තණකොළ කපන්න මැසිමක්!

2osama

Well-known member
  • Oct 25, 2010
    81,554
    72,759
    113
    මාලඹේ
    කිරියෙ එවුන්ට ඊලගට තනකොල කපන මැශින් ට්‍රබල් ශූට් කරන්නත් වෙනවා. මැසිම ගන්නකොටම කිරියෙ සෙට් එකක් ට්‍රේනින් යැව්වනම් හරි. :yes: :yes: :yes: :lol: :lol: :lol: :lol:
    ශූට් නම් දන්නේ නැහැ ඉස්සරහට ට්‍රබල් නම් එනවා එක ශුවර් 😂😂
    GTRZ ට කිරියේ Ram එක වැඩි කරන්න කියලා කියන්න ඕනේ🤣
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,185
    1
    100,993
    113
    34
    Kalutara

    Makita brand eka hondai kiyanava neh... browns eke karanava un.

    උන්ගේ සයිට් එකේවත් නෑනේ මකිටා පෙට්‍රල් එව්වා.. තියෙන්නේ කරන්ට් එකෙන් වැඩ කරන එව්වා විතරයි.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo

    උඹලගෙ බජට් එක කොහොමද

    අඩු බජට් එකක් නං DBL එකක් ගන්න.

    ලොකු බජට් එකක් තියේ නං සුපිරි බඩු ගන්න තියනවා. Hunters එකේ එහෙම ඇති සුපිරි ඒව. බයික් එකක් විතර ගනං වෙයිද දන්නෑ හැබැයි

    ඕකෙන් කරන වැඩ අනුවත් ඔප්ශන් තියනවා. සමිතියට අරගන එක එක ගෙවල් වලට තනකොල කපන්න නං දෙන්නෙ DBL එකක් වගේ ගන්න එක හොඳයි. ගොඩක් රෙන්ට් එකට තනකොල කපන එවුන් ලඟත් දැන් තියෙන්නෙ ඕව තමයි ඒව ඩේලි යූස් කරලත් අවුලක් නැතිව තියනවානේ.
    සමිතියෙ බඩු කියන්නෙ ලොකු පරිස්සමක් ඇතුව යූස් කරන්නෙත් නැතිව ඇතිනේ ඒක නිසා මොන එක ගත්තත් අවුරුදු 3-4ක් උපරිම යූස් කරයි.

    DBL එකක් 20-25 අතර වගේ හොයාගන්න පුලුවන් වෙයි කම්පැනි වොරන්ටි එක්ක
    ජපන් යූස් කරපු එකක් උනත් හොඳ තත්වෙ තියන එකක් ඔය ගානම වගේ වෙනවා. පට්ට ගහපු තෙල් බේරෙන ඒව තමයි අඩුවට තියෙන්නෙ
    මකීටා වගේ එකක් අලුතෙන් ලක්ශෙකට විතර කිට්ටුවෙයි, උන්ගෙ චේන්සෝ අලුතෙන් ගන්න තියනවා 90ක්ද කොහෙද වෙනවා
    branded එකක් ගන්න ගානෙන් ඔය DBL ඒව 4ක් විතර ගන්න පුලුවන් ඒක නිසා, DBL එකක් ගන්න

    ජපන් යූස් කරපු එකකුත් ඔය ගානට කිට්ටු වෙනවානේ කරුමෙට කැඩෙන එකක් අහු උනොත් ඒවට උඹට වග කියන්න වෙයි
     
    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    සමිතියට තණකොළ කපන්න මැසිමක් ගන්න යන්නේ. ජපන් පාවිච්චි කරපුවා අරන් කතා අහගන්න වෙයිද දන්නේ නෑනේ? අනික ලඟ පාතත් නෑනේ ජපන් එව්වා? චයිනීස් ගන්නවා නම් ඕන තැනකින් ගන්න පුළුවන් මැසිම මොකක්ද? 20ට විතර හොඳ සර්විස් එකක් දෙන, පාර්ට්ස් තියෙන... 🤔
    Fine kiyla nil pata tank eka tiyena indian ekk tiyenwa..eka gnam adui. Normal use ekata hidai.tikk sadde vibration wadi. Orange color tank eka ena brand tiyenwa chines ewa nm godak ewage spare parts eka wage. 2T hariyta dala sudda karala maintain karanawa nam shape.. 20-30 atrara tiyenwa.
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,185
    1
    100,993
    113
    34
    Kalutara
    උඹලගෙ බජට් එක කොහොමද

    අඩු බජට් එකක් නං DBL එකක් ගන්න.

