නානා විලේ

StealthySeeker

Well-known member
  • Mar 15, 2024
    2,285
    2,858
    113
    නාන වීලේ නා ගස් නවයක්
    තිබුනා ආ .. ආ..
    නාන විලේ නා ගස් වල
    අතු බෙදුනා ආ ..ආ :baffled:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    මිනිස්සුන්ගේ රසඥතාව, සංවේදනය, චින්තනය වගේ දේවලුත් පල්ලම් බැහැල වගේ.
    ඔව් මේ ටික පල්ලෙහට යන කොට රටත් පල්ලෙහට යනවා බන්
    ඇමරිකාවට උනත් ඒ ටික අදාලයි
     

    Siriusthevirus

    Well-known member
  • May 19, 2025
    634
    668
    93
    Hello @SIFRA
    1000021669.jpg
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,128
    12,108
    113
    Ohio, USA
    Mokadda Mey Jara Kalu Sinhala Goo Betta... Chater Ney Eew... Sakkili Adukule Wesige Puthala Set Ekak... Thuk Nodakin Riidi Ballo Set Eka... A Asse Mehe Ekek Yak bera Reddak Gahuwama Kick Lu... Suramere Unta Oawa thamai Hari...

    Deka Osama Naana Kiwwa Gaman Mawa Tag Kalra... Eka Gei Adu Kule Ewunge Danume Tharama...
     
    • Haha
    Reactions: Siriusthevirus

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,693
    8,037
    113
    Kotahena
    ජන කවි හරි, පැල් කවි හරි, කවි බණ හරි එහෙම පිටින්ම තේරුමක් නැති සිංදුවක් විදියට හදනවා නම් අර වස්ති සොත්ති වගේ උන් නිකන් වචන දාල ගහන සින්දු වලට බනින එක වැරදියිනේ. මේකයි අරුන්ගේ " ගම වටේ තියන තාප්ප වල පාප්ප ගාන්න" සින්දුවෙයි වෙනසක් නෑනේ (අරුන්ගේ පාප්ප ගාන සින්දුවේ යන්තම් හරි තේරුමක් තියනව). :ROFLMAO: :ROFLMAO:
    theruma therenne nadda koheda ubata
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    "නාන විලේ නාගස් තිබුනලු", "නාගස් වල අතු බෙදුනලු".
    මොනවද බන් මේ සින්දු ??

    නාන විලේ නාගස් හැදෙන්න ගොඩ හෝදන් ගිහින් විල ගොඩ වෙලා ඇති බන්. බැකෝ එකක් දාල විල හාරන්න කියපල්ලා.
    "නාගස් වල අතු බෙදුනලු". නාගස් වල අතු බෙදෙනවා තමයි. අතු බෙදෙන්නේ නැති ගස් ඕන නම් පොල් / කිතුල් වගේ ගස් හිටෝගන්න කියපල්ලා. :ROFLMAO:
    Thu Nodakin:LOL:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,412
    25,632
    113
    ක්ලැරීටි සුපිරි....
    ලංකාවේ එකෙක් ද?
    චේතනා ගේ බෙලි කටු සද්දෙත් මේකට set වෙනවා.

    "නාන විලේ නාගස් තිබුනලු", "නාගස් වල අතු බෙදුනලු".
    මොනවද බන් මේ සින්දු ??

    නාන විලේ නාගස් හැදෙන්න ගොඩ හෝදන් ගිහින් විල ගොඩ වෙලා ඇති බන්. බැකෝ එකක් දාල විල හාරන්න කියපල්ලා.
    "නාගස් වල අතු බෙදුනලු". නාගස් වල අතු බෙදෙනවා තමයි. අතු බෙදෙන්නේ නැති ගස් ඕන නම් පොල් / කිතුල් වගේ ගස් හිටෝගන්න කියපල්ලා. :ROFLMAO:
    PH පිස්සු හුට්ටා 👇

    https://www.e-thaksalawa.moe.gov.lk/moodle/mod/page/view.php?id=50090
    ------ Post added on Jun 8, 2025 at 8:56 AM
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,736
    4,805
    113
    ක්ලැරීටි සුපිරි....
    ලංකාවේ එකෙක් ද?
    චේතනා ගේ බෙලි කටු සද්දෙත් මේකට set වෙනවා.


    PH පිස්සු හුට්ටා 👇

    https://www.e-thaksalawa.moe.gov.lk/moodle/mod/page/view.php?id=50090
    ------ Post added on Jun 8, 2025 at 8:56 AM
    දැන් ඔයා ඔය ලින්ක් එක දාන්නේ නාන විලේ කියන එක කවියක් කියල පෙන්වන්නද ?? :ROFLMAO: :ROFLMAO: ඕක නිකම් කවියක් නෙමෙයි නෙලුම් කවියක්. නෙලුම් කවිය විදියට ඕක තියෙද්දී ගැටළුවක් නෑ. මොකද නෙලුම් කවිය හදන්නේ කවුද, භාවිත උනේ මොකටද වගේ දේවල් එක්ක එකේ කන්ටෙන්ට් එක ගැන ලොකු විවේචන කිරීම කරන්නේ නෑ. නමුත් නෙලුම් කවිය ගෙඩි පිටින්ම කොපි කරලා එකෙන් සින්දුවක් දමලා ගහන එක හොදනම් අර කිසිම තේරුමක් නැතුව කියන්නම් වාලේ නිකම් වචන දාල දොඩවන සින්දුත් හොද වෙන්න ඕන. ඒවා නරක වෙන්නයි මේක හොද වෙන්නයි බෑ කියන එකයි මගේ අදහස.
     

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,565
    2,389
    113
    යක් බෙර තමා සිංහලුන්ගේ ලේ වලට වදින සවුන්ඩ් එක. ♥️ මේ පාර tadex එකේ දාලා තිබ්බ බෙර සවුන්ඩ් එකක් ඒක මරු. කරුමෙට රෙකෝඩ් එකක්වත් ගත්තේ නෑ කියලා මතක් උනේ එළියට ආවම.

    Siraaa.

     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,412
    25,632
    113
    යක් බෙර තමා සිංහලුන්ගේ ලේ වලට වදින සවුන්ඩ් එක. ♥️ මේ පාර tadex එකේ දාලා තිබ්බ බෙර සවුන්ඩ් එකක් ඒක මරු. කරුමෙට රෙකෝඩ් එකක්වත් ගත්තේ නෑ කියලා මතක් උනේ එළියට ආවම.
    ලංකාවේ සංගීතය උස්සලා පොළොවේ ගහලා දාපු sunflower කලෙත් බෙර beat, Octapad එකට දාපු එක.
    මේ ගැන research එකක් කළා නම් Phd එකක් ගහන්න පුළුවන් Marketing වලට.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,064
    27,456
    113
    හරාම් හරාම්. ඕවා ජිහාඩ් හම්බාවොන්ට හරාම් 😂 😂 😂
     
    • Haha
    Reactions: kinkon