ගෑස් ලිප් ප්‍රශ්නයක්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    ලිප් දෙකේම අවුලක් තියෙනවා නේද..වම් පැත්තේ එකේ දැල්ල එන්නේ ගෑස් ෆ්ලෝ එක උපරිම දුන්නොත් විතරයි.

    දකුණු පැත්තේ එක පත්තු වෙනවා,නිමෙනවා..

    ස්පාක් එකේ අවුලකුත් නෑ වගේ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    කළු කැත කොට මිට්ටෙක් ගේ අතක්.
    ඊයා. කළු ජරාව
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    ගෑස් සිලින්දරේ, බටේ, ලිප ඉදන් සෙට් එකම විසික්කා කරන්න කාලේ හරි වගේ
    රිනායි, හිටාචි වගේ පොඩ්ඩක් ඉහල කුලෙන් එකක් ගනින්

    ඒ මදිවට ලිප තියලා තියන තැනත් අවුල් වගේ.. හුලන් පාරක් එනවා. දැල්ල සමව පත්තු වෙන්නේ නෑ නේ
     
    • Like
    Reactions: RottenCOLT

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,939
    1
    60,953
    113
    Mother Earth
    Youtube එකේ video තියෙනවා බන්. අන්න ඒකක් බලලා හදා ගනින්. අපේ හොබ් එකේ කේස් ඒකක් ඇවිල්ලා මම yt බලලා හදා ගත්තේ 🤷‍♂️
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Youtube එකේ video තියෙනවා බන්. අන්න ඒකක් බලලා හදා ගනින්. අපේ හොබ් එකේ කේස් ඒකක් ඇවිල්ලා මම yt බලලා හදා ගත්තේ 🤷‍♂️
    හදන්නත් අවුල තියෙන තැන හොයාගන්න එපායේ බන්..

    ගෑස් සිලින්දරේ, බටේ, ලිප ඉදන් සෙට් එකම විසික්කා කරන්න කාලේ හරි වගේ
    රිනායි, හිටාචි වගේ පොඩ්ඩක් ඉහල කුලෙන් එකක් ගනින්

    ඒ මදිවට ලිප තියලා තියන තැනත් අවුල් වගේ.. හුලන් පාරක් එනවා. දැල්ල සමව පත්තු වෙන්නේ නෑ නේ
    මේවායි හොඳ මොඩල් එකක් කියහන්කෝ.සාධාරණ ගානකට එකක් ඈ..
    ------ Post added on Jun 16, 2025 at 1:37 PM
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    හදන්නත් අවුල තියෙන තැන හොයාගන්න එපායේ බන්..

    මේවායි හොඳ මොඩල් එකක් කියහන්කෝ.සාධාරණ ගානකට එකක් ඈ..
    ------ Post added on Jun 16, 2025 at 1:37 PM

    ඒ මදිවට ලිප තියලා තියන තැනත් අවුල් වගේ.. හුලන් පාරක් එනවා. දැල්ල සමව පත්තු වෙන්නේ නෑ නේ ----> mela balapan issarala
    ita passe oya lipe burner eka clean karapan.

    1) Me type nam sorry hariyata clean karanna baa...

    1-5-360x360.png

    2) me type nam puluwan. 100% sathaka naa. but can clean and run for some time
    gas-kite-parts-500x500.png
    13-3.png

    3) me type thama Rinnai, Hithachi walata enne (SS walin) maintenance aduyi. carbon deposit and rusting very low.
    Sri-Lanka-Gas-Stove-Burner-Spare-Parts.webp

    oya (2) Thiyana type nam kalla heni wire brush ekakin brush karalaa dalaa balapan.
    .
    .
    .
    Rinnai / hitachi japanese enne naa dan lankawata. awath 50,000 nam pani. 2020 kalinuth 27,000 panna Rinnai japan. Malaysia 15000-18000 wage.
    dan enne Malaysia ewa. eth oya 5000/- lip walata wada hodayi.
    dan price nam danne naa. but Kiribathgoda Laksale thiyanawa dakka. call ekak delaa balapn price eka hari ganna puluwan weyi.
     
    Last edited:
    • Wow
    Reactions: XpertThief

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy

    ලිප් දෙකේම අවුලක් තියෙනවා නේද..වම් පැත්තේ එකේ දැල්ල එන්නේ ගෑස් ෆ්ලෝ එක උපරිම දුන්නොත් විතරයි.

    දකුණු පැත්තේ එක පත්තු වෙනවා,නිමෙනවා..

    ස්පාක් එකේ අවුලකුත් නෑ වගේ.

    උබට වැඩක් කියන්නද?
    Gas regulator එක අතින් බර දාලා පහලට ඔබාගෙන Gas ලිප පත්තු කරන්ඩ.
    එහෙම පත්තු වෙනවා නම් රෙගුලේටරේ අවුල
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒ මදිවට ලිප තියලා තියන තැනත් අවුල් වගේ.. හුලන් පාරක් එනවා. දැල්ල සමව පත්තු වෙන්නේ නෑ නේ ----> mela balapan issarala
    ita passe oya lipe burner eka clean karapan.

    1) Me type nam sorry hariyata clean karanna baa...

    1-5-360x360.png
    එක ලිපක් නම් මේ ටයිප්..

