පල්ලියට ගිය පාතිමා..

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,864
    11,310
    113
    ඌ කියන්නෙ බුද්ධ ධර්මයේ සර්වබලධාරී දෙවි කෙනෙක්ගෙ/ ලෝක පාලක දෙවි කෙනෙක්ගෙ වගේ සීන් එකක් නෑ කියල. දිව්‍යතල, දෙවිවරු කියල ජාතියක් නෑ කියල නෙවෙයි.
    දිව්‍ය තල වල ඉන්න අප්සරාවියො සුරන්ගනාවියො ඉන්නෙ දෙය්යින්ට කම් සැප දෙන්න නෙද? මම එහෙමයි අහල තියෙන්නෙ අර තට්ටයා කියනවා යුටියුබ් එකෙ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    . දිව්‍යතල, දෙවිවරු කියල ජාතියක් නෑ කියල නෙවෙයි.

    ඒවා තියෙනවද නැද්ද කියන එක නිවන් දකින්න වැඩක් නැනේ.
    තියෙනවා කියලා හිතන් ඉන්නෙත් පෘථග්ජන මිත්‍යා දෘස්ටිය ඇතුලේ නැහැ කියලා හිතන් ඉන්නෙත් පෘථග්ජන මිත්‍යා දෘස්ටිය ඇතුලේ. ඕක තියෙනවා කියලා හිතන් කර්මඵල ඇත්ත කියලා පිලිගන්න එක වැඩක් තියෙන්නේ ලෞකික සම්මා දිට්ටියෙදි විතරයි.

    දිව්‍ය තල වල ඉන්න අප්සරාවියො සුරන්ගනාවියො ඉන්නෙ දෙය්යින්ට කම් සැප දෙන්න නෙද? මම එහෙමයි අහල තියෙන්නෙ අර තට්ටයා කියනවා යුටියුබ් එකෙ

    අදාල සංස්කාර අනුව, ස්කන්ධ ස්වභාවය අනුව කම් සැප විදින විදිහ වෙනස් වෙනවා. අපිට පේන්නේ, දන්නේ මිනිස්සු, සත්තු විතරයිනේ. අපි හිතන්නේ අපේ අත්දැකීම් වලින්.

    ඒවා වැඩක් නැ, ඒවා බොරු කියලා හිතන්, අන්ගන්ගොඩ පන්නාවංස සාදුගේ බන අහපන්.
    ------ Post added on Aug 25, 2025 at 11:58 AM
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,918
    4,351
    113
    දිව්‍ය තල වල ඉන්න අප්සරාවියො සුරන්ගනාවියො ඉන්නෙ දෙය්යින්ට කම් සැප දෙන්න නෙද? මම එහෙමයි අහල තියෙන්නෙ අර තට්ටයා කියනවා යුටියුබ් එකෙ
    කෙනෙකුට තමන්ට හිතෙන හිතලුවක් වුනත් කියන්න පුලුවන් මිනිස්සුන්ට. දැන් බලපන් අර ඩයල් එකක් ඉන්නෙ අක්කර සිය ගණන් තියාගෙන බිස්නස් කරන, තමන්ගෙ හිතලු බණ වගේ කියල/ තර්කය මගින් යම් යම් දේ ප්‍රකාශ කරන. හරි උත්තරයක් ගන්න නං ධර්මයට අදාළ පොත් පත්, නිවැරදි ධර්මය දන්න කෙනෙක්ගෙන් විමසලා දැනගන්න ඕනෙ.

    අනික මිනිස්සු මොන ධර්මය අහල හරි අල්පමාත්‍ර හෝ වරදෙන් මිදෙනවනං ඒකම ලොකු දෙයක් මම හිතන්නෙ.
    ඒවා තියෙනවද නැද්ද කියන එක නිවන් දකින්න වැඩක් නැනේ.
    තියෙනවා කියලා හිතන් ඉන්නෙත් පෘථග්ජන මිත්‍යා දෘස්ටිය ඇතුලේ නැහැ කියලා හිතන් ඉන්නෙත් පෘථග්ජන මිත්‍යා දෘස්ටිය ඇතුලේ. ඕක තියෙනවා කියලා හිතන් කර්මඵල ඇත්ත කියලා පිලිගන්න එක වැඩක් තියෙන්නේ ලෞකික සම්මා දිට්ටියෙදි විතරයි.
    aniwa.

    අදාල සංස්කාර අනුව, ස්කන්ධ ස්වභාවය අනුව කම් සැප විදින විදිහ වෙනස් වෙනවා. අපිට පේන්නේ, දන්නේ මිනිස්සු, සත්තු විතරයිනේ. අපි හිතන්නේ අපේ අත්දැකීම් වලින්.

    ඒවා වැඩක් නැ, ඒවා බොරු කියලා හිතන්, අන්ගන්ගොඩ පන්නාවංස සාදුගේ බන අහපන්.
    ------ Post added on Aug 25, 2025 at 11:58 AM
     
    • Like
    Reactions: Fiona Dabare

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,588
    113
    ඒ සුරංගනා කතා පොතක කතා ටිකන් කියලා හිතහන්. කාටවත් වදින්නත් නැ. බුදුහාමුදුරුවෝ කියලා පෘථග්ජනයො පුද්ගල ආරෝපනයකින් පිලිම හදන් වැන්දට එහෙම කෙනෙකුත් නැ. සතිපට්ටානය ලෞකිකව වැඩුවනම් ඇති බන අහන ගමන්.
    සතිපට්ටානය ලෞකිකව වඩන විදිය step by step පැහැදිලිව කියලා දීපන්කො මචන්
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    සතිපට්ටානය ලෞකිකව වඩන විදිය step by step පැහැදිලිව කියලා දීපන්කො මචන්

    Playlist දෙකම බලන්න ඉවර වෙනකම්. ලෞකිව වඩන්න පුලුවන් මාර්ගඵල ලාබී කෙනෙක්ගෙන් ධර්මය අහලා, ඒ අහපු දේවල් නිතර මෙනෙහි කර කර ධමමානුධම්ම ප්‍රතිපදාවේ යෙදිලා

    ඊට අමතරව කසින භාවනාව කරලා සමථය දියුනුයිනම, විපස්සනා භාවනාවට යන්නත් පුලුවන්. හැබැයි මේක කරන්න ඕනේ බන අහන ගමන්. නිකන් භාවනා කරලා වැඩක් නැ.
     
    • Like
    Reactions: hi.dushan