Hutto web eke 75% run wenne php..
Ethakota ehema wada enne naththan client ma inhouse ewa karagannawada?
කරපං ඉතින්
මමත් කරගන්නවා
රටේ 69% අඩු කුලේ බයියො කියලා බිස්නස් නොකර ඉන්න පිස්සුද
කොච්චර නැටුවත් PHP අඩු කුලේ
Hutto web eke 75% run wenne php..
Ethakota ehema wada enne naththan client ma inhouse ewa karagannawada?
ඒ උනාට වෙබ් එකේ තියන වෙබ් සයිට් වලින් 70% ක්ම PHP Drivenමේකඇත්තක්
PHP කරන උනුත් අඩු කුලේ
PHP ප්‍රොජෙක්ට් ගේන ක්ලයන්ට්ලත් අඩු කුලේ
අත්දුටුවයි
ප්‍රත්යක්ශයි



මම නම් interview එකේදි windows වලට එව minesweeper game එක play කරන විදිය කියල දීල ඒක play කරන්න දෙනව. පොරගෙ brain capacity එක check කරන්නෙ ඒකෙන්දෙන්නෙක් ගත්තා.. ඉන්ටවිව් එකේ හොදට උත්තර දුන්නා.. කරපු ප්‍රොජෙට් එහෙමත් පෙන්නුවා.. LinkedIn එකේ හෙන වැඩ්ඩො ලැරවල් එක්ස්පර්ට් එහෙම තිබ්බෙ... ටෙස්ට් එකක් නම් තිබ්බෙ නෑ...
උන් වැඩ කරන්න ආපුවාම මෙලෝ මගුලක් බෑ..
ඒ උනාට වෙබ් එකේ තියන වෙබ් සයිට් වලින් 70% ක්ම PHP Driven
අපරාදෙනෙ එහෙම තියෙන්නෙ. ඔය පට්ට සිරා අනිත් ටෙක්නොලොජි වලින් කරන්න පුලුවන්නෙ.. අඩුකුලේ ලැංවේජස් වලින් කරන්නෙ
නෑනෙ..උබලා HTML වලටත් programming language එකක් කියනවා ද?![]()




