SLT updated their site with new fibre packages

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,536
    22,647
    113
    අම්බකිස්ස
    මනියගේ වීඩියෝ එක වයිරල් වුනානේ. මුන්ව අමුම ගොන් ත්ප්ප දෝරු වහුකුනු ගොඩක් කියලා ඔප්පු වුනා. අප්ග්‍රේඩ් කරන්නත් බෑ, මාරු කරන්නත් බෑ, ඇඩ් කරන්නත් බෑ. ඉවර වුනාට උඩ බලන් ඉන්න තියෙන්නේ අන්ලිමිටඩ් කියලා
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,871
    113
    fibre unlimited package wala data cap na mitto. speed based dan.
    tiyenawa ban.. issara wagema thamah.
    TRC pdf ema balapan ref number eken

    Fup na kiyala koheda mention Karala tyenne?
    tiyenawa capped

    1000028000.jpg

    ------ Post added on Jul 27, 2025 at 11:18 PM
     
    • Like
    Reactions: deeprisin

    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    669
    472
    63
    TRC/SLT/PRO/24/06 fup thiyenawa. starlink yana eka kohomath hodai. un stable unama thawa podi packages introduce karai.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,639
    3,346
    113
    Bandarawela
    අඩේ හරියට දන්නා කෙනෙක් නැද්ද? cap නැත්තන් 100mbps එක shape නේද. කොහොමත් දැනුත් 300 කිව්වට 210ක් වගේ එන්නේ.
     
    • Like
    Reactions: Yin And Yang

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    මුලින්ම දාල තියෙන එකේ තියෙන්නෙ *terms and conditions apply කියලා නේ
    ඒකට ලින්ක් එකක් දාලා නැහැ
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,168
    1
    6,233
    113
    Sri Lanka
    Mun 4G walata 115GB package ekak deela neda Any Blaze ekatath wada aduwen? Any Blaze eka 72 GB. Aluth eka

    HBB Anytime 115GB - Rs. 2,590​

     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,991
    3,150
    113
    Mun 4G walata 115GB package ekak deela neda Any Blaze ekatath wada aduwen? Any Blaze eka 72 GB. Aluth eka

    HBB Anytime 115GB - Rs. 2,590​

    4G Prepaid Sim එකක් ඕනෙද මේකට මගේ Postpaid එකක් තියෙන්නේ ඒකට දාන්න බැරුව ඇති නේද