අතීතයක් මතක් උනා, තලවකැලේ ඉඳලා ගම්පහට වෙනකම් ඩිස්කවර් 135 එකක , රේන් කෝට් එක යටින් ජුණ්ඩා මිරිකමින් ඇවිත් තියේ. ඒ නම්කි බබා කොහෙද දන්නෙ නෑ

.
ප:ලි : මේක මතක් වෙලා කෙලින් කරන් හොයද්දි. නම්කි බබා ෆේස්බුක් එකේ හම්බුනා, බැඳපු එකාට තියෙන්නෙ පර්ජෝ 5008ක්. ළමයි නම් නෑ වගේ. තාම ට්රැවල් සීන් එකේද කොහෙද හතර අතේ පොටෝ තියෙනවා.
ඔබ පෙම් කරනා - ඔබේ කුමාරී
ඔබට ආදරේ - කියනා අයුරින්
පෙර දවසක මා - පෙම් කරනා සද
මටද ආදරේ - කියා තිබේ……….
ඔබ පෙම් කරනා - ඔබේ කුමාරී
මටද ආදරේ -කියා තිබේ……….
සාගර වෙරලේ - සොදුරු සැදෑවක
රගහල කෙලවර - අදුරු නිමේශෙක
අද ඔබ ලග ඔබ - සනසාලන ඇය
පෙර දවසක මා -තුරුලට වී හිද
මටද ආදරේ -කියා තිබේ……….