Honda wade kapati welendo...

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,332
    72,156
    113
    Baiyanta wage hora kapu salli nahane hamotama, aduwata ganna balanne minissu
    අපිත් හොරාකාල නෙවී පොන්නයෝ ජීවත් වෙන්නෙ. උඹලා කාලකන්නි උනාට අනිත් උන් පලි නෑනේ :yes:
     
    • Haha
    Reactions: supun_sg

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,210
    1
    59,437
    113
    Mother Earth
    අයියෝ මගේ රට ඉඳි වෙළඳාම. ඒකටත් කෙළියා කාලකන්නි හැත්ත. 🙁
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,332
    72,156
    113
    Pettah market eka thamai sampoorna electronic IT supply karnne all of computer shops
    ඒකයි මේකයි දෙකක්නෙ බන්, මුන් මේ බාගෙට කුනුවෙච්ච පලතුරු වලටනෙ මැරෙන්න යන්නෙ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,919
    31,708
    113
    අපි දුප්පත් අහිංසක අසරණ වෙළෙන්ඳෝ කියලා තමයි උන් අනුකම්පාව ගන්නේ
    අස්වැසුම ගන්න ගොඩක් උනුත් ඔහොමයි
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,734
    15,268
    113
    New Zealand
    ඇයි බන් සිම්හලුන් අඩූ කුලේ පරයොන්ගෙන් බඩු ගන්නෙ? කන බොනදෙයක්වත් පිරිසිදු තැනකින් ගන්න මුන්ට බැරි ඇයි? එක දව්සක් වෙඩින් කාඩ් වැඩකට පාන්දර කොටුවේ ගියා. අච්චාරු හදන හැටි දැක්කා. ඒ ගැන කතා කරලා වැඩක් නෑ. තව දවසක් අනුරාධපුරේ යන්න ලංගම බස් ස්ටන්ඩ් එකට ගියා. එක ගෝතයෙක් හිස් වතුර බෝතල්වලට වොෂ් රූම්වලින් වතුර පුරවනවා. තව ගෝතයෙක් ලයිටරේකුත් තියාගෙන ඉටි කොළ දාලා මුඩිය සීල් කරනවා. මම නම් එදා ඉදන් ප්‍රධාන බ්‍රෑන්ඩ් එකක් හැර වෙන බ්‍රැන්ඩ්වල වතුර බෝතල් පාවිච්චි කරන්නෙ නෑ, වතුර බෝතලයක් අරගෙන බිව්වොත්, කුණු කූඩෙට දාන්න කලින් හොදට පොඩි කරනවා. නෙස් කැෆේ කප් සමහර ගෝතයෝ හෝදලා ආයෙත් පාවිච්චි කරනවා. මම ඒවත් පොඩි කරලාමිසක් කුණු කූඩෙට දාන්නෙ නෑ . ඒ තරම් බේසික් පුත්තු තමා ලංකාවේ ඉන්නේ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,725
    33,985

    Nuke කරලා මිසක් මෙසිරිලක හදන්න බේ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,152
    25,294
    113
    ඇයි බන් සිම්හලුන් අඩූ කුලේ පරයොන්ගෙන් බඩු ගන්නෙ? කන බොනදෙයක්වත් පිරිසිදු තැනකින් ගන්න මුන්ට බැරි ඇයි? එක දව්සක් වෙඩින් කාඩ් වැඩකට පාන්දර කොටුවේ ගියා. අච්චාරු හදන හැටි දැක්කා. ඒ ගැන කතා කරලා වැඩක් නෑ. තව දවසක් අනුරාධපුරේ යන්න ලංගම බස් ස්ටන්ඩ් එකට ගියා. එක ගෝතයෙක් හිස් වතුර බෝතල්වලට වොෂ් රූම්වලින් වතුර පුරවනවා. තව ගෝතයෙක් ලයිටරේකුත් තියාගෙන ඉටි කොළ දාලා මුඩිය සීල් කරනවා. මම නම් එදා ඉදන් ප්‍රධාන බ්‍රෑන්ඩ් එකක් හැර වෙන බ්‍රැන්ඩ්වල වතුර බෝතල් පාවිච්චි කරන්නෙ නෑ, වතුර බෝතලයක් අරගෙන බිව්වොත්, කුණු කූඩෙට දාන්න කලින් හොදට පොඩි කරනවා. නෙස් කැෆේ කප් සමහර ගෝතයෝ හෝදලා ආයෙත් පාවිච්චි කරනවා. මම ඒවත් පොඩි කරලාමිසක් කුණු කූඩෙට දාන්නෙ නෑ . ඒ තරම් බේසික් පුත්තු තමා ලංකාවේ ඉන්නේ
    ක්‍රීම් soda වගේ සීල් ඒවත් එහෙමද?
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,258
    6,405
    113
    කාලාකණ්ණියො, ලොකු එකා පොඩි එකා හැම එකාම මිනිස්සුන්ව රවට්ටලා තමයි ගොඩයන්න බලන්නෙ. මේ වගේ සත්තුන්ට කිසිම අනුකම්පාවක් නොදැක්විය යුතුයි.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,725
    33,985
    113
    තව දවසක් අනුරාධපුරේ යන්න ලංගම බස් ස්ටන්ඩ් එකට ගියා. එක ගෝතයෙක් හිස් වතුර බෝතල්වලට වොෂ් රූම්වලින් වතුර පුරවනවා. තව ගෝතයෙක් ලයිටරේකුත් තියාගෙන ඉටි කොළ දාලා මුඩිය සීල් කරනවා.
    දවසක් කොටුවේ ස්ටේමෙන් වතුර බෝතලයක් අරගෙන බිව්වා. ඒකේ පල් රහක් ආවා. එදයින් පස්සේ දුර ගමනක් යනවා නම් අනිවා වතුර එකක් ගෙදරින් අරගෙන යනවා