Laptop ganna hoda place ekak

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,422
    72,359
    113
    Kiyapanko
    මම ගත්තේ unity systems වලින්, කෙලින්ම කම්පනි වොරන්ටි දාගත්තා. so කඩේ තිබ්බත් එකයි, නැතත් එකයි.

    ඔය හැම එකාම cash වලට බඩු දෙන්නෙ, CC ගියොත් වැඩිපුර 3% විතර එකතු වෙනවා.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,884
    5,449
    113
    මගේ ඇඩ්වයිස් එක.. ඔ්තරයිස්ඩ් ඒජන්ට් කෙනෙක්ගෙන් හෝ ඩීලර් කෙනෙක්ගෙන් ගන්න...
     
    • Like
    Reactions: Ashan052