    ලොකු බජට් එකක් තියේ නං සුපිරි බඩු ගන්න තියනවා. Hunters එකේ එහෙම ඇති සුපිරි ඒව. බයික් එකක් විතර ගනං වෙයිද දන්නෑ හැබැයි

    ඕකෙන් කරන වැඩ අනුවත් ඔප්ශන් තියනවා. සමිතියට අරගන එක එක ගෙවල් වලට තනකොල කපන්න නං දෙන්නෙ DBL එකක් වගේ ගන්න එක හොඳයි. ගොඩක් රෙන්ට් එකට තනකොල කපන එවුන් ලඟත් දැන් තියෙන්නෙ ඕව තමයි ඒව ඩේලි යූස් කරලත් අවුලක් නැතිව තියනවානේ.
    සමිතියෙ බඩු කියන්නෙ ලොකු පරිස්සමක් ඇතුව යූස් කරන්නෙත් නැතිව ඇතිනේ ඒක නිසා මොන එක ගත්තත් අවුරුදු 3-4ක් උපරිම යූස් කරයි.

    DBL එකක් 20-25 අතර වගේ හොයාගන්න පුලුවන් වෙයි කම්පැනි වොරන්ටි එක්ක
    ජපන් යූස් කරපු එකක් උනත් හොඳ තත්වෙ තියන එකක් ඔය ගානම වගේ වෙනවා. පට්ට ගහපු තෙල් බේරෙන ඒව තමයි අඩුවට තියෙන්නෙ
    මකීටා වගේ එකක් අලුතෙන් ලක්ශෙකට විතර කිට්ටුවෙයි, උන්ගෙ චේන්සෝ අලුතෙන් ගන්න තියනවා 90ක්ද කොහෙද වෙනවා
    branded එකක් ගන්න ගානෙන් ඔය DBL ඒව 4ක් විතර ගන්න පුලුවන් ඒක නිසා, DBL එකක් ගන්න

    ජපන් යූස් කරපු එකකුත් ඔය ගානට කිට්ටු වෙනවානේ කරුමෙට කැඩෙන එකක් අහු උනොත් ඒවට උඹට වග කියන්න වෙයි

    පෞද්ගලික වැඩවලට දෙන්නේ නෑ, සමිති ශාලාව අවට විතරයි කපන්නේ. තව ඉතින් පොදු වැඩකට ඕන වුනොත් ශ්‍රමදානෙකට වගේ නම් දෙනවා. එච්චරයි. හන්ටර්ස් සයිට් එකේ 18ට තියෙන්නේ බන්. ඒක හොඳ නැද්ද? එව්වා ඉතින් ගන්න පුළුවන් උන්ගෙන්ම විතරද දන්නේ නෑ හැබැයි. අතේ 40ක් තියෙනවා. ඒකට ස්පීකර් එකකුත් ගන්න ඉන්නේ. ඒක නිසා මේකට 20ක් වගේ තමා පුළුවන්. උඹ කියන්නේ DBL එකට වඩා හන්ටර්ස් හොඳයි කියලද?

    JXSrzgQ.jpeg
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    තණකොළ කපන කාලෙට පොඩි මියුසිකල් ෂෝ එකක් සෙට් කලොත් නිකන් තණකොළ ටික නැතිකරගන්න පුළුවන්
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    කොල්ලෝ ගන්න එකේ හොඳ එකක් ගන්න. සමිතියට ලාබ කරන්න කියලා පරන ඒවා ගන්න එපා. ඔයාටමයි ඕක රෙපෙයාර් කරන්න උස්සගෙන යන්න වෙන්නෙයි, අවශ්‍ය වෙලාවට නැතිවුනාම බැනුම් අහන්න වෙන්නෙයි. ඔන්න වැඩිය පාවිච්චි වෙන්නෙ නැත්තම් කමක් නෑ
     
    • Love
    Reactions: Heshan Daminda

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,828
    639
    113
    පෞද්ගලික වැඩවලට දෙන්නේ නෑ, සමිති ශාලාව අවට විතරයි කපන්නේ. තව ඉතින් පොදු වැඩකට ඕන වුනොත් ශ්‍රමදානෙකට වගේ නම් දෙනවා. එච්චරයි. හන්ටර්ස් සයිට් එකේ 18ට තියෙන්නේ බන්. ඒක හොඳ නැද්ද? එව්වා ඉතින් ගන්න පුළුවන් උන්ගෙන්ම විතරද දන්නේ නෑ හැබැයි. අතේ 40ක් තියෙනවා. ඒකට ස්පීකර් එකකුත් ගන්න ඉන්නේ. ඒක නිසා මේකට 20ක් වගේ තමා පුළුවන්. උඹ කියන්නේ DBL එකට වඩා හන්ටර්ස් හොඳයි කියලද?

