I Think no competitor, except FB groupselakiri.com competitor who?
සයමාසික ඉංග්රීසි කඳවුරේ අවුරුදු 5ක් තිස්සෙ කොල්ලෙක් හිරවෙලා ඉන්නව කියල ආරංචියක් ආව. දන්න කෙනෙක්ද?elakiri.com competitor who?
daily ඇවිත් thread comment දැම්මේ නැතිඋනාට මේක ගැන update එකේ ඉන්න 1000ක්වත් ඉන්නවා නේද ?මේ දවසට එකම සෙට් ඒක ලොග් වෙන එකේ මොන competition ද බං.
daily ඇවිත් thread comment දැම්මේ නැතිඋනාට මේක ගැන update එකේ ඉන්න 1000ක්වත් ඉන්නවා නේද ?
එකෙන්ම, ශල්ලි ශල්ලි කියලා බලන් නැතුව මේ බෝක්කුව මේන්ටේන් කරන හැමෝටම පින්!මේක පාලු අම්බලමක්..... අපි ඉස්සර ලොකු ගස් යට බෝක්කු උඩ, බස් හෝල්ට් වල ගත්ත සුමිතුරු සුවය දැන් ගන්නේ මේකෙන්.
කිරියේත් ඉන්නවා දැන් බැහැලා ඔය sub reddit එකේ උන්, ඒකට පුක දෙන එකට වැඳගෙන ඉන්න උන් තමා බහුතරය උන්, ගැති සීන් එකේ ඉන්න උන්r/srilanka එකේ හුත්තිගේ පුතාලා තමා , වෙන උන් නැහැ . මේකෙම උන් පිල් බෙදිලා මරාගන්නවා .
වැලක් , ලීක් එකක් හොයන වෙලාවට එක්කහුවෙන විදියට රටක් රාජ්ජයක් උනත් පෙරලන්න පුළුවන්තවදෙයක් කොච්චර කිරියේ උන් මාරාගත්තා උනත් එකතු වෙන්න ඕනි වෙලාවක් ආවාම බලපන් මරා ගැනිලි ඔක්කොම පැත්තක දාලා උවමනාව අනුව එකා වගේ එක්රැස් වෙනවා