ලිප් දෙකේම අවුලක් තියෙනවා නේද..වම් පැත්තේ එකේ දැල්ල එන්නේ ගෑස් ෆ්ලෝ එක උපරිම දුන්නොත් විතරයි.
දකුණු පැත්තේ එක පත්තු වෙනවා,නිමෙනවා..
ස්පාක් එකේ අවුලකුත් නෑ වගේ.
බටේ නම් ප්‍රශ්නයක් නෑ බන්..බටේ හොඳද?
හදන්නත් අවුල තියෙන තැන හොයාගන්න එපායේ බන්..Youtube එකේ video තියෙනවා බන්. අන්න ඒකක් බලලා හදා ගනින්. අපේ හොබ් එකේ කේස් ඒකක් ඇවිල්ලා මම yt බලලා හදා ගත්තේ![]()
මේවායි හොඳ මොඩල් එකක් කියහන්කෝ.සාධාරණ ගානකට එකක් ඈ..ගෑස් සිලින්දරේ, බටේ, ලිප ඉදන් සෙට් එකම විසික්කා කරන්න කාලේ හරි වගේ
රිනායි, හිටාචි වගේ පොඩ්ඩක් ඉහල කුලෙන් එකක් ගනින්
ඒ මදිවට ලිප තියලා තියන තැනත් අවුල් වගේ.. හුලන් පාරක් එනවා. දැල්ල සමව පත්තු වෙන්නේ නෑ නේ
හදන්නත් අවුල තියෙන තැන හොයාගන්න එපායේ බන්..
මේවායි හොඳ මොඩල් එකක් කියහන්කෝ.සාධාරණ ගානකට එකක් ඈ..
------ Post added on Jun 16, 2025 at 1:37 PM
ලිප් දෙකේම අවුලක් තියෙනවා නේද..වම් පැත්තේ එකේ දැල්ල එන්නේ ගෑස් ෆ්ලෝ එක උපරිම දුන්නොත් විතරයි.
දකුණු පැත්තේ එක පත්තු වෙනවා,නිමෙනවා..
ස්පාක් එකේ අවුලකුත් නෑ වගේ.
එක ලිපක් නම් මේ ටයිප්..ඒ මදිවට ලිප තියලා තියන තැනත් අවුල් වගේ.. හුලන් පාරක් එනවා. දැල්ල සමව පත්තු වෙන්නේ නෑ නේ ----> mela balapan issarala
ita passe oya lipe burner eka clean karapan.
1) Me type nam sorry hariyata clean karanna baa...
![]()
2) me type nam puluwan. 100% sathaka naa. but can clean and run for some time
![]()
![]()
3) me type thama Rinnai, Hithachi walata enne (SS walin) maintenance aduyi. carbon deposit and rusting very low.
![]()
oya (2) Thiyana type nam kalla heni wire brush ekakin brush karalaa dalaa balapan.
.
.
50ක්! එච්චර ගණන්ද බන්...
Rinnai / hitachi japanese enne naa dan lankawata. awath 50,000 nam pani. 2020 kalinuth 27,000 panna Rinnai japan. Malaysia 15000-18000 wage.
dan enne Malaysia ewa. eth oya 5000/- lip walata wada hodayi.
dan price nam danne naa. but Kiribathgoda Laksale thiyanawa dakka. call ekak delaa balapn price eka hari ganna puluwan weyi.
එකෙක් නම් කිව්වා බටේ ලිපට සෙට් වෙන තැනින් ගලවලා ,රෙගුලේටර් එක සෙට් කරන්න කියලා..ගෑස් පාර සූ ගාලා එනවා හැබැයි එහෙම කලාම.ඒ කියන්නේ රෙගුලේටර් එකේ අවුලක් නැතුව ඇති නේ?උබට වැඩක් කියන්නද?
Gas regulator එක අතින් බර දාලා පහලට ඔබාගෙන Gas ලිප පත්තු කරන්ඩ.
එහෙම පත්තු වෙනවා නම් රෙගුලේටරේ අවුල
හෙට ක්ලීන් එකක් දාලා බලනවා.carbon deposit hama thanama
hariyata clean karahan
gas ena thana block wela atthe hodata clean karahan
carbon deposit hama thanama
hariyata clean karahan
gas ena thana block wela atthe hodata clean karahan
අවුරුදු 2ක් වගේ ඇති බන්.එක ලිපක නම් අර ස්විච් එකත් එක්ක එන ඇතුලේ තියෙන සෙට් එකම(ස්පාක් වෙන කෑල්ල එක්ක.)රිප්ලේස් කරලා අවුරුද්දකට මෙහාදී.ගොඩක් පරණ එකක් නම් අලුත් එකක් ගන්න එක හොඳයි ඕව හදනවට වඩා.
දන්න කෙනෙක්ට පෙන්නල හදාගන්ඩ, ඔරිජිනල් පාට්ස්ම නම් හොඳයිඅවුරුදු 2ක් වගේ ඇති බන්.එක ලිපක නම් අර ස්විච් එකත් එක්ක එන ඇතුලේ තියෙන සෙට් එකම(ස්පාක් වෙන කෑල්ල එක්ක.)රිප්ලේස් කරලා අවුරුද්දකට මෙහාදී.
ස්පාක් එක ඕන වෙන්නෙ ගෑස් ලිප පත්තු කරන්න විතරයිඅවුරුදු 2ක් වගේ ඇති බන්.එක ලිපක නම් අර ස්විච් එකත් එක්ක එන ඇතුලේ තියෙන සෙට් එකම(ස්පාක් වෙන කෑල්ල එක්ක.)රිප්ලේස් කරලා අවුරුද්දකට මෙහාදී.
ඔය ඉහලින් කියලා තියන දේවල් අනුව නම් ලිපේ කාලය හරි....එක ලිපක් නම් මේ ටයිප්..
අනිත් ලිපේ නම් ඔය පිත්තල වගේ කෑල්ල නිකන් ගැලවිලා එනවා..ටිකක් තුන්වෙනි ටයිප් එක වගේ..
50ක්! එච්චර ගණන්ද බන්..
එකෙක් නම් කිව්වා බටේ ලිපට සෙට් වෙන තැනින් ගලවලා ,රෙගුලේටර් එක සෙට් කරන්න කියලා..ගෑස් පාර සූ ගාලා එනවා හැබැයි එහෙම කලාම.ඒ කියන්නේ රෙගුලේටර් එකේ අවුලක් නැතුව ඇති නේ?
උඹ කියන වැඩේ කරන්න ගිහින් රෙගුලේටර් එක සවුත්තු වෙයිද ?