දිව්‍ය තල වල ඉන්න අප්සරාවියො සුරන්ගනාවියො ඉන්නෙ දෙය්යින්ට කම් සැප දෙන්න නෙද? මම එහෙමයි අහල තියෙන්නෙ අර තට්ටයා කියනවා යුටියුබ් එකෙඌ කියන්නෙ බුද්ධ ධර්මයේ සර්වබලධාරී දෙවි කෙනෙක්ගෙ/ ලෝක පාලක දෙවි කෙනෙක්ගෙ වගේ සීන් එකක් නෑ කියල. දිව්‍යතල, දෙවිවරු කියල ජාතියක් නෑ කියල නෙවෙයි.