Kellonta IT kiyanne 9-5 job 1kado mama dawasak kellekwa interview kara intern ekkata...eki screen eken poddak pahatha balagena uththara dunne....prashne ahapu gamanma 1 sec wath hithanne nathuwa uththara dunna okkotama....mata patta saka hithuna....passe danne dan un godak AI ekak use karanawa answers auto generate wenna kiyala....remote interview karala nam dan aluth ekek hoyaganna eka amarui.....wada karala thiyena ekek nam company eka balala hari select karanna puluwan....aluth un nam godak un patha boru gahala thamai enne
Ow sirawata machan, dan inna un hama ekama AI walin goda daganna hadanawa. Idea eka tibila AI use karata awlak naChatGPT රෙද්දවල් තිබ්බෙ නෑ අපිට ඉස්සර... stackoverflow තමා එකම විසදුම බැරිම වෙලාවට... උනන්දුවක් නෑ දැන් ඉන්න ගොඩක් එවුන්
Adoooo Mata oya okkoma puluwan… programming thamaa bariමම නම් interview එකේදි windows වලට එව minesweeper game එක play කරන විදිය කියල දීල ඒක play කරන්න දෙනව. පොරගෙ brain capacity එක check කරන්නෙ ඒකෙන්ඊටපස්සෙ torrent එකකින් PS download කරල crack කරල පෙන්නන්න කියනව. Call of duty game එකේ main character කෙනෙක්ගෙ නමක් කියන්න කියනව. Film එකක් torrent එකක් direct download කරල sinhala subtitle දාල පෙන්නන්න කියනව.
ඔව්ව බැරි නම් ඌව ගන්නෙ නෑ. හේතුව computers එක්ක ජීවත් වෙච්චි එකෙක්ට ඔව්ව බැරි වෙන්න විදියක් නෑ. බොරු ලේබල් කාරයො අඳුරගන්නෙ ඔව්වයින් මම නම්.![]()
Gen-Z එකෙක් ආවොත් මයින්ස්වීපර් ගහන්න දෙන පීසී එක ඔලුවෙ ගහල යාවිමම නම් interview එකේදි windows වලට එව minesweeper game එක play කරන විදිය කියල දීල ඒක play කරන්න දෙනව. පොරගෙ brain capacity එක check කරන්නෙ ඒකෙන්ඊටපස්සෙ torrent එකකින් PS download කරල crack කරල පෙන්නන්න කියනව. Call of duty game එකේ main character කෙනෙක්ගෙ නමක් කියන්න කියනව. Film එකක් torrent එකක් direct download කරල sinhala subtitle දාල පෙන්නන්න කියනව.
ඔව්ව බැරි නම් ඌව ගන්නෙ නෑ. හේතුව computers එක්ක ජීවත් වෙච්චි එකෙක්ට ඔව්ව බැරි වෙන්න විදියක් නෑ. බොරු ලේබල් කාරයො අඳුරගන්නෙ ඔව්වයින් මම නම්.![]()
lapeyage hari hadunage hari nayoda kiyala ahuwe na neda?දෙන්නෙක් ගත්තා.. ඉන්ටවිව් එකේ හොදට උත්තර දුන්නා.. කරපු ප්‍රොජෙට් එහෙමත් පෙන්නුවා.. LinkedIn එකේ හෙන වැඩ්ඩො ලැරවල් එක්ස්පර්ට් එහෙම තිබ්බෙ... ටෙස්ට් එකක් නම් තිබ්බෙ නෑ...
උන් වැඩ කරන්න ආපුවාම මෙලෝ මගුලක් බෑ..
AMEN!මම නම් interview එකේදි windows වලට එව minesweeper game එක play කරන විදිය කියල දීල ඒක play කරන්න දෙනව. පොරගෙ brain capacity එක check කරන්නෙ ඒකෙන්ඊටපස්සෙ torrent එකකින් PS download කරල crack කරල පෙන්නන්න කියනව. Call of duty game එකේ main character කෙනෙක්ගෙ නමක් කියන්න කියනව. Film එකක් torrent එකක් direct download කරල sinhala subtitle දාල පෙන්නන්න කියනව.
ඔව්ව බැරි නම් ඌව ගන්නෙ නෑ. හේතුව computers එක්ක ජීවත් වෙච්චි එකෙක්ට ඔව්ව බැරි වෙන්න විදියක් නෑ. බොරු ලේබල් කාරයො අඳුරගන්නෙ ඔව්වයින් මම නම්.![]()
මාව එකපාරක් ifs එකෙන් ඉන්ටව් කරා
"ඔයාට මොනිටර් දෙකක් තියද?" ඇහුවා
මම ගොඩක් වෙලාවට කියලා දැම්මෙ උඹ ගැන හිතලා තමයි@NEMISIS අදින් පස්සෙ මට උබත් එක්ක ඇයි හොඳයියක් නෑ
මම නම් interview එකේදි windows වලට එව minesweeper game එක play කරන විදිය කියල දීල ඒක play කරන්න දෙනව. පොරගෙ brain capacity එක check කරන්නෙ ඒකෙන්ඊටපස්සෙ torrent එකකින් PS download කරල crack කරල පෙන්නන්න කියනව. Call of duty game එකේ main character කෙනෙක්ගෙ නමක් කියන්න කියනව. Film එකක් torrent එකක් direct download කරල sinhala subtitle දාල පෙන්නන්න කියනව.
ඔව්ව බැරි නම් ඌව ගන්නෙ නෑ. හේතුව computers එක්ක ජීවත් වෙච්චි එකෙක්ට ඔව්ව බැරි වෙන්න විදියක් නෑ. බොරු ලේබල් කාරයො අඳුරගන්නෙ ඔව්වයින් මම නම්.![]()

campus walin eliyata ena 99% owa ba. wagakeemen kiyanne.
------ Post added on Jun 11, 2025 at 11:21 AM
campus wala inne ponneyo! supiri waddo indiya nam lankawe me widiyata thiyeida harako! campus yanneth ponneyo. gihilla kage hari adu kule ekka patan ganipu jawaramaka wahalluw age 8-5 wada.You should hire our AnuradhaRa then. He has mastered in all of these + medicines
ow ow campus walin ena unta ba. Yakada heena thiyena adu kule amu thatta sinhala amuka dumuka ponslata thamai puluwan.
------ Post added on Jun 11, 2025 at 12:17 PM