    JXSrzgQ.jpeg
    1749711589345.png

    ඕවගේ බං එහෙමයි කියලා ලොකු ලෙඩ එන්නේ නැහැ. හන්ටර් එකට අඩුවෙන් වෙන ටවුන් වල කට වලින් ගන්න පුලුවන්. මුලින්ම ගත්තු ගමන් මැෂිම හොදට ග්‍රිස් කරගන්න. හෙඩ් එක ( මම ඔය නිල්පාටින් මාර්ක් කරලා තියෙන කොටසට ටිකක් පහල ) ගන් එකකින් ග්‍රීස් ගහගන්න.( වාහන සර්විස් කරන තැනකින් කරගන්න පුලුවන්). පාවිච්චියට කලින් අනිවා ඔය දෙක කරගන්න.

    පොදු ගැටලු
    1. මම ඔය නිල්පාටින් මාර්ක් කරලා තියෙන තැන තියෙන ඇණ දෙක ඇත්තේ යකඩ ඇණ දෙකක්. ඕක බුරැල් වෙනවා. තද කරන්න ගියොත් කැඩෙනවා. ඒකට කරන්න තියෙන ලේසම විසදුම තමයි ඇණ කඩයකින් වානේ ඇණයක් අරන් ඇවිත් හොදට තද කරගන්න. ඊට පස්සේ බුරැල් වෙන්නේ නැහැ. බුරැල් උනොත් හෙඩ් එක කැරකැවෙනවා.

    2. පෙට්‍රල් දාද්දි නියමිත විදිහට ටූ ටී දාන්න.

    3. තන කොළ කපලා ඉවුර උනහම කාබ් එකේ තෙල් වහලා කැලිපර් එකේ ඉතුරැ වෙලා තියෙන ටූටී මිශ්‍ර තෙල් ටික කාබ් එක යට තියෙන පින් එක ඔබලා අයින් කරලා තියන්න. නැත්නම් කැලිපර් එකේ මංඩි වගේ බැදෙන්න ඉඩ තියෙනවා.

    4. මැෂිම වැඩ කරන්න කලින් ස්ටාට් කරලා විනාඩි 2 - 3 ක් අයිඩ්ල් තත්ත්වෙන් දුවන්න දෙන්න එක පාරටම රේස් කරන්න යන්නේ නැතුව.

    5. ප්ල්ග්එක එහෙම හොදට සුද්ද කරලා තියාගන්න.

    දැන් මම අවුරැදු 10ක් තිස්සේ එකක් පාවිච්චි කරනවා. මාන පදුරැ වගේ දේවල් බ්ලේඩ් එකෙන් කපලා දානවා. සෑහෙන්න වැඩ ගන්නවා. මේ ළගදි කාබ් එකෙන් තෙල් ලීක් වෙන්න ගත්තා 2 - 3 න් තැනකින්. ඒ කියන්නේ ඔයිල් සීල් ගෙවිලා, කරාම ගෙවිලා. හදන්න ගියානම් 2500.00- 3000.00 ක් යනවා. අලුතින්ම කාබ් එකක් ගෙනත් හයිකලා මමම රැ.2000.00 ගියේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,185
    1
    100,993
    113
    34
    Kalutara
    View attachment 252129

    හන්ටර් බ්‍රෑන්ඩ් ඒක තියෙන කඩ බලන්නත් එපැයි..

    හෙඩ් ඒක විතරනේ ග්‍රීස් කරගන්න ඕන?

    ඒ කියන්නේ පාවිච්චි කරන්න කලින්ම ඇණ දෙක මාරු කරගන්න ඕනද වානේ වලට?

    පෙට්‍රල් කොච්චරකට 2T කොච්චරක් දාන්න ඕනද? උන්ගේ මැනුවල් එකක් දෙනවද?

