හොඳ යක් බෙර පාරක් ආව නන් complete package එක.ada dawasata 10 parak withara ahuwa. lankan vibe eka supariyatama deela thiyenawa.
Jana kaviyak oya"නාන විලේ නාගස් තිබුනලු", "නාගස් වල අතු බෙදුනලු".
මොනවද බන් මේ සින්දු ??
නාන විලේ නාගස් හැදෙන්න ගොඩ හෝදන් ගිහින් විල ගොඩ වෙලා ඇති බන්. බැකෝ එකක් දාල විල හාරන්න කියපල්ලා.
"නාගස් වල අතු බෙදුනලු". නාගස් වල අතු බෙදෙනවා තමයි. අතු බෙදෙන්නේ නැති ගස් ඕන නම් පොල් / කිතුල් වගේ ගස් හිටෝගන්න කියපල්ලා.![]()
oka jana kawiyak. pada 4k withara thiyana. eka dalaa sinduwak karala"නාන විලේ නාගස් තිබුනලු", "නාගස් වල අතු බෙදුනලු".
මොනවද බන් මේ සින්දු ??
නාන විලේ නාගස් හැදෙන්න ගොඩ හෝදන් ගිහින් විල ගොඩ වෙලා ඇති බන්. බැකෝ එකක් දාල විල හාරන්න කියපල්ලා.
"නාගස් වල අතු බෙදුනලු". නාගස් වල අතු බෙදෙනවා තමයි. අතු බෙදෙන්නේ නැති ගස් ඕන නම් පොල් / කිතුල් වගේ ගස් හිටෝගන්න කියපල්ලා.![]()
ඕක නෙලුම් කවියක්"නාන විලේ නාගස් තිබුනලු", "නාගස් වල අතු බෙදුනලු".
මොනවද බන් මේ සින්දු ??
නාන විලේ නාගස් හැදෙන්න ගොඩ හෝදන් ගිහින් විල ගොඩ වෙලා ඇති බන්. බැකෝ එකක් දාල විල හාරන්න කියපල්ලා.
"නාගස් වල අතු බෙදුනලු". නාගස් වල අතු බෙදෙනවා තමයි. අතු බෙදෙන්නේ නැති ගස් ඕන නම් පොල් / කිතුල් වගේ ගස් හිටෝගන්න කියපල්ලා.![]()
මටත් ඕකම හිතුනා නෙව බම් සුන්දර හෙළයෝහොඳ යක් බෙර පාරක් ආව නන් complete package එක.
යක් බෙර තමා සිංහලුන්ගේ ලේ වලට වදින සවුන්ඩ් එක.මටත් ඕකම හිතුනා නෙව බම් සුන්දර හෙළයෝ
මෙච්චර කාලේකට මේක ඇහුවේ නෑ, එහෙන් මෙහෙන් ඇහුනට නිකන් හිටියා අද නිකමට download කරලා ඇහුවා, බෙර පැත්තෙන් පොඩ්ඩක් තව ඔකුන්ට කරන්න තිබ්බා කියලා මටත් සෙනිකව හිතුනා බම්, මොකද percussion වලින් අපේම බෙර සීන් ඔනිතරම් අපිට තියනවා නේ බම්.
කොහොම හරි සිම්දුව අවුලක්ම නෑ, හිතුවට වඩා හොඳයි
Jana kaviyak oya
oka jana kawiyak. pada 4k withara thiyana. eka dalaa sinduwak karala
ජන කවි හරි, පැල් කවි හරි, කවි බණ හරි එහෙම පිටින්ම තේරුමක් නැති සිංදුවක් විදියට හදනවා නම් අර වස්ති සොත්ති වගේ උන් නිකන් වචන දාල ගහන සින්දු වලට බනින එක වැරදියිනේ. මේකයි අරුන්ගේ " ගම වටේ තියන තාප්ප වල පාප්ප ගාන්න" සින්දුවෙයි වෙනසක් නෑනේ (අරුන්ගේ පාප්ප ගාන සින්දුවේ යන්තම් හරි තේරුමක් තියනව).ඕක නෙලුම් කවියක්
මටත් තියන ප්‍රශ්නේ ඕක තමයි බන්. මේවා බලන්නේ මිලියන් ගණන් වලින්(views). සල්ලි නැති වුනා වගේ මිනිස්සුන්ගේ රසඥතාව, සංවේදනය, චින්තනය වගේ දේවලුත් පල්ලම් බැහැල වගේ.මොන සින්දු ද බන් මේ![]()