Oya GMT function eka pawichchi karanawada?
------ Post added on Jun 9, 2025 at 11:42 PM
Yes...
London time eka thamai danata thiyala thiyenne.
Nangi inne ehe.
Eyala daily gedarata call gannawa ekko api gannawa.eyala Gedara Inna welawa UK time eken kiwwahama. Watch eken e time eka figure out karanna GMT watch ekakin maaara lesi. Ekama awulak day light saving eka manualy adjust karanna oona.
මේකෙ Gmt hand එක වැඩ කරන්නේ date change කරන possition එකට crown එක pull කරලා date එක change කරන පැත්තට opposite side එකට ( day එක change කරන side එකට ) crown එක කරකවනවා. ඒකට gmt hand එක 1hour වලින් ඉස්සරහට jump වෙනවා
GMT watch type 2ක් තියනවා.
1.Office gmt/ caller gmt
2. True gmt / traveller gmt
True GMT තමයි most advaced.
මේ දෙකේ වෙනස තමයි. TRUE gmt එකේ
1st crown possition එකේ දී hour hand එක තමයි move වෙන්නේ 1 hour increment වලින්. ඊලඟට date එකත් hour hand එක යන side එකට auto jump වෙනවා . Gmt වල date එකට පස්සට යන්නත් පුළුවන්.
Quick set date බෑ.
OFFICE GMT එකේ එහෙම වෙන්නේ නෑ.
1st crown possition එකේදි gmt hand එක move වෙන්නේ..
Use case 2ක් මේ දෙකට තියෙන්නේ.
Office gmt එක තියෙන්නේ user එක time zone එකක ඉන්න ගමන් තව time zone එකක් track කරන්න.
Rotatatble Gmt bezel එකක් තියනවා නම් time zone 2ක් පුළුවන්.
Okkoma time zone 3ක්.
Hour and minute hand වලින් home time.
Gmt hand ඒකන් other time zones
True gmt තියෙන්නේ නිතර time zone වල travel කරන උන්ට.
වෙන time zone එකකට ගිහිල්ලා ඒ රටේ time එකට watch එක ඉක්මනට set කරන්න පුළුවන්.
Hour and minute hand වලින් ආපු රටේ time එක.
Gmt hand එකෙන් home time එක.
ඇත්තටම OFFICE GMT එකක gmt hand එක day change කරන gear system එකම modify කරලා design කරලා තියෙන්නේ
Seiko ssk එකට තියෙන්නේ office gmt movement එකක්.
------
Post added on Jun 10, 2025 at 12:38 AM
තව high horology gmt type එකක් තියනවා.
rattrapante gmt
කියලා.
Gmt hand එක hour hand එකට යටින් hide වෙලා තියෙන්නේ button එකක් press කරන move වෙන seen එකක්.
මාර cool feature එකක්.
------
Post added on Jun 10, 2025 at 12:48 AM