රුසියන් යුක්‍රේන් යුද්ධය නිසා දූපතේ උන් නෝන්ඩි වෙනවා

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    මට මේ හෙන 100% accurate ඒවා හොයන් උඹ වගේ පුටිං ලොවන්නෙක්ට දදා කාලෙ කන්ඩ අමාරුවක් නෑ බන්😅 උඹට ඔච්චර අමාරුනම් උඹ දහන්කෝ මං කියන දේට විරුද්ධ දේ ඔප්පු කරහන්කො ඉවරනේ. ඒකියන්නෙ රුසියාවට වඩා යුක්‍රේන් කාරයොද එහෙනම් මැරුනේ ඒක කියහන්කො😅

    අරයා මෙයා කියපු ඒවා තමා බන් ඔය හැම news එකකම කියන්නෙ. උඹලා කැමති විදිහට news ආවමත් මොකෙක්හරි කියපු එකක් තමා කියන්නේ. නැතුව උඹ යුද්දෙ අස්සට රිංගලා සක්‍ර දෙයියෝ වගේ ගණන් කරන්නද? උඹ මට කියන්නෙ එහෙට උඩින් පාත්වෙලා අරුංගේ මිනී ගැනලා උඹට video call එකක් ගන්න කියලද😅
    ------ Post added on Jun 4, 2025 at 4:12 PM
    ප්‍රෙන්, ත්‍රෙඩ් එකක් දානවනං ඒක පිලිගත හැකි සාධක් එක්ක දාන්න ඕනෙ, උඹ නිකන් ඉන්නකොට ඔලුවට ආපු විකාර වලට ත්‍රෙඩ් දාල තේරුමක් නෑ නේද? එහෙම වැඩකට නැති ත්‍රෙඩ් දැම්මම අපි කරන්නෙ ඒවයෙන් ආතල් ගන්න එක :lol:

    ප.ලි.
    මට තේරෙන විදියට අනිවාර්යයෙන් රුසියාවෙ ලොස් එක යුක්‍රේනෙ ලොස් එකට වඩා වැඩියි, මොකද රුසියාව හැප්පෙන්නෙ ඇමර්කාව ප්‍රමුඛ නේටෝ එකේ ලෝකෙ දියුණුම රටවල් 32ක මිලිටරි රිසෝසස් / සල්ලි එක්ක... හැබැයි තුන් හතර ගුණයක් ලොස් කියන්න කොහෙවත් සාක්කි හම්බෙලා නෑ.... ඒකයි මම උඹට කිව්වෙ එහෙම දෙයක් තියෙනවනම් දාන්න කියල...
    රුසියාව ලෝකෙ දියුණුම රටවල් 32ක මිලිටරි රිසෝසස් එක්ක හැප්පිලා වර්ග කි.මී 70,000ට වැඩිය භූමි ප්‍රමාණයක් අල්ලගෙන තියෙනව පහුගිය අවුරුදු තුනට... YouTube එකේ ගිහින් බලපං ඒ පැතිවල වීඩියෝස්... එතකොට හිතා ගන්න පුලුවන් යුක්‍රේනෙ ලොස් එක කොහොම ඇතිද කියල... උන් බලෙන් ආමි එකට කොල්ලො බඳව ගන්න වීඩියෝස් දැක්කද? වෙස්ට'න් මීඩියා වලින් දෙන ලණු විතරක් කන්නෙ නැතුව කල්පනා කරල බලපං

