Israel warns that Tehran will burn if it does not surrender.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,419
    10,079
    113
    44
    Living in an Atom
    WhatsApp_Image_2022-11-30_at_15.56.00.jpg
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,692
    17,597
    113
    අම්මෝ අපි බය උනා

    ටෝක්ස් නං රටවල් ගිනි තියන්න ඒ උනාට අමෙරිකාවෙන් හින්ගාකන්නේ නැතුව මිසයිල් එකක්වත් හදාගන්න බෑ
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,419
    10,079
    113
    44
    Living in an Atom
    අම්මෝ අපි බය උනා

    ටෝක්ස් නං රටවල් ගිනි තියන්න ඒ උනාට අමෙරිකාවෙන් හින්ගාකන්නේ නැතුව මිසයිල් එකක්වත් හදාගන්න බෑ

    ඇමරිකාව සහය දෙන එක වෙනම දෙයක්. මොකද Israel කියන්නේ පට්ටම විදිහට යුධමය අතින් ශක්තිමත් රටක්. ඇමරිකාවේ සහ යුරෝපයේ සහය නිතැතින්ම Israel හම්බ වෙනවා. අනෙක ඇමරිකාව සහ Israel කියන්නේ අයියයි මල්ලියි වගේ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,301
    45,283
    113
    ඇමරිකාව සහය දෙන එක වෙනම දෙයක්. මොකද Israel කියන්නේ පට්ටම විදිහට යුධමය අතින් ශක්තිමත් රටක්. ඇමරිකාවේ සහ යුරෝපයේ සහය නිතැතින්ම Israel හම්බ වෙනවා. අනෙක ඇමරිකාව සහ Israel කියන්නේ අයියයි මල්ලියි වගේ.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    අැමරිකාව පිටිපස්සේ තියන් ලොරි ටෝක්ස් දඩ බල්ලෝ ටික..😆
    බලල්ලු ලවා කොස් ඇට බාවන රිලවුන්ට සමානයි ඔය යුදෙව්වෝ.මෙච්චර නෙතන්යාහුලා කල් ඔය සෑම්ලාගේ,බුල්ඩෝග්ලාගේ රටවල ඉන්න සුද්දන්ව යවලා මැදපෙරදිග තමන්ගේ පැවැත්මට අභියෝගයක් වෙන රටවලට නෙලපු එක නේ.වෝ ඔන් ටෙරර් හරි මොකක් හරි කැම්පේන් එකක් යටතේ සුද්දෝ ටික පාවිච්චි වුන එක.