    තෑන්ක්ස් විස්තරේට.. 😍

    කොල්ලෝ ගන්න එකේ හොඳ එකක් ගන්න. සමිතියට ලාබ කරන්න කියලා පරන ඒවා ගන්න එපා. ඔයාටමයි ඕක රෙපෙයාර් කරන්න උස්සගෙන යන්න වෙන්නෙයි, අවශ්‍ය වෙලාවට නැතිවුනාම බැනුම් අහන්න වෙන්නෙයි. ඔන්න වැඩිය පාවිච්චි වෙන්නෙ නැත්තම් කමක් නෑ

    ඔව් ඔව් බ්‍රෑන්ඩ් නිව් එකක්ම ගන්න ඕන.
    ------ Post added on Jun 12, 2025 at 1:34 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    පෞද්ගලික වැඩවලට දෙන්නේ නෑ, සමිති ශාලාව අවට විතරයි කපන්නේ. තව ඉතින් පොදු වැඩකට ඕන වුනොත් ශ්‍රමදානෙකට වගේ නම් දෙනවා. එච්චරයි. හන්ටර්ස් සයිට් එකේ 18ට තියෙන්නේ බන්. ඒක හොඳ නැද්ද? එව්වා ඉතින් ගන්න පුළුවන් උන්ගෙන්ම විතරද දන්නේ නෑ හැබැයි. අතේ 40ක් තියෙනවා. ඒකට ස්පීකර් එකකුත් ගන්න ඉන්නේ. ඒක නිසා මේකට 20ක් වගේ තමා පුළුවන්. උඹ කියන්නේ DBL එකට වඩා හන්ටර්ස් හොඳයි කියලද?

    JXSrzgQ.jpeg
    ඕක නං ඔය හන්ටර් කියලා තියෙන්නෙ උන්ම චයිනීස් එකක් re-brand කරලා වෙන්න ඕන
    සමහරවිට DBL එවුනුත් ඕකමද දන්නෙ නැහැ රී බ්‍රැන්ඩ් කරලා තියෙන්නෙ
    Browns එකෙනුත් ඔය වගේම චයිනීස් එකක් Lion කියලා රී බ්‍රෑන්ඩ් කරලා ගෙනත් විකුනනවා.

    Hunters එකේ තියන කොලිටි ඒව කියල කිවුවෙ උන් ලඟ Europe brand තියනවා ඕක නං එහෙම එකක් නෙමෙයි.

    totally agreed on @Rochel 's comment.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,185
    1
    100,993
    113
    34
    Kalutara
    ඕක නං ඔය හන්ටර් කියලා තියෙන්නෙ උන්ම චයිනීස් එකක් re-brand කරලා වෙන්න ඕන
    සමහරවිට DBL එවුනුත් ඕකමද දන්නෙ නැහැ රී බ්‍රැන්ඩ් කරලා තියෙන්නෙ
    Browns එකෙනුත් ඔය වගේම චයිනීස් එකක් Lion කියලා රී බ්‍රෑන්ඩ් කරලා ගෙනත් විකුනනවා.

    Hunters එකේ තියන කොලිටි ඒව කියල කිවුවෙ උන් ලඟ Europe brand තියනවා ඕක නං එහෙම එකක් නෙමෙයි.

    totally agreed on @Rochel 's comment.

    එහෙනම් ඉතින් කොහෙන් මොකක් ගත්තත් එකයි එහෙම බැලුවම. එකම මැසිමනේ නම විතරක් වෙනස් කරලා විකුනන්නේ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    එහෙනම් ඉතින් කොහෙන් මොකක් ගත්තත් එකයි එහෙම බැලුවම. එකම මැසිමනේ නම විතරක් වෙනස් කරලා විකුනන්නේ.
    මමද දැම්මෙ එකම එකේ රී බ්‍රෑන්ඩ් ද දන්නෙ නැහැ කියලා, බලලා ගන්න
    DBL එකේ සර්විස් එහෙම හොඳයි කියලා ගොඩක් අය කියලා තියනවා, Power tools කරනවානේ DBL and DongCheng ඒවට හොඳට සර්විස් දෙනවා කියලානේ කියන්නෙ
     