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63

    සාක්ෂි සාධක එක්ක දාන්න මොකද උඹලා බබ්බු නෙවේනේ internet තියෙනවනේ හොයාගනින්. "ප.ලි" කියලා තව කෑල්ලක් දාලා තියෙන්නෙ මම කිව්වට පස්සෙ පොඩ්ඩක් හරි හොයලනේ නේද😅 ඉතිං ආතල් එකක් වෙලා තියෙන්නෙ බැලින්නම් උඹම නේද මෙතන. ඒනිසා බයිලා නොගහා ඊළඟ පාරවත දෙයක් කිව්වට පස්සෙ ගොබ්බයෙක් වගේ හැසිරෙන්නැතුව පොඩ්ඩක් හොයලා බලහන්. මමයි උඹව ආතල් එකට ගන්න ඕනෙ වෙන වැඩ තිබ්බ නිසා මිස් වෙලා😪 මම දැම්මේ හොයලා නැතුව උඹවගේ පුටින්ටවත සෙලෙන්ස්කිටවත පුක දෙන රුදාවට නෙවේ. ඔයානම් පුටිංගෙ රුදාවටනෙ ෆයර් වෙලා මෙලෝ දෙයක් නොදැන මට ටෝක් කරේ දැන් ශැපද. අනික වෙස්ටර්න් මීඩියා නෙවේ මගේ ත්‍රෙඩ් එකේම තියනවා එක russian media එකක නමක්. ඒකෙනුත් කියලනම් ඔයා සක්‍ර දෙයියො ගෙනල්ලා කියවන්නද😅 අනිත එක මෙතන victim ukraine මිසක් russia නෙවේ. ඒනිසා කොච්චර භූමි ප්‍රමාණයක් ඇල්ලුවා කිව්වත් ඒක ජයග්‍රහණයක් වෙන්නෑ.(උඹ කියනවා.. කෝ පිළිගන්න පුළුවන් source එකක් දහන්කෝ මට කියනවා වගේ🤣) මොකද යුක්‍රේනේ සටන් කරන්නේ උංගේ ජීවිත බේරගන්න මිසක් රුසියාව අල්ලන්න නෙවේ. උන්ට මුල ඉදන්ම ඕන උනේ යුද්ධය නවත්තන්න. පුටිං ඉතිං ෆයර් වුනානේ.
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    නේටෝ එක සපෝට් කරේ නෑනේ පුතේ. මේලෝකේ නෙවේද ඉන්නේ.😅 සාක්ෂි සාධක එක්ක දාන්න මොකද උඹලා බබ්බු නෙවේනේ internet තියෙනවනේ හොයාගනින්. "ප.ලි" කියලා තව කෑල්ලක් දාලා තියෙන්නෙ මම කිව්වට පස්සෙ පොඩ්ඩක් හරි හොයලනේ නේද😅 ඉතිං ආතල් එකක් වෙලා තියෙන්නෙ බැලින්නම් උඹම නේද මෙතන. ඒනිසා බයිලා නොගහා ඊළඟ පාරවත දෙයක් කිව්වට පස්සෙ ගොබ්බයෙක් වගේ හැසිරෙන්නැතුව පොඩ්ඩක් හොයලා බලහන්. මමයි උඹව ආතල් එකට ගන්න ඕනෙ වෙන වැඩ තිබ්බ නිසා මිස් වෙලා😪 මම දැම්මේ හොයලා නැතුව උඹවගේ පුටින්ටවත සෙලෙන්ස්කිටවත පුක දෙන රුදාවට නෙවේ. ඔයානම් පුටිංගෙ රුදාවටනෙ ෆයර් වෙලා මෙලෝ දෙයක් නොදැන මට ටෝක් කරේ දැන් ශැපද. අනික වෙස්ටර්න් මීඩියා නෙවේ මගේ ත්‍රෙඩ් එකේම තියනවා එක russian media එකක නමක්. ඒකෙනුත් කියලනම් ඔයා සක්‍ර දෙයියො ගෙනල්ලා කියවන්නද😅 අනිත එක මෙතන victim ukraine මිසක් russia නෙවේ. ඒනිසා කොච්චර භූමි ප්‍රමාණයක් ඇල්ලුවා කිව්වත් ඒක ජයග්‍රහණයක් වෙන්නෑ.(උඹ කියනවා.. කෝ පිළිගන්න පුළුවන් source එකක් දහන්කෝ මට කියනවා වගේ🤣) මොකද යුක්‍රේනේ සටන් කරන්නේ උංගේ ජීවිත බේරගන්න මිසක් රුසියාව අල්ලන්න නෙවේ. උන්ට මුල ඉදන්ම ඕන උනේ යුද්ධය නවත්තන්න. පුටිං ඉතිං ෆයර් වුනානේ.
    නේටෝ එක සපෝට් කරේ නෑ? උඹත් එක්ක කතා කරනවට වැඩිය හොඳයි බං නිකන් ඉන්න එක :lol:

