Anydesk marketing campaign over competitors ?

ob_server

Well-known member
  • Jan 16, 2023
    7,462
    7,982
    113
    Aeththama siddiyak da bun..?
    බොරු වෙන්න බෑ. script නම් කවුද ඔය වගේ තමන්ගේ මූණ පෙන්වලා තමන්ගේ character එක අවුල් කරගන්න කැමති. මුළු ලෝකෙම දකිනවනේ.
     
    • Like
    Reactions: Tricle_Buwa