Call Recorder app for Samsung A16 5G

Audit1

Junior member
  • Aug 21, 2024
    33
    8
    8
    Android වල ඔයාල පාවිච්චි කරන call recorder apps මොනවද හොදින් වැඩ කරන?
     
    rangasaman

    Active member
  • Jul 6, 2008
    298
    127
    43
    Call ගන්න බට්න් එක එබුවම උඩ ඩොට් 03 ක් තියෙනවා.
    එතන ප්‍රෙස් කලාම Settings තියෙනවා.
    සෙටින්ස් ක්ලික් කලාම එන Menu එකේ උඩින්ම Call Record තියෙනවා.
    ඒක උඩ ටච් කලාම එන එකේ Auto Recoed Call තියෙනවා. වෙනම ඇප් දාන්න ඕන නැහැ. Samsung A16 5G Android 15 One UI 07 තියෙන්නෙ
     
    Attachments

    • 1000013228.jpg
      1000013228.jpg
      130.6 KB · Views: 55

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,754
    10,254
    113
    Call ගන්න බට්න් එක එබුවම උඩ ඩොට් 03 ක් තියෙනවා.
    එතන ප්‍රෙස් කලාම Settings තියෙනවා.
    සෙටින්ස් ක්ලික් කලාම එන Menu එකේ උඩින්ම Call Record තියෙනවා.
    ඒක උඩ ටච් කලාම එන එකේ Auto Recoed Call තියෙනවා. වෙනම ඇප් දාන්න ඕන නැහැ. Samsung A16 5G Android 15 One UI 07 තියෙන්නෙ
    anek paththe kenata Recode karanawa kiyala Recoding ekak ahenne nadda ?
     
    • Like
    Reactions: rangasaman

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,754
    10,254
    113
    ගොඩක් Recoding app වල recode වෙන්න පටන්ගන්නකොට , එහාපැත්තෙ කෙනාට ඇහෙන්න Recoding එකක් play වෙනවා මේ call එක recode වෙනවා කියලා . මම ඇහුවේ samsung වලත් එහෙම වෙනවද කියලා
     
    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    ගොඩක් Recoding app වල recode වෙන්න පටන්ගන්නකොට , එහාපැත්තෙ කෙනාට ඇහෙන්න Recoding එකක් play වෙනවා මේ call එක recode වෙනවා කියලා . මම ඇහුවේ samsung වලත් එහෙම වෙනවද කියලා
    Matat oka prashnayk.bump wennai ,urgent wennai ??? Damme.godak durata automatic tiynwanam announcement eka ahena ekk na neda?honor phone walata tamyi mata hariyatama dena ganna ona.mage huwawi y7a ekta damme apk file ekk run krala.eka nam kwrut dannawa eti.e wage honor walta hari yanwa kiyana apk file ekk tiynawa.eka honor walata hari ynawada kiya tamyi dena ganna ona.
     
    • Like
    Reactions: hi.dushan

    matath danaganna ona machan honor & samsung walata wada da kiyala, honor400 or samsung A56 ekak ganna hithan innawa , mama oya APK eka nova5T ekakata dala thiyenawa supiriyatama wada machan
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    anek paththe kenata Recode karanawa kiyala Recoding ekak ahenne nadda ?

    ඒකනෙ බම් මොන අඩුකුලේ පදු වැඩක්ද මන්දා අනිත් පැත්තෙ එකා රෙකෝඩ් කරන බව දැනගත්තොත් රෙකෝඩ් කරන එකෙනුත් වැඩක් නැහැනෙ.
     
    • Sad
    Reactions: hi.dushan

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,356
    1,477
    113
    ළිඳේ ♥♥♥♥
    ගොඩක් Recoding app වල recode වෙන්න පටන්ගන්නකොට , එහාපැත්තෙ කෙනාට ඇහෙන්න Recoding එකක් play වෙනවා මේ call එක recode වෙනවා කියලා . මම ඇහුවේ samsung වලත් එහෙම වෙනවද කියලා
    na mokuth wenne ne,anith kena danne ne record wenawa kiyala,me feature eka samahara regions walata enne re gov restrictions hinda
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,754
    10,254
    113
    na mokuth wenne ne,anith kena danne ne record wenawa kiyala,me feature eka samahara regions walata enne re gov restrictions hinda
    ganna kalin hariyatama me feature eka thiyenawada kiyalaa hoyaganne kohomada ?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,309
    8,070
    113
    call recording app dan smart phone walata support naha neda privacy case nisa. Iphone wala nam kisima app ekak naha owata