    Shame Facepalm GIF by MOODMAN
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    නේටෝ එක සපෝට් කරේ නෑ? උඹත් එක්ක කතා කරනවට වැඩිය හොඳයි බං නිකන් ඉන්න එක :lol:

    Shame Facepalm GIF by MOODMAN
    එතන troops දීපු නැති එක අදහස් කරේ නිකන් බූරුවෙක් වෙන්න එපා🤣 හරි කොහොමත දැන් උඹට නිකන් තමා ඉන්න වෙන්නෙ ඒ කෑල්ල වෙන කොනකින් අල්ලගත්තම. ඔච්චර තමා😅 කොහොමහරි ත්‍රෙඩ් එකේ කියපු දේ මුලින් නෑ කියලා අඬලා පස්සෙ ශේප් එකේ හොයලා "ප.ලි." කියලා ඇඩ් කරා කියලා නෝන්ඩිය වහගන්න බෑ🤣 කොහොමද මුලදි ටෝක් කරේ
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    එතන troops දීපු නැති එක අදහස් කරේ නිකන් බූරුවෙක් වෙන්න එපා🤣 හරි කොහොමත දැන් උඹට නිකන් තමා ඉන්න වෙන්නෙ ඒ කෑල්ල වෙන කොනකින් අල්ලගත්තම. ඔච්චර තමා😅 කොහොමහරි ත්‍රෙඩ් එකේ කියපු දේ මුලින් නෑ කියලා අඬලා පස්සෙ ශේප් එකේ හොයලා "ප.ලි." කියලා ඇඩ් කරා කියලා නෝන්ඩිය වහගන්න බෑ🤣 කොහොමද මුලදි ටෝක් කරේ
    මට බෑ සාන්ත :lol:
    කොතනද මම කිව්වෙ ටෲප්ස් දුන්න කියල?
    උඹත් එක්ක කතා කරනවට වැඩිය හොඳයි මම ම පොල්ලකින් ඔලුවට ගහගන්නව :lol:
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    Oii, Putlar said this was nothing. they can catch Vodlodymir "Joker" Zelinskey within two or three days, but more than 9 years passed, and far from the target, and they lost over 1M Russky soldiers. What a pathetic loser.
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    මට බෑ සාන්ත :lol:
    කොතනද මම කිව්වෙ ටෲප්ස් දුන්න කියල?
    උඹත් එක්ක කතා කරනවට වැඩිය හොඳයි මම ම පොල්ලකින් ඔලුවට ගහගන්නව :lol:
    මොනවද බන් උඹ කියවන්නේ. පොල්ලකින් ගහගත්තම සමහරවිට හරියයි😅
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,546
    3,899
    113
    Speed force
    මට මේ හෙන 100% accurate ඒවා හොයන් උඹ වගේ පුටිං ලොවන්නෙක්ට දදා කාලෙ කන්ඩ අමාරුවක් නෑ බන්😅 උඹට ඔච්චර අමාරුනම් උඹ දහන්කෝ මං කියන දේට විරුද්ධ දේ ඔප්පු කරහන්කො ඉවරනේ. ඒකියන්නෙ රුසියාවට වඩා යුක්‍රේන් කාරයොද එහෙනම් මැරුනේ ඒක කියහන්කො😅

    අරයා මෙයා කියපු ඒවා තමා බන් ඔය හැම news එකකම කියන්නෙ. උඹලා කැමති විදිහට news ආවමත් මොකෙක්හරි කියපු එකක් තමා කියන්නේ. නැතුව උඹ යුද්දෙ අස්සට රිංගලා සක්‍ර දෙයියෝ වගේ ගණන් කරන්නද? උඹ මට කියන්නෙ එහෙට උඩින් පාත්වෙලා අරුංගේ මිනී ගැනලා උඹට video call එකක් ගන්න කියලද😅
    ------ Post added on Jun 4, 2025 at 4:12 PM
    පොඩි news එකක් දාන්න ද Ukraine deaths ගැන.

