සමහර තැන් වල කියනවා මු දොරත් එක්ක විසි උනා ඈතට කියලාගිනි ගුලියට අහු වෙන්න කලින් plane එක කෑලි වලට කැඩිලා තියනවා. ඒ වෙලාවේ තමයි මූ විසි වෙන්න ඇත්තේ..
සමහර තැන් වල කියනවා මු දොරත් එක්ක විසි උනා ඈතට කියලාගිනි ගුලියට අහු වෙන්න කලින් plane එක කෑලි වලට කැඩිලා තියනවා. ඒ වෙලාවේ තමයි මූ විසි වෙන්න ඇත්තේ..
මාර luck එකක් තමයිසමහර තැන් වල කියනවා මු දොරත් එක්ක විසි උනා ඈතට කියලා
Video ටික අයින් කරලා බන් දාපු FB Account එකත් Ban වෙලා වගේPenne nene
ඔව් බං ඌ ආයේ ජීවිතේට Plane වල යන්නේ නැතිවෙයි මලාටමාර luck එකක් තමයි
building eke happila tail eka seprate wela hirawela ...ithuru tika building eke roof eka dige adila gihilla issaraha thiyna building 2ka gawa ground ekata wetila explode wela lu..facebook eke thibba image ekak...මේකේ wreckage තිබුණා විදිය ගැන idea එකක් ගන්න පුළුවන් වෙන විදියේ video එකක් හෝ photos තියනවා නම් දාපන්.
Tail end එක නම් building එකක වැදිලා හිර වෙලා තිබුණා.. එතනම main landing gear එකත් තිබුණා.. ඒ හරිය බර්න් වෙලා නෑ..
අනිත් main landing gear එක bulding දෙකක් මැද්දේ තිබුණා.. ඒක burn වෙලා.. tail section ( (empennage එක ) බේරලා තියනවා.. empennage එක හිර වෙලා තිබුන හරියේ තමයි landing gear එකත් එක්ක belly එක වදින්න ඇත්තේ...
එකේ වැදිලා building එකේ මතුපිට උලාගෙන ගිහිල්ලා තමයි ඉදිරිපස fusalage එක වැටිලා තියන්නේ.. ඒක වැටෙන්න ඇත්තේ.. tail එක හිර වෙලා තියන building එකෙන් ඉදිරියට තියන හිස් භූමියට වෙන්න ඕන ..
ඒක එහෙම කියන්න හේතුව බෙරිච්ච එකා කියනවා ඌ හිටියේ බිම කියලා..
Rudder එක තිබුණා. අනිත් wrecks වලට සාපේක්ෂව Location එක පැහැදිලි නෑ..
Engine එකක් දැක්කා burn වෙලා. අනිත් එක නෑ
Main wings එකක භාගයක් ඉතුරු වෙලා තිබුණා. Registration code එක තිබුණා
Nose landing gear එක තිබුණා.
Cockpit එකේ windsheild එකේ structure එක වත් නෑ....
Plane එක composite meterials නිසා ගොඩක් burn වෙලා යනවා.
වැදිලා ගියපු විදිය idea එකක් ගන්න පුළුවන් උනා නම් ඇති.
ගොඩක් නිව්ස් වල ගියේ building එකක් උඩට කඩන් වැටිලා කියලා..
බේරුණා එකා plane එකෙන් එලියට ඇවිදන් ගියා නම් ඒ කොටස aniwa building එකෙන් බිමට ගිහිල්ල තියන්න ඕන..
ගූ ඉන්දියාවේ සේරම එක්ස්පොස් වෙනවා. ගොඩක් වෙලාවට මේවා එලියට දාන්නේ නැහැ අනික් රටවල

Lankawe oya wage deyak unama damage area eka patte enna denne naha army eken. specially airplane crash. evidence tikatath kelawena nisa. Indian guu dhspayonta ewa ganak naha serama kawalame location eke innawaLankawe una nam uba hithanne Mokak wenawa kiyalada?
Maruna unwa respect karala video karanne nathuwa idi neda?![]()
wena links nadda banSorry බන් වීඩියෝ එක දැන් අයින් කරලා![]()
Lankawe oya wage deyak unama damage area eka patte enna denne naha army eken. specially airplane crash. evidence tikatath kelawena nisa. Indian guu dhspayonta ewa ganak naha serama kawalame location eke innawa
watuna gaman fire ekak tibba kawuruwat giye naha lagata habai serama cool down unamath wate pite un lagata gihin video karanawa policye unta ganak nahaMeka bun crowded populated area ekaka wela thiyenne bun authorities yanna kalin wate un already ethana
Ehema ekak unoth wenneth meka thama bun
හෙව්වා නැහැ මචන් FB එකෙන් ඔක්කොම මකලාko nane ban
wena links nadda ban
------ Post added on Jun 16, 2025 at 12:58 AM

විඩීයෝ එක FB එකෙන් අයින් කරලා බන්
koi wageda banහෙව්වා නැහැ මචන් FB එකෙන් ඔක්කොම මකලා
විඩීයෝ එක FB එකෙන් අයින් කරලා බන්
------ Post added on Jun 16, 2025 at 2:12 AM
ඔක්කොම පිචිච මළ මිනී බන් වතුරට ඔළු කටු එහෙම ගහගෙන යනවාkoi wageda ban
koi wageda ban
------ Post added on Jun 16, 2025 at 2:17 AM
koi wageda ban
koi wageda ban
------ Post added on Jun 16, 2025 at 2:17 AM
