kiriye competitor kauda?

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    daily ඇවිත් thread comment දැම්මේ නැතිඋනාට මේක ගැන update එකේ ඉන්න 1000ක්වත් ඉන්නවා නේද ?
    🧐🤔1000ට වැඩී මම නම් හිතන්නේ බම්, මොකද මම දාන වීඩියෝ කෑලි වල view count පනිනවා 1500 - 2000 අතරේ සමහර වෙලාවට 😏
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,089
    25,188
    113
    මේක පාලු අම්බලමක්..... අපි ඉස්සර ලොකු ගස් යට බෝක්කු උඩ, බස් හෝල්ට් වල ගත්ත සුමිතුරු සුවය දැන් ගන්නේ මේකෙන්.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,805
    12,734
    113
    මේක පාලු අම්බලමක්..... අපි ඉස්සර ලොකු ගස් යට බෝක්කු උඩ, බස් හෝල්ට් වල ගත්ත සුමිතුරු සුවය දැන් ගන්නේ මේකෙන්.
    එකෙන්ම, ශල්ලි ශල්ලි කියලා බලන් නැතුව මේ බෝක්කුව මේන්ටේන් කරන හැමෝටම පින්!
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    r/srilanka එකේ හුත්තිගේ පුතාලා තමා , වෙන උන් නැහැ . මේකෙම උන් පිල් බෙදිලා මරාගන්නවා .
    කිරියේත් ඉන්නවා දැන් බැහැලා ඔය sub reddit එකේ උන්, ඒකට පුක දෙන එකට වැඳගෙන ඉන්න උන් තමා බහුතරය උන්, ගැති සීන් එකේ ඉන්න උන් 🥴

    කොහොම හරි කිරියේ අපේ උන් ට හෙනම නිදහසක් තියනවා ඒ නිදහස කිසි platform එකක නෑ,

    තවදෙයක් කොච්චර කිරියේ උන් මාරාගත්තා උනත් එකතු වෙන්න ඕනි වෙලාවක් ආවාම බලපන් මරා ගැනිලි ඔක්කොම පැත්තක දාලා උවමනාව අනුව එකා වගේ එක්රැස් වෙනවා 🤗
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,613
    10,892
    113
    තවදෙයක් කොච්චර කිරියේ උන් මාරාගත්තා උනත් එකතු වෙන්න ඕනි වෙලාවක් ආවාම බලපන් මරා ගැනිලි ඔක්කොම පැත්තක දාලා උවමනාව අනුව එකා වගේ එක්රැස් වෙනවා
    වැලක් , ලීක් එකක් හොයන වෙලාවට එක්කහුවෙන විදියට රටක් රාජ්ජයක් උනත් පෙරලන්න පුළුවන්🤗🤗 , ඒ කැපවීම 100%🤗🤗🤗