    https://www.reuters.com/world/europ...inian-soldiers-russian-state-news-2025-06-15/

    Total Ukraine body 6000 දෙන්න agry වෙලා. නම් list එකත් public දාල තියෙන්නෙ. හැබයි Ukraine උන් මේ වෙන්කම් බාර දීලා තියෙන්නේ රුස්සියන් body 27.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    පොඩි news එකක් දාන්න ද Ukraine deaths ගැන.

    https://www.reuters.com/world/europ...inian-soldiers-russian-state-news-2025-06-15/

    Total Ukraine body 6000 දෙන්න agry වෙලා. නම් list එකත් public දාල තියෙන්නෙ. හැබයි Ukraine උන් මේ වෙන්කම් බාර දීලා තියෙන්නේ රුස්සියන් body 27.
    ඕව දැක්කම හිමීට ලිස්සල යනව ජෝකර් ෆෑන් :lol:
     
    • Haha
    Reactions: Bart_Allen

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    ඕව දැක්කම හිමීට ලිස්සල යනව ජෝකර් ෆෑන් :lol:
    ජෝකර් ෆෑන් කෙනෙකුත් නෙවේ පුටිං ෆෑන් කෙනෙකුත් නෙවේ. ඒවුනාට උඹලා වගේ පුටිංගෙ පුක ලෙවකන උන් දැක්කම හිකෙන් පුනා යනවා.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ජෝකර් ෆෑන් කෙනෙකුත් නෙවේ පුටිං ෆෑන් කෙනෙකුත් නෙවේ. ඒවුනාට උඹලා වගේ පුටිංගෙ පුක ලෙවකන උන් දැක්කම හිකෙන් පුනා යනවා.

    ෆෑන් කෙනෙක් නෙමේ නං සෙලෙන්ස්කිට ජෝකර් කියල දහ පාරක් කියහං (ටයිප් කරහං) බලන්න :baffled:
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    පොඩි news එකක් දාන්න ද Ukraine deaths ගැන.

    https://www.reuters.com/world/europ...inian-soldiers-russian-state-news-2025-06-15/

    Total Ukraine body 6000 දෙන්න agry වෙලා. නම් list එකත් public දාල තියෙන්නෙ. හැබයි Ukraine උන් මේ වෙන්කම් බාර දීලා තියෙන්නේ රුස්සියන් body 27.
    භාරදීලා තියෙන ප්‍රමාණය අනුව ඉතිං කියන්න බෑනේ. අර පම්පෝරියගෙ ඇටේ ලොවන එකා ෆෝම් කරන්න මේ කමෙන්ට් එකත ඇති හැබැයි🤣

    ෆෑන් කෙනෙක් නෙමේ නං සෙලෙන්ස්කිට ජෝකර් කියල දහ පාරක් කියහං (ටයිප් කරහං) බලන්න :baffled:
    මං දාන්නම් උඹ දානවද පුටිංට පම්පෝරියා කියලා
    ------ Post added on Jun 16, 2025 at 8:31 PM

    ෆෑන් කෙනෙක් නෙමේ නං සෙලෙන්ස්කිට ජෝකර් කියල දහ පාරක් කියහං (ටයිප් කරහං) බලන්න :baffled:
    සෙලෙන්ස්කි ජෝකර් ×10
    ------ Post added on Jun 16, 2025 at 8:31 PM
     
    • Haha
    Reactions: Miami-Vice

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    සෙලෙන්ස්කි ජෝකර් ×10
    ------ Post added on Jun 16, 2025 at 8:31 PM
    ඔහොම වැඩක් නෑ බං, ලොකු අකුරින් බෝල්ඩ් ෆොන්ට් එකෙන් දාන්න ඕනෙ පේලි දහයකට :baffled:
     