    • Love
    Reactions: Heshan Daminda

    Juza

    Well-known member
  • Aug 5, 2023
    278
    303
    63
    Next threads

    Grass cutter එකට fuel එකෙත් Octane 95 දාන්න ඕනද?
    තණකොළ cutter එකට servicing කරන තැනක් තියෙනවද?
    JDM grass cutter එකක් හොයනව – help!
    China grass cutter vs Japan grass cutter – comparison
    තණකොළ cutter එකට GPS එකක් දැම්මා 😎
    Cutter එක crank වෙන්නෙ නෑ – battery out වෙලා වගේ
    Cutter එක tune කරපු එකෙක් ඉන්නවද?
    Grass cutter එකට exhaust එකක් හදන්න පුළුවන්ද?
    අද මම grass cutter එකේ oil change එකක් කළා
    Grass cutter එකත් detailing කරනවද?
    තණකොළ cutter එකට dashcam එකක් ගහන්න හොඳ brand එක මොකද්ද?
    Cutter එක cold start එකේ වැරදි sound එකක් දාලා – advice?
    Grass cutter එකට tyre upgrade එකක් කළා – handling ටිකක් වෙනස් වුණා
    Cutter එක ගැන PDI report එකක් හොයනව – ඉන්නවද බලන්න?
    JDM cutter එකක් import කරන්ඩ හැදුවට TAX එක දානව නේ 😂
    Grass cutter එකට keyless entry system දැම්මා 🔑
    Cutter එක full option model එකක් හම්බුනා – බලන්න එන්න
    Throttle response cutter එකේ slow – mods හොයනව
    Grass cutter එකට spoiler එකක් දැම්මා – downforce වැඩි වුණා!
    Cutter එකට headlight retrofit එකක් ගහන්න බැරිද?
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,828
    639
    113
    හන්ටර් බ්‍රෑන්ඩ් ඒක තියෙන කඩ බලන්නත් එපැයි..

    හෙඩ් ඒක විතරනේ ග්‍රීස් කරගන්න ඕන?

    ඒ කියන්නේ පාවිච්චි කරන්න කලින්ම ඇණ දෙක මාරු කරගන්න ඕනද වානේ වලට?

    පෙට්‍රල් කොච්චරකට 2T කොච්චරක් දාන්න ඕනද? උන්ගේ මැනුවල් එකක් දෙනවද?

    තෑන්ක්ස් විස්තරේට.. 😍

    ඔව් ඔව් බ්‍රෑන්ඩ් නිව් එකක්ම ගන්න ඕන.
    ------ Post added on Jun 12, 2025 at 1:34 PM
    හන්ටර් එකේ තියෙන්නෙත් චයිනීස්ම තමයි. ඔයාට අතුරැගිරිය වගේ ලගයිනම් හරිස්චන්ද්‍ර කියලා ෂෝප් එකක් තියෙනවා. ඒකේ ඔය මැෂින් සහ අමතර කොටස් ගොඩක්ම ගාන අඩුයි.

    හෙඩ් ඒක විතද ග්‍රීස් කරගන්න ඕන? නැහැ. හෙඩ් එකයි එන්ජින් කොටසයි සම්බන්ධ වෙන දිග ඇලුමිනියම් බටේ ඇතුලේ ඇක්සල් එක තියෙනවා. ඒක 3 - 3.5 ක් වගේ දිගයි. ඒකත් එලියට අරන් ග්‍රීස් කරගන්න(ඒක ඉතිං ඔයාට උනත් කරගන්න පුලුවන් ගලවගෙන හයිකරගන්න පුලුවන්නම්).

    හෙඩ් එකට ග්‍රීස් ගහන එක ගෙදර කරගන්න බැහැ. එකේ නිපල් එකක් තියනවා. ඒක ගලවලා ග්‍රීස් ගහන මැෂින් එකකින් ඕන ඒක ගහගන්න. ඔය මෝටරසයිකල් / වාහන සර්විස් කරන තැනකින් ඒක ගහගන්න.

    ඇණ වානේ ඇනවලට මාරැ කිරිම - ඕක ඉතිං අත්‍යාවශ්‍යම නැහැ. ඔයා බ්ලේඩ් එක දාලා මානා පදුරැ වගේ අල්ලනවනම් හෙඩ් එකට ලොකු බරැක් වැටෙනවා. එතකොට අර ඇලුමිනියම් බටේට හෙඩ් එක හරියට තද වෙලා නැත්නම් ඒක කැරකෙන්න බලනවා. ඒකෙන් ඇලුමිනියම් බටෙත් ඩැමේජ් වෙනවා. ඕක මහ ලොකු ගාණක් නෑ. රැ.50.00 වගේ දෙනකොට ඇණ කඩේකින් ඇණයක් ගන්න පුලුවන්. (යකඩ ඇණ වැඩිය තද කරන්න බැහැ කැඩෙනවා. ඒකයි වානේ ඇණයක් දාගන්න කියන්නේ.)

