අම්මෝ අපි බය උනා
ටෝක්ස් නං රටවල් ගිනි තියන්න ඒ උනාට අමෙරිකාවෙන් හින්ගාකන්නේ නැතුව මිසයිල් එකක්වත් හදාගන්න බෑ
ඇමරිකාව සහය දෙන එක වෙනම දෙයක්. මොකද Israel කියන්නේ පට්ටම විදිහට යුධමය අතින් ශක්තිමත් රටක්. ඇමරිකාවේ සහ යුරෝපයේ සහය නිතැතින්ම Israel හම්බ වෙනවා. අනෙක ඇමරිකාව සහ Israel කියන්නේ අයියයි මල්ලියි වගේ.
බලල්ලු ලවා කොස් ඇට බාවන රිලවුන්ට සමානයි ඔය යුදෙව්වෝ.මෙච්චර නෙතන්යාහුලා කල් ඔය සෑම්ලාගේ,බුල්ඩෝග්ලාගේ රටවල ඉන්න සුද්දන්ව යවලා මැදපෙරදිග තමන්ගේ පැවැත්මට අභියෝගයක් වෙන රටවලට නෙලපු එක නේ.වෝ ඔන් ටෙරර් හරි මොකක් හරි කැම්පේන් එකක් යටතේ සුද්දෝ ටික පාවිච්චි වුන එක.අැමරිකාව පිටිපස්සේ තියන් ලොරි ටෝක්ස් දඩ බල්ලෝ ටික..![]()
මේ මොන හුත්තෙ නිවුස්ද බං
ඊශ්රායලය රුසියාවෙන් උදව් ඉල්ලුවලු
බොරු හදපල්ල පිලිගන්න පුලුවන් විදිහට