    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    ඔහොම වැඩක් නෑ බං, ලොකු අකුරින් බෝල්ඩ් ෆොන්ට් එකෙන් දාන්න ඕනෙ පේලි දහයකට :baffled:
    උඹ හිතුවද මට වෙඩ නෑ කියලා උඹව චූන් කරන්න😅. උඹ පුටිංගෙ ලොවන නිසානෙ ඔහොමවත් දාන්න බැරි😪
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    රටේ මිනිස්සු සහ රටේ size එක බැලුවම යුක්‍රේන් ට වෙලා තියන ඩඇමේජ එක වැඩි. උඩින් බැලුවොත් පුටිං මේ ගහන්නේ තමාගේ සහෝදරයකුට. ඇමරිකාව , යරෝපේ , ඉන්දියාව , චිනේ පොප්කොන් කකා බලාගෙන ඉන්නවා වාසි ගන්නවා...

    සල්ලි වලින් බැලුවම නම් රුසියාවෙ සහ රුසියාවෙ මිනිස්සුන්ට තමා ලොකොම ඩඇමේජ එක...

    මේකේ තියනවා හමුදාවට උන පාඩුව සාක්කි එක්ක
    https://www.oryxspioenkop.com/2022/02/attack-on-europe-documenting-equipment.html

    රුසියාවෙ, යුක්‍රේන් බෝඩර් එකේ වර්ග km 5 ට වැඩි පමාණයක මිනිස්සු නැවත පදංචි කරලා ගොඩනගලි ගොඩක් අතැරලා දාල. මිනිස්සු ආරක්ෂ කාරීව නැවත පදංචි කරා කියන්නේ රුසියාවෙන තමා BBC නෙමේ. ටිකක් මොලේ තියනවනම් තේරෙනවා කාටද පාඩුව කියල.

    දෙවන ලෝක යුද්දන් පස්සේ වැඩිම සල්ලි වෙන් කරලා තියන්නේ ආරක්ෂ වියදම් සහ වැඩිම ආපදා වියදම් යුද්දන් කරදර උන පවුල් සහ සොල්දාදුවන් ටිකක් මොලේ තියනවනම් තේරෙනවා කාටද පාඩුව කියල... කාගේ සල්ලිද...

    ඉන්දියාවට සහ චීනෙට පසුගිය වසර 3 රුසියාවෙන් තෙල් අරගෙන තියන ලාබය බැලුවම අපිට නම් හිතෙන්නේ රුසියාවෙ මිනිස්සුන්ට යන්න තිබුන සල්ලිනෙ යුද්දන් නිසා මෙහෙම උනේ කියාලා. නමුත් පුටිං ට කඩේ යන කට්ටිය කියන්නේ රුසියාව ගොඩ කියලා අපිට පෙන්නේ රුසියාව අනිත් කාල හරක් බලපු සීන් එකෙක්...

    ලෝකේ ලොකුම කුලී හමුදාව(වැග්නර් ) හිටියේ රුසියාවට දැන් මොකද උනේ.

    සිරියාව , ඉරානය , අමෙනියව පුටිං ගේ ලොකුම මිතුරන් දැන් මොකද උනේ.

    රුසියාවෙ ඉකොනොමි එක ගැන අහන කට්ටියට කියන්න තියන්නේ (ගූග්ලේ එකේ ඕන තරම් විස්තර තියනවා කනාඩිය ගලවල බලන්න ඕනේ )
     
    රුසියාවට කොච්චර ඩැමේජ් උනත් උන්ට ඕක දැනෙන්නෙ නෑ රට ලොකු නිසා සහ රටේ ඕන තරම් ස්වබාවික සම්පත් තියෙන නිසා... ඒකයි උන් එක්ක යුද්ධ කරල තේරුමක් නෑ කියන්නෙ...
    ඇමරිකාව ඇතුලු ලෝකෙ ප්‍රබලම රටවල් කොච්චර ආර්තික සම්බාදක දැම්මත් උන් ගනං ගත්තෙ නෑ... ඇමරිකාව ඇතුලු ලෝකෙ ප්‍රබලම රටවල් කොච්චර ආයුධ, සල්ලි යුක්‍රේනෙට දුන්නත් උං ගනන් ගත්තෙ නෑ දිගටම ගහනව...
    යුද්ධෙ දිගටම ඇදුන එකෙන් අස්තාවර උනේ රුසියාවට වැඩිය යුරෝපෙ...
    යුක්‍රේනෙ වර්ග කි.මී. 70,000 වැඩිය අල්ල ගත්ත අවුරුදු තුනට... ජෝකර් නේටෝ එකේ ලණු කන්නෙ නැතුව මොළේ කල්පනා කරා නම් ඔය ඔක්කොම නවත්ත ගන්න තිබුන රුසියාව එක්ක ඩීල් එකක් ගහල
     