    2) me type nam puluwan. 100% sathaka naa. but can clean and run for some time
    gas-kite-parts-500x500.png
    13-3.png

    3) me type thama Rinnai, Hithachi walata enne (SS walin) maintenance aduyi. carbon deposit and rusting very low.
    Sri-Lanka-Gas-Stove-Burner-Spare-Parts.webp

    oya (2) Thiyana type nam kalla heni wire brush ekakin brush karalaa dalaa balapan.
    .
    .

    අනිත් ලිපේ නම් ඔය පිත්තල වගේ කෑල්ල නිකන් ගැලවිලා එනවා..ටිකක් තුන්වෙනි ටයිප් එක වගේ..
    .
    Rinnai / hitachi japanese enne naa dan lankawata. awath 50,000 nam pani. 2020 kalinuth 27,000 panna Rinnai japan. Malaysia 15000-18000 wage.
    dan enne Malaysia ewa. eth oya 5000/- lip walata wada hodayi.
    dan price nam danne naa. but Kiribathgoda Laksale thiyanawa dakka. call ekak delaa balapn price eka hari ganna puluwan weyi.
    50ක්! එච්චර ගණන්ද බන්.. :baffled:
    උබට වැඩක් කියන්නද?
    Gas regulator එක අතින් බර දාලා පහලට ඔබාගෙන Gas ලිප පත්තු කරන්ඩ.
    එහෙම පත්තු වෙනවා නම් රෙගුලේටරේ අවුල
    එකෙක් නම් කිව්වා බටේ ලිපට සෙට් වෙන තැනින් ගලවලා ,රෙගුලේටර් එක සෙට් කරන්න කියලා..ගෑස් පාර සූ ගාලා එනවා හැබැයි එහෙම කලාම.ඒ කියන්නේ රෙගුලේටර් එකේ අවුලක් නැතුව ඇති නේ?

    උඹ කියන වැඩේ කරන්න ගිහින් රෙගුලේටර් එක සවුත්තු වෙයිද ?
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,896
    21,138
    113
    carbon deposit hama thanama
    hariyata clean karahan
    gas ena thana block wela atthe hodata clean karahan
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගොඩක් පරණ එකක් නම් අලුත් එකක් ගන්න එක හොඳයි ඕව හදනවට වඩා.
    අවුරුදු 2ක් වගේ ඇති බන්.එක ලිපක නම් අර ස්විච් එකත් එක්ක එන ඇතුලේ තියෙන සෙට් එකම(ස්පාක් වෙන කෑල්ල එක්ක.)රිප්ලේස් කරලා අවුරුද්දකට මෙහාදී.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,985
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අවුරුදු 2ක් වගේ ඇති බන්.එක ලිපක නම් අර ස්විච් එකත් එක්ක එන ඇතුලේ තියෙන සෙට් එකම(ස්පාක් වෙන කෑල්ල එක්ක.)රිප්ලේස් කරලා අවුරුද්දකට මෙහාදී.
    දන්න කෙනෙක්ට පෙන්නල හදාගන්ඩ, ඔරිජිනල් පාට්ස්ම නම් හොඳයි
     
    AnuradhaRa

    Well-known member
  • මටත් හිතා ගන්න බෑ
    ගෑස් ලිප යට තියෙනව අරින්න වහන්න පුලුවන් කටවල් දෙකක්
    ගෑස් ලිප උස්සල බලන්න
    ඒක ටිකක් එහා මෙහා කරල බලන්න

    අවුරුදු 2ක් වගේ ඇති බන්.එක ලිපක නම් අර ස්විච් එකත් එක්ක එන ඇතුලේ තියෙන සෙට් එකම(ස්පාක් වෙන කෑල්ල එක්ක.)රිප්ලේස් කරලා අවුරුද්දකට මෙහාදී.
    ස්පාක් එක ඕන වෙන්නෙ ගෑස් ලිප පත්තු කරන්න විතරයි
    දිගටම ස්පාක් වෙන්න ඕනෙ නෑ
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    එක ලිපක් නම් මේ ටයිප්..

    අනිත් ලිපේ නම් ඔය පිත්තල වගේ කෑල්ල නිකන් ගැලවිලා එනවා..ටිකක් තුන්වෙනි ටයිප් එක වගේ..

    50ක්! එච්චර ගණන්ද බන්.. :baffled:

    එකෙක් නම් කිව්වා බටේ ලිපට සෙට් වෙන තැනින් ගලවලා ,රෙගුලේටර් එක සෙට් කරන්න කියලා..ගෑස් පාර සූ ගාලා එනවා හැබැයි එහෙම කලාම.ඒ කියන්නේ රෙගුලේටර් එකේ අවුලක් නැතුව ඇති නේ?

    උඹ කියන වැඩේ කරන්න ගිහින් රෙගුලේටර් එක සවුත්තු වෙයිද ?
    ඔය ඉහලින් කියලා තියන දේවල් අනුව නම් ලිපේ කාලය හරි....

    ක්ලීන් කළා, බ්‍රෂ් කළා කියලා රේගුලේටරේට මොකුත් වෙන්නේ නෑ

    උබ දන්නවා ද රේගුලේටරේ පොතේ හැටියට ලයිෆ් එක කොච්චරක් ද කියලා. අවරුදු 2යි. දැන් මෙතැන අනිත් උන් රෙද්ද උස්සගෙන එන්න එපා. පොතේ තියන එක එහෙම තමා. නමුත් මමවත් එච්චර ඉක්මනට අයින් කරන්නේ නෑ.. පොතේ තියන ප්‍රමානේ මම කිව්වේ....