වෙලා ඇති බන්. බැකෝ එකක් දාල විල හාරන්න කියපල්ලා.
    "නාගස් වල අතු බෙදුනලු". නාගස් වල අතු බෙදෙනවා තමයි. අතු බෙදෙන්නේ නැති ගස් ඕන නම් පොල් / කිතුල් වගේ ගස් හිටෝගන්න කියපල්ලා. :ROFLMAO:
    ඕක නෙලුම් කවියක්

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,181
    113
    හොඳ යක් බෙර පාරක් ආව නන් complete package එක.
    මටත් ඕකම හිතුනා නෙව බම් සුන්දර හෙළයෝ 😏

    මෙච්චර කාලේකට මේක ඇහුවේ නෑ, එහෙන් මෙහෙන් ඇහුනට නිකන් හිටියා අද නිකමට download කරලා ඇහුවා, බෙර පැත්තෙන් පොඩ්ඩක් තව ඔකුන්ට කරන්න තිබ්බා කියලා මටත් සෙනිකව හිතුනා බම්, මොකද percussion වලින් අපේම බෙර සීන් ඔනිතරම් අපිට තියනවා නේ බම්.

    කොහොම හරි සිම්දුව අවුලක්ම නෑ, හිතුවට වඩා හොඳයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,122
    101,901
    113
    මටත් ඕකම හිතුනා නෙව බම් සුන්දර හෙළයෝ 😏

    මෙච්චර කාලේකට මේක ඇහුවේ නෑ, එහෙන් මෙහෙන් ඇහුනට නිකන් හිටියා අද නිකමට download කරලා ඇහුවා, බෙර පැත්තෙන් පොඩ්ඩක් තව ඔකුන්ට කරන්න තිබ්බා කියලා මටත් සෙනිකව හිතුනා බම්, මොකද percussion වලින් අපේම බෙර සීන් ඔනිතරම් අපිට තියනවා නේ බම්.

    කොහොම හරි සිම්දුව අවුලක්ම නෑ, හිතුවට වඩා හොඳයි
    යක් බෙර තමා සිංහලුන්ගේ ලේ වලට වදින සවුන්ඩ් එක. ♥️ මේ පාර tadex එකේ දාලා තිබ්බ බෙර සවුන්ඩ් එකක් ඒක මරු. කරුමෙට රෙකෝඩ් එකක්වත් ගත්තේ නෑ කියලා මතක් උනේ එළියට ආවම.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    5,088
    1
    7,016
    113
    මේ කෙල්ලවත් අරගෙන නේද collab
    නානවිලේ එකට දැකපු ලස්සනම TikTok එක 🥰

    • Like
    Reactions: Cypress

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,847
    4,993
    113
    Jana kaviyak oya
    oka jana kawiyak. pada 4k withara thiyana. eka dalaa sinduwak karala
    ඕක නෙලුම් කවියක්
    ජන කවි හරි, පැල් කවි හරි, කවි බණ හරි එහෙම පිටින්ම තේරුමක් නැති සිංදුවක් විදියට හදනවා නම් අර වස්ති සොත්ති වගේ උන් නිකන් වචන දාල ගහන සින්දු වලට බනින එක වැරදියිනේ. මේකයි අරුන්ගේ " ගම වටේ තියන තාප්ප වල පාප්ප ගාන්න" සින්දුවෙයි වෙනසක් නෑනේ (අරුන්ගේ පාප්ප ගාන සින්දුවේ යන්තම් හරි තේරුමක් තියනව). :ROFLMAO: :ROFLMAO:
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,847
    4,993
    113
    මොන සින්දු ද බන් මේ 🤣
    මටත් තියන ප්‍රශ්නේ ඕක තමයි බන්. මේවා බලන්නේ මිලියන් ගණන් වලින්(views). සල්ලි නැති වුනා වගේ මිනිස්සුන්ගේ රසඥතාව, සංවේදනය, චින්තනය වගේ දේවලුත් පල්ලම් බැහැල වගේ.
     
    • Like
    Reactions: pradeeplk1025