    වෙනිසුලවෙත් ඔහොම පොරක් හිටියා ඔය වගේම සුරංගනා කතා කීවා... අපිට නම් තාම මතකය තියනවා... තාම ලෝකේ ලොකුම තෙල් නිදි තියනවා... වැඩි විස්තර ඕනේ නැ... තේරුම් ගන්න කට්ටිය තේරුම් ගන්න...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    රුසියාවට ඕක 2026 මැදක් වෙනකම් ඇද්ද හැකි ඊට පස්සෙ ආර්ථිකය වලපල්ලම් .
    ඊයෙත් කෝටිපතියෙක් රටින් යන්න යනකොට ප්‍රයිවෙට් ජෙට් එකේම ඇල්ලුවා ෆයිනැන්ස් ක්‍රමයිස් කියලා. දැන් පුටින් ඇති හැකි උන්ගේ සල්ලි ජනසතුකරන්න යන්නේ .

    රුසියාවට කොච්චර ඩැමේජ් උනත් උන්ට ඕක දැනෙන්නෙ නෑ රට ලොකු නිසා සහ රටේ ඕන තරම් ස්වබාවික සම්පත් තියෙන නිසා... ඒකයි උන් එක්ක යුද්ධ කරල තේරුමක් නෑ කියන්නෙ...
    ඇමරිකාව ඇතුලු ලෝකෙ ප්‍රබලම රටවල් කොච්චර ආර්තික සම්බාදක දැම්මත් උන් ගනං ගත්තෙ නෑ... ඇමරිකාව ඇතුලු ලෝකෙ ප්‍රබලම රටවල් කොච්චර ආයුධ, සල්ලි යුක්‍රේනෙට දුන්නත් උං ගනන් ගත්තෙ නෑ දිගටම ගහනව...
    යුද්ධෙ දිගටම ඇදුන එකෙන් අස්තාවර උනේ රුසියාවට වැඩිය යුරෝපෙ...
    යුක්‍රේනෙ වර්ග කි.මී. 70,000 වැඩිය අල්ල ගත්ත අවුරුදු තුනට... ජෝකර් නේටෝ එකේ ලණු කන්නෙ නැතුව මොළේ කල්පනා කරා නම් ඔය ඔක්කොම නවත්ත ගන්න තිබුන රුසියාව එක්ක ඩීල් එකක් ගහල
    උබ උන්ගේ ආර්ථිකය ගැන හොදින් බලන්න . උන්ගේ පොලි අනුපාත මිලිටරි බජට් , සැන්ක්ශන් නිසා තෙල් විකුණගන්න බැරි එක, තෙල් මිල පහල යාම නිසා අපේක්ශිත රාජ්ය ආදායම් හොයාගන්න බැරිකම , මීට් ග්‍රයින්ඩර් එකට මිනිස්සූ නැතුව කිං ජොං උන්ට වෙපන් ටෙක්නොලොජි දීලා මිනිස්සූ ඉල්ලගන්න හැටි .
    ඉයේ විතරක් උන්ගේ 1200 කපෝති වේව්ස් 6 ගහලා .
    රුසියාවේ මිනිස්සුන්ට සල්ලි ඕනේ උන් හොදට වියදම් කරනවා ඕකට කෙල වෙන දවසට පුටිනා ගෙදර යවනවා රුසියන් කාරයෝ එක වෙමින් පවතින්නේ . ඩේටා බලහන් මයේ පුතේ
    ------ Post added on Jul 10, 2025 at 12:22 AM