    පෙට්‍ට්‍රල් 2T ලිමිට් - මැෂින් එක ගනිද්දිම ඔයට ප්ලාස්ටික් බෝතලයක් දෙයි. ඒකේ මාර්ක් කරලා තියෙනවා පෙට්ටල් දානා සිීමාව සහ ඊට පස්සේ 2T දාන ලිමිට් එක. කාලයක් යද්දි ඕක අතට හුරැ වෙනවා.

    මැෂිම ගනිද්ම ප්ලග් එක ගලවගන්න පුලුවන් යතුරක් ලැබෙයි. ඒකෙන්ම තමය බ්ලෙඩ් එක ගලවන්න පුලවන් වෙන්නෙත්. හෙඩ් එකට බ්ලේඩ් එක ගලවනකොට සහ හයිකරන කොට ඒ නට් එක කැරකැවෙන්නේ සාමාන්‍යයෙන් කැරකැවෙන පැත්තට නෙමයි. ඒක මතක තියාගන්න. උදා- අනිත් නට් තද වෙන පැත්තට මේක බුරැල් වෙනවා. බුරැල් වෙන පැත්තට තද වෙනවා. ඕක හොදට මතක තියාගන්න.

    මැෂිම ගනිද්දි හොද බ්ලේඩ් එකක් ඒක එක්කම ඔයාට ලැබෙයි. තව නූල් දාන එකත් ලැබෙයි.
     
    Last edited:
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,185
    1
    100,993
    113
    34
    Kalutara
    හන්ටර් එකේ තියෙන්නෙත් චයිනීස්ම තමයි. ඔයාට අතුරැගිරිය වගේ ලගයිනම් හරිස්චන්ද්‍ර කියලා ෂෝප් එකක් තියෙනවා. ඒකේ ඔය මැෂින් සහ අමතර කොටස් ගොඩක්ම ගාන අඩුයි.

    හෙඩ් ඒක විතද ග්‍රීස් කරගන්න ඕන? නැහැ. හෙඩ් එකයි එන්ජින් කොටසයි සම්බන්ධ වෙන දිග ඇලුමිනියම් බටේ ඇතුලේ ඇක්සල් එක තියෙනවා. ඒක 3 - 3.5 ක් වගේ දිගයි. ඒකත් එලියට අරන් ග්‍රීස් කරගන්න(ඒක ඉතිං ඔයාට උනත් කරගන්න පුලුවන් ගලවගෙන හයිකරගන්න පුලුවන්නම්).

    හෙඩ් එකට ග්‍රීස් ගහන එක ගෙදර කරගන්න බැහැ. එකේ නිපල් එකක් තියනවා. ඒක ගලවලා ග්‍රීස් ගහන මැෂින් එකකින් ඕන ඒක ගහගන්න. ඔය මෝටරසයිකල් / වාහන සර්විස් කරන තැනකින් ඒක ගහගන්න.

    ඇණ වානේ ඇනවලට මාරැ කිරිම - ඕක ඉතිං අත්‍යාවශ්‍යම නැහැ. ඔයා බ්ලේඩ් එක දාලා මානා පදුරැ වගේ අල්ලනවනම් හෙඩ් එකට ලොකු බරැක් වැටෙනවා. එතකොට අර ඇලුමිනියම් බටේට හෙඩ් එක හරියට තද වෙලා නැත්නම් ඒක කැරකෙන්න බලනවා. ඒකෙන් ඇලුමිනියම් බටෙත් ඩැමේජ් වෙනවා. ඕක මහ ලොකු ගාණක් නෑ. රැ.50.00 වගේ දෙනකොට ඇණ කඩේකින් ඇණයක් ගන්න පුලුවන්. (යකඩ ඇණ වැඩිය තද කරන්න බැහැ කැඩෙනවා. ඒකයි වානේ ඇණයක් දාගන්න කියන්නේ.)

    පෙට්‍ට්‍රල් 2T ලිමිට් - මැෂින් එක ගනිද්දිම ඔයට ප්ලාස්ටික් බෝතලයක් දෙයි. ඒකේ මාර්ක් කරලා තියෙනවා පෙට්ටල් දානා සිීමාව සහ ඊට පස්සේ 2T දාන ලිමිට් එක. කාලයක් යද්දි ඕක අතට හුරැ වෙනවා.

    මෙන්න මුන්ගෙන් ගන්න බැලුවේ..

    මේක දෙන්නම් කිව්වා 22ට. ඩිමෝ නිසා හොඳ ඇති නේද?

    XfQtahM.png

    ------ Post added on Jun 13, 2025